19/03/2026
How we celebrated last new year 2025. Sharing memory of that before this new year.
Bhpimbura
19/03/2026
How we celebrated last new year 2025. Sharing memory of that before this new year.
10/02/2026
දිනෙන් දින සංවර්ධනය වන පිඹුර රෝහල
31/01/2026
05/01/2026
වසර 5ක් පුරා අප රෝහලේ සුවිශේෂී සලකුණක් තැබූ වෛද්‍ය මොහාන් දක්ෂිත මහතාණෙනි,
ඔබේ දෑතේ ස්පර්ශයෙන් සුවය ලැබූ රෝගීන්ගේ සිනහවත්, ඔබ සමඟ සේවය කළ අපේ හදවත්වල රැඳුණු සහෝදරත්වයත් ඔබ යන තැනක ආශිර්වාදයක් වනු නොඅනුමානය.
නාගොඩ රෝහලට පියමනින ඔබගේ අභිමතාර්ථයන් සියල්ල සපල වේවා!
03/01/2026
How we started 2026
04/12/2025
මේ ජාතික ව්‍යසනය හමුවේ පුරවැසි අප සැමගේ වගකීම හා යුතුකම නම් හැකි අයුරින් විපතට පත් ජනතාවට සහන සැපයීමට දායක වීමයි. මේ Agalawaththa Pimbura මූලික රෝහලේ අපේ කාර්යය මණ්ඩලය ඊට දායක වුණු ආකාරයයි. ලොකු පොඩි සියලු දෙනාම හැකි අයුරින් ඊට ඉතාම කැමැත්තෙන් සහභාගි වුණා. අපේ එකතු වූ හාල් කිලෝ 500 ප්‍රමාණයක් Sirasa මාධ්‍ය ආයතනයට භාර දෙනු ලැබුවේ මෙම සියලු දේ එය සැබැවින්ම අත්‍යවශ්‍ය අය වෙත ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයකින්. ප්‍රවාහනය සදහා ලොරිය ලබාදුන් ප්‍රදේශ වාසි මහතාටත් ස්තූතියි.
16/07/2025
With the financial help of Nugegoda Anula college old teachers association and due to many commitments dedications of our staff with time labour and the leadership Base Hospital pimbura reopened
their renovated priest ward after 8 years.
We did complete renovation with minimum budget and saved few millions to the country.
Thank you all the contributers and doners from Anula college old teachers association. They also donated us a valuable patient monitor, 2 weel chairs, an ETU bed and many more things which are necessary for patient care management including bed linen and pillows.
12/06/2025
හැමෝගෙම උදව්වෙන් හා මහන්සියෙන් සහ කැපවීමෙන් සාර්ථකව අවසන්වූ වගයි. හැමෝටම නිදුක් නිරෝගී සුවය පතමු.
11/06/2025
දන්සල පටන් ගත්තා..
09/06/2025
2025 පොසොන් දන්සල.