Rainbow CAF Patronato Di Manjula Borala Liyanage
Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Rainbow CAF Patronato Di Manjula Borala Liyanage, Rome.
05/01/2024
ISEE 2024
දුර රටක තනි නොවී තමන්ගේ අය ලඟින්ම තිය ගන්න.
ඔබේ පවුලේ අය ඉතාලියට ගෙන්වා ගන්න.
මුල සිට අගට සම්පුර්ණ විස්තර දැනගන්න
අපේ ශාඛා සමග සම්බන්ධ වෙන්න.
00393203924767
00390679786719
00393407562420
07/04/2022
ඔබගේ 730 නිවැරදිව ගණනය කර ගැනීම සඳහා අප ආයතනය හා සම්බන්ධ වන්න ඔබට පැමිණීමට අපහසු තාවයක් ඇත්නම් මේල් මාර්ගයෙන්ද 730ගණනය කිරීම අප ආයතනය විසින් සිදු කර දෙනු ලැබේ.තවද ඔබ ගෙන් යැපෙන ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ මව පියා එහෙමත් නැත්නම් ඔබගේ දරුවන් සිටීනම් ඔබ තවමත් CODICE FISCALE සාදා නැත්නම් සම්බන්ධ වන්න ඉතාමත් කෙටි කාලයකින් ඔබට ඉතාලි රජයේ නීත්‍යානුකූලව CODICE FISCALE ඔබට ලබා දෙනු ඇත. පහත දුරකථන අංක හා සම්බන්ධ වන්න 00393203924767/ 3240965421.
Email:[email protected]. (Caf & Patronato Manjula Borala Liyanage)
24/02/2022
RAINBOW CAF DI MANJULA BORALA LIYANAGE
Iscrizioni Nidi di Roma Capitale e Sezioni Ponte Domanda online dal 15 Febbraio 2022
යදුම්පත්‍රය සඳහා අවශ්‍ය ලියකියවිලි:
මාපිය ලේඛන (CARTA DI IDENTITA',CODICE FISCALE E PERMESSO DI SOGGIORNO);
ළමා ලේඛන(CODICE FISCALE );
ඔබ තෝරාගෙන ඇති පාසලේ නම;
SPID (ඩිජිටල් හැඳුනුම).
ISEE 2022
වැඩි විස්තර සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න:
+39 320 392 4767 (MANJULA)
+39 340 756 2420 (REBEKAH)
[email protected]
Via Collegiove 33,00189 Roma
Via Dello Statuto 34,00185 Roma
Rainbow Caf
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Ubicazione
Sito Web
Indirizzo
Orario di apertura
| Lunedì | 11:00 - 20:00 |
| Martedì | 11:00 - 20:00 |
| Mercoledì | 11:00 - 20:00 |
| Giovedì | 11:00 - 20:00 |
| Sabato | 11:00 - 20:00 |
| Domenica | 10:00 - 20:00 |
