31/05/2026
Lakmal Audio Modifications group එකේ හිමිකරු වන Lakmal ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🥳❤️🫂
Car Audio & Modification
31/05/2026
Lakmal Audio Modifications group එකේ හිමිකරු වන Lakmal ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🥳❤️🫂
28/05/2026
Lakmal Audio Modifications අප ආයතනය පිටුපස සිටිනා දැවැන්ත ශක්තිය සහ නිහඩ වැඩකරු 💪
Ka Vi Du Richmal (පොඩි බොස් ) ඔබට සුභම සුභ
උපන්දිනයක් වේවා 🍰❤️
Lakmal audio & modification හිමිකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ සුභ පැතුම් 💐 fans
නැවෙන් බපු ගමන් Lakmal Audio Modifications අපි ගාවට ආපු soul ceylon
එයා 🌝
fans
කවුරුත් හොයපු සින්දගී Luxury Edition -2
අපෙන් VIP වුනු එයා 😛
fans
10/05/2026
දකුණුලක VIP කලාවේ හැරවුම් ලක්ෂය Lakmal Audio Modifications අපෙන් හැඩවුන හැමෝම බලන් ඉදපු සින්දගී - 2 Golden edition 🥺😋
එයාගේ අලුත්ම වෙනස 😋
Indoor vip cabin & Sounds update එක කොහොමද යාලුවනේ 🥹😻
ගහන එක ගහන්න ඕන ආයි ලොවෙත් නැති වෙන්න ගහන්න නම් Lakmal audio & modification තමයි 😈☠
Update දෙන්න බලන් ඉන්න අයට අවම මිලගනන් යටතේ වගකීමක් සහිතව විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට දැන්ම ඔබත් Lakmal audio Lakmal Audio Modifications වෙත පැමිණෙන්න 😇
ඔබගේ බස් රථයෙහි
⭕ Indoor sound systems
⭕ Outdoor sound systems
⭕ Indoor light systems
⭕ Outdoor light systems
⭕ VVIP cabin
⭕️ lazer cut designing
⭕ Fiber body parts
ඇතුලු සියලුම Modification කටයුතු උසස් නිමාවකින් හා ඔබේ සිතැඟි පරිදි නිර්මාණය කරගන්න විශ්වාසනීය හොදම සහ එකම තැන 👇👇
Lakmal Audio Modifications
Call - 0️⃣7️⃣7️⃣8️⃣0️⃣7️⃣9️⃣4️⃣2️⃣7️⃣
location - අකුරැස්ස .
fans
ළගදීම එලි බහින්න ඉන්න සින්දගී Luxury Edition -2
fans
හැමෝම හොයන අලුත් කෙනා 😴
හැඩවෙන් ගමන් ✌️
සින්දගී Luxury Edition
fans
හැඩවෙන ගමන් 😴
fans
වෙනසකට එන එයා 😍💥
සින්දගී Luxury Edition
ප්රන්තේ හොල්ලන්න හදන්නේ 🤫
දුඹුරු පැටික්කි - Dumburu petikki