පවතින අධික සුලං තත්වය හේතුවෙන් බිදවැටීම් අධිකව වාර්ථා වන අතර අපගේ කාර්‍යය මන්ඩලයට අමතරව අතිරේක කන්ඩායම් මගින් බිදවැටීම් යථාවත් කිරීම අරබා ඔබවෙත කඩිනමින් විදුලි සැපයුම යථාවත් කිරීමට කටයුතු යොදා ඇති බව දැනුම් දෙමු.
ඔබගේ බිදවැටීම් සදහා 1987 හෝ 0252024444
Area Office Anuradhapura
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාලය
අනුරාධපුරය.
25/11/2024
වර්ෂා සමය හේතුවෙන් බිදවැටීම් ඉහල ගොස් ඇති බැවින් බිදවැටීම් වාර්තා කිරීමේ පහසුම ක්‍රමය CEBCare මෘදුකාංගය භාවිත කිරීමයි.
26/09/2024
Now you can pay your Electricity bill and PIV payment instantly with Master/Visa and Amex with no prior registration at all.
ඔබගේ විදුලි බිල්පත හා ගෙවිම් වවුචරය ඉතා පහසුවෙන් මාස්ටර්/වීසා සහ ඇමෙක්ස් කාඩ් පත් භාවිතයෙන් ගෙවීම සදහා,මූලික ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවේ.
Ceylon Electricity Board - Payment Portal Now you can pay your electricity bill & PIV payments instantly with Master / Visa and Amex with no prior registration at all.
20/06/2024
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලබන අයිස් ක්‍රීම් දන්සල මෙවරත් පොසොන් පොහෝදින ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාලය පරිශ්‍රය තුල දී පැවැත්වේ.ඔබ සැමට ආරාධනා !!!!!!!!!
22/05/2024
පවතින අධික වර්ෂාපතනය හමුවේ විදුලි බිදවැටීම් අධිකව වාර්ථාවෙමින් පවතී.අපගේ බිදවැටීම් කන්ඩායම් කඩිනමින් විදුලි යථාවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.
06/04/2024
ඔබ තවමත් සක්‍රිය කර නොමැති නම් දැන්ම සක්‍රිය කරගන්න.
06/04/2024
දැන් පාරිභෝගික ඔබගේ විදුලි බිල ගෙවීම ඉතා පහසුවෙන් පුලුවන්
04/12/2023
25/07/2023
ජූලි මස පළවෙනි දා සිට ක්‍රියාත්මක නව විදුලි ගාස්තු අය ක්‍රමය අනුව ඔබගේ බිල්පත නිවැරදිව ගණනය කර ගන්න
https://www.facebook.com/100070694296091/posts/316692170697257/?mibextid=Nif5oz
Cliquez ici pour réclamer votre Listage Commercial.
Emplacement
Contacter l'entreprise
Téléphone
Site Web
Adresse
Area Office , Ceylon Electricity Board , Bandaranayake Mw, Anuradhapura
Democratic Republic Of The
Heures d'ouverture
| Lundi | 08:30 - 16:15 |
| Mardi | 08:30 - 17:00 |
| Mercredi | 09:00 - 17:00 |
| Jeudi | 09:00 - 17:00 |
| Vendredi | 09:00 - 17:00 |
