18/05/2026
Thank you all ❤️🙏
නාමල් රත්නායක, 政党, Nagoya-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
18/05/2026
Thank you all ❤️🙏
02/03/2026
අපේ රටේ මිතුරෙක්. උමා ඔය ක්‍රියාත්මක වෙන්නේ එතුමා නිසා. මෙතුමා අන්තවාදී නායකයෙක් නෙමෙයි. මධ්‍යස්ථ නායකයෙක්. හැබැයි ඔහුවත් ඝාතxනය කරලා. ඉතාම කණගාටුයි!
ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ගොස් ඇත..2005-2013 කාලයේ ඉරාන ජනාධිපතිව සිටි මහමුද් අහමඩිනෙජාඩ් ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පැවැත්වූ ලංකාවට ආර්ථික හා
දේශපාලනික සහාය ලබාදුන් හිතවත් නායකයෙකු වේ.අහමඩිනෙජාඩ් පාලන සමයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සඳහා ඉරානයෙන් සෘජු සහයෝගයද ලබා දුන් හිතවතෙකි.
සුභ ගමන්..මාගෙ ආගම අනුව ඔබට නිවන් සුව
අත්වේවා..
😢😢😢🙏🙏🙏😢😢😢
18/11/2025
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමණි , ඹබතුමන්ට සුබ උපන්දිනයක් වේවා !
Wishing former President Mahinda Rajapaksa a very happy birthday. I extend my best wishes for good health, strength, and long life
18/05/2025
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰