Aggreko EMEA-Iraq and Major Projects
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aggreko EMEA-Iraq and Major Projects, Dubai.
*සිරකරුවකුගේ පාපෝච්චාරනය*
හමාස් විමුක්ති සටන්කාමීන්ගේ නිදහස් වූ ඊශ්රාඉල සිරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ට්‍රොබනොව්ගේ ලස්සන හා සංවේදී පාපොච්චාරණයක්:
දින 498ක් පුරාවට ඔබ මා වෙනුවෙන් කළ කාර්යය අමුත්තෙකුට කරන ආගන්තුක සත්කාරයට වඩා අති ඉමහත්ය. ඔබේ කරුණාව මගේ හෘද සාක්ෂියේ නොමැකෙන සලකුණක් තබා ඇත.
මගේ රටේ හමුදාව ඔබේ නිදහස් මවුබිම වටලා නිදහස් මිනිසුන්ගේ මිනිස් ජීවිතයේ මූලික අය්තිවාසිකම් සහ අවම යටිතල පහසුකම් ප්‍රතික්ෂේප කළහ.
එවිට මම ඔබේ සිරකරුවා විය. ඔබේ ජීවිත දහස් ගණනක් නැති වෙද්දී ඔබ මගේ ජීවිතය ආරක්ෂා කළා. ඔබ මා රැකබලා ගත්තේ පියෙකු තම දරුවාට දයාව දක්වන ආකාරයටයි. මාව ආරක්ෂා කිරීමට ගත් උත්සාහය ඔබේ සැබෑ නිර්භීතකම, මනුෂ්‍යත්වය, උසස් චරිතය සහ වීර පුරුෂත්වය ගැන කතා කරයි.
උසස් ප්‍රමිතීන්ට ඔබ දක්වන ගෞරවය සහ ඒවා ආරක්ෂා කිරීමට ඇති ඔබේ අධිෂ්ඨානය ගැන මම පැහැදී සිටිමි. කුරිරු වටපිටාවක ඔබ සදාචාරාත්මක සාරධර්ම ආරක්ෂා කිරීම, මට කිසිදා අමතක නොවන පාඩමකි.
මම ගාසා තීරයේ සිරකරුවෙකු වූ ඒ දවස් ඔබට දුෂ්කර හා දුක්ඛිත විය. මගේ රටේ හමුදාව ගාසා තීරය ආක්‍රමණය කර ඔබට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල කළ අවස්ථාවේදී , ඔබේ ජීවිත දහස් ගණනක් නැති වෙද්දී, ඔබ මගේ ජීවිතය ආරක්ෂාකළේ , ඔබ මා රැකබලා ගත්තේ , පියෙකු තම දරුවාට දයානුකම්පාව දක්වන්නාක්මෙනි.
රෝහල් විනාශ වූ විට ඔබ මගේ සෞඛ්‍යය බේරා ගත්තා. ගැරහුම් මැද ඔබ මගේ ගෞරවය හා රැකවල තර කළා. ඔබේම මාතෘභූමිය සහ අයිතිවාසිකම් උදුරා ගැනීම වෙනුවෙන් ඔබේ ජීවිතය පරදුවට තබමින් මගේ රජයට එරෙහිව ධාර්මික සටනක යෙදෙනකල මම ඔබේ ග්‍රහණයේ සිටියත්, බඩගින්න හෝ ලැජ්ජාව මා ලගට ලංවීමට හෝ ඉඩ තැබුවේ නැත. මම ඔබව දකින තුරු නිර්භීතකමේ යථාර්තය දැන සිටියේ නැත. ඔබ සිනහවකින් මරණයට මුහුණ දුන්නා.
මරා දැමීමට හා විනාශ කිරීමට සියලු මෙවලම් ඇති මනුෂත්වයෙන් පිරිහුනු හිස් සිරුරු ඇති සතුරෙකුට ඔබ මුහුණ දුන්නා.ඔබ අතර කලක් ජීවත් වූ මම අර්ථවත් පරිත්‍යාගයක් දුටුවෙමි. මම කෙතරම් දක්ෂ කථිකයෙකු හා කතෘවරයකු වුවද, ඔබේ උසස් තත්ත්වය ගැන වර්ණනා කිරීමට මට වචන නැත. ඔබේ උසස් සදාචාරාත්මක සංස්කෘතිය ගැන ප්‍රකාශ කිරීමට මට වචන සොයාගත නොහැක. ඔබේ ආගමේ ඔබට උගන්වන්නේ සිරකරුවන්ට මෙහෙම විශිෂ්ඪ ලෙස සලකන්නද? මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම මානව හිමිකම් නීති ඔබේ දෙපතුලෙහි දණගැසීමට යම් ආකාරයකින් ඔබේ ආගම ඔබව උසස් මනුෂ්‍යයෙකු බවට පත් කර ඇත. ඔබේ නිර්මල ආගම දහම කෙතරම් විශිෂ්ඪද! ඔබ ඉතාමත් දුෂ්කර අවස්ථාවලදී යුක්තිය සහ සාධාරණය ක්‍රියාත්මක කළා. ඔබ අඳුරුතම තත්වයන් තුළ පවා ප්‍රතිපත්ති ගරුකවිය. මම එයට සාක්ෂි දරමි. ඇත්ත වශයෙන්ම මම සත්‍යය ඉගෙන ගත්තේ ඔබලාගෙන්මය. මෙම භූමිය පමණක් නොව, මූලධර්මය ජීවත් වන මිහිතලයේ ඵල ද ඔබ සතුය. මම දිවුරනවා දවසක මම කවදා හරි ගාසාවට ආපහු අවොත්, ඵ් මම ආපහු එන්නේ ඔබේ කණ්ඩායමේ සටන් කරන සහසටන්කරුවෙකු ලෙස පමණයි. මාව විශ්වාස කරන්න.
05/11/2024
https://www.ft.lk/top-story/Hanif-says-AKD-is-Sri-Lanka-s-one-shot-for-transformation/26-768858
Hanif says AKD is Sri Lanka’s ‘one shot’ for transformation | Daily FT Former business leader turned Western Province Governor Hanif Yusoof last week at a corporate forum spoke highly of newly elected President Anura Kumara Dissanayake, identifying him as Sri Lanka’s ‘one shot’ for transformation and hence, the private sector should extend support. ..
04/11/2024
මුලු පලාතම නිශ්ශබ්ද කරපු ඈ...
කළුතර මුළු පළාතම මිනි. 13 ක් නිශ්ශබ්ද කරපු ඈ කළුතර මුළු පළාතම මිනි. 13 ක් නිශ්ශබ්ද කරපු ඈ ජනපති අනුරව ප්‍රතික්ෂේප කළ සීයට 58 ට නිලන්ති කොට්ටහච්චි ඇඬෙන්න දෙයිමේක .....
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |
