Sweet Day Diary

Sweet Day Diary

Share

ඩුබායි ජොබ් හොයනවද? DM for job details 💛

DM to promote your brand | Dubai 🇦🇪 to Sri Lanka 🇱🇰

31/05/2026

💛🥀

28/05/2026

🫨🌸

28/05/2026

Just leaving a little bit of sweetness on your feed. ✨🎵 This song has been on repeat! 🤍

26/05/2026

🥀
Sweet Day Diary
゚ ゚

25/05/2026

🌻✍

25/05/2026

🌻🌝

23/05/2026

මගේ රැකියා ජීවිතේ මට හම්බවුනු අහිංසකම ආදරණීයම ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් Poornima Wilegoda
අනිත් කෙනා මෙයා .ඉතින් මං හරිම ආදරෙයී මේ වගේ ආදරණීය මිනිස්සුන්ට .මේ ඉන්නෙත් මාව විශ්වාස කරලා ඩුබායි වලට ආපූ අය .මගෙන් ඩුබායි වලට එන ගොඩාක් දෙනෙක් ඩුබායි වලට එනකන්ම මාව දැකලවත් නැති අය .ඉතින් මාව විශ්වාස කරලා එයාලගේ අනාගතේම මගේ අතේ තියලා ආපූ මේ මිනිස්සුන්ව මම අතරමන් කලේ නෑ .හැබැයි ඉතින් රස්සාවට කලින් පරස්තාවක් හොයා ගනිපු එකෙක් දෙන්නෙක් හිටියා එයාලට උනේ ආවටත් වැඩියෙන් ඉක්මණට ලන්කාවට යන්න ඔය එහෙම ගියපු උන් තමයි ඔය ෆේක් එකව්න්ට් හදාගෙන මගේ පොටෝස් දදා රගන්නේ .ඉතින් මං ඕවා තබේකටවත් ගනන් ගන්නේ නෑ 😂
ඩුබායි ජීවීතේ ලේසී නෑ ඔය කවුරුත් කියන තරම් සුරංගනා ලෝක මෙහේ නෑ පැය 11/12 අනිවාර්යයෙන් වැඩ කරන්න ඕනේ .සමහර දවසට කෑම එක කන්නවත් වෙලාවක් නෑ මෙහේ වැඩ කරන මිනිස්සුන්ට මම උනත් මේ ඉන්න තත්වෙට උඩින් පාත් උනේ නෑ මාත් ඔය කටු ඔක්කොම කාලා තමයි මෙහෙම ඉන්නේ .
ගොඩක් කල් ඉදන් ලියන්න හිතන් හිටපු දෙයක් අද මෙහෙම ලිව්වේ .මොකද එක ගොඩේ අම්මන්ඩියෙක් ෆේක් එකව්න්ට් එකක් හදන් පත්තිනි ටෝක්ස් දෙන නිසා 😂✋
මාව දන්න අය දන්නවා මං කවුද ,කොහොම කෙනෙක්ද මං කොහොමද වැඩ කරන්නේ ,මං කොහොමද මිනිස්සුන්ට සලකන්නේ කියලා 😀🙏
මගෙන් ඩුබායි වලට ඇවිත් ජීවිතේ හදාගත්ත අය මේ පෝස්ට් එක දැක්කොත් කමෙන්ට් එකක් දාගෙන යන්න ආදරෙයි 🥀😘

22/05/2026

ක්‍රීම් එකට ගෙවන හැම රුපියලකටම උපරිම සාදාණයක් කරන්න එපැයි ළමයි...😌

21/05/2026

🫣🥀

Want your business to be the top-listed Government Service in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Dubai