NPP - Southern Province

NPP - Southern Province

Share

බිදවැටුනු මව්බිම ගොඩනගන විසදුම - ජාතික ජන බලවේගය

01/01/2026

සුබම සුබ නව වසරක් වේවා මුලු රටටම 🙏

06/12/2025

ව්‍යසනය ඉතා වේදනාකාරියි. ව්‍යසනය හමුවේ අලුත් මාවතක එක්ව ගමන් කර රට ගොඩනගමු. 🙏

අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි..🫡

01/12/2025

We feel it..❤
Mr. President - AKD

30/11/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම පරිදි "පකිස්තාන අග්‍රාමාත්‍යවරයා" විසින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සදහා Hrbin Z- 9 හෙලිකොප්ටර් යානා 03ක් ලබාදීමට කටයුතු කර ඇත..
එම යානා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව අවතැන් වූවන් බේරාගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටී..

30/11/2025

දකුණේ ධිවරයෝ බෝට්ටු ටිපර් රථවල පටවාගෙන විපත ට පත් ප්‍රදේශවලට පිටත්වේ ❤️

රටක් වෙනුවෙන්
දකුණේ හයිය...💐🙏

24/11/2025

සුබම සුබ උපන්දිනයක් වේවා සහෝදරයා...

15/11/2025

ලංකාවේ දෙවන විශාලතම සමූපකාරයත් මාලිමාවට...💐😍

26/09/2025

" මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා."
💫AKD❤💐

26/08/2025

දැන් තිරගත වේ...😂

26/08/2025

තේරුම් ගත යුතු එකම දේ...🤔

23/08/2025

විය යුත්ත සිදුවෙමින් පවතී...❤

07/05/2025

💕NPP 💐

Want your business to be the top-listed Government Service in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Al Karama
Dubai
500001