21/05/2026
ඔයාගේ ජීවිතේ ඔයාගේ අරමුණු ගැන හෝ ඉලක්ක ගැන කිසිම කෙනෙක්ට කියා කියා යන්න එපා මොකද මිනිස්සු ගොඩක් බලන් ඉන්නේ අපි වැටෙනකන් ඒ හින්දා ජීවිතේ ඔයාගේ අරමුණු සාර්ථක වෙනකන් ඔයා කාටවත් කියන්න එපා නිශ්ශබ්දව ඔයාගේ ගමන යන්න 🥰
දෙයක් සිද්ධ වෙන්න කලින් ඒ දේ ගැන බෙර ගහලා හැමෝටම කියන්න එපා !! ඔයා විතරක් දැනගත්තාම ඇති 🥰
21/05/2026
"2026 වර්ෂයට අදාල 02වන කාර්තුව සදහා රැකියා ගිවිසුම් නිකුත් කිරිම හෙට සිට ආරම්භ වෙයි "
ඇග්‍රිමන්ට් එකක් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම හීනේ සැබෑ වෙන්න ඕන
21/05/2026
ළග ඉදන් ආදරේ කරන්න පුලුවන් දවසක් ඉක්මනට එන්න ඕන 🥺❤️
21/05/2026
කවුරු කතාකරා වෙන්න බැරිද 🤔
21/05/2026
🇱🇰❤️ කොරියාවටත් ආඩම්බරයක් වෙච්ච ලාංකික හදවත් 🇰🇷✈️
2022දී දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානයක් මුහුදට කඩා වැටුණු අවස්ථාවේ, ජීවිතයත් පරදුවට තබා කොරියානු නියමුවෙකු බේරාගත්තේ අපේම ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනෙක්! 🌊🚤
කිසිම බියක් නැතුව මුහුද මැදට ගොස්, පැරෂුට් ලණු කපා නියමුවාව බේරාගත් මේ වීරයන්ගේ මනුෂ්‍යකමට අදත් කොරියාව ගෞරව කරනවා 🇱🇰🤝🇰🇷
ඒ වීර ක්‍රියාව වෙනුවෙන්, ✅ විශේෂ G-1 වීසා
✅ දඩ මුදල් නිදහස් කිරීම
✅ කොරියාවේ නීත්‍යානුකූල ජීවිතයක්
කොරියානු රජයෙන්ම ලැබුණා ❤️
💎 “ලාංකිකයෙක් කියන්නේ මනුෂ්‍යකම පිරුණු හදවතක්” කියලා ලෝකෙටම පෙන්නපු අවස්ථාවක් මේ.
👇 අපේ වීරයන්ට ගෞරවයක් විදියට