21/02/2024
Alawwa Development Officers අලව්ව සංවර්ධන නිලධාරී අපි
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alawwa Development Officers අලව්ව සංවර්ධන නිලධාරී අපි, Government Organization, Alawwa, Alawwa.
21/02/2024
21/02/2024
07/07/2023
26/06/2023
21/06/2023
සමාජ සුබසාධක මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම් පිණිස සුදුසු තැනැත්තන් තෝරා ගැනීමේ වැඩසටහන - 2022 සඳහා තෝරා ගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය මෙම වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කල හැකිය.
www.wbb.gov.lk
මේ සම්බන්ධයෙන් විරෝධතා/හිමිකම්(අභියාචනා) 2023.06.30 දින දක්වා ඉදිරිපත් කල හැකි අතර ඉහත දක්වා ඇති වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අභියාචනා යොමු කල හැකිය.
27/03/2023
අනාගතේ අවිනිශ්චිත වෙන ගොඩක් වෙලාවට අපි කරන්නෙ කේන්දරේ බලවගන්න එක. ඒත් ඒකෙන් අපේ අනාගතේ ටක්කෙටම කියන්න පුලුවන්ද?😂
මාර්තු මාසෙ 31 වෙනිදා උදේ 9.00ට ඇතුගල පාමුල වයඹ පළාත් සභා සංකීර්ණයේදි ( කුරුණෑගල කච්චේරියට අල්ලපු ගොඩනැගිල්ලෙදි) ඔයාලගෙ දෛවය වෙනස් කරන්න අපි සූදානම්. කේන්දරේ බලලා නෙවෙයි හැකියා ලැදියා පරීක්ෂණයකින්.
👩🎓ඔයාලා දැනට ඒ ලෙවල් හරි ඕලෙවල් හරි ඉවර වෙලා උසස් අධ්‍යාපනය කරන්න ඕනෙ කොයි පැත්තෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නව ද? උපාධි ,ඩිප්ලෝමා හා පාඨමාලා ගැන දැන ගන්න ඕනෙද?
👩🏭වෘත්තිය පුහුණුවක් ලබා ගන්න පුලුවන් ආයතන ගැන මඟපෙන්වීමක් නැතුවද ඉන්නෙ? හෝටල්, කාර්මික, තොරතුරු තාක්ෂණ, සාත්තු සේවය, ඇඟලුම්, රූපලාවණ්‍ය වගේ මෙකී නොකී ක්ශේත්‍ර ගණනාවක NVQ සුදුසුකම් ලබා ගන්න විදිහ දැන ගන්න ඕනෙද?
😎ලංකාවෙ පුරප්පාඩු තියෙන ඉහළ පෙළේ ආයතන වල නියෝජිතයින් මුහුණට මුහුණ මුණ ගැහිලා රැකියාවක් ලබාගන්න උත්සහ කරන්න කැමතිද?
✈️ රට යන්න සුදුසුකම් හදාගන්න ඕනෙ කොහොමද කියලා විස්තර දැන ගන්න ඕනෙද? IELTS පාස් වෙන්න අමාරුද?
✈️රුමේනියා, ජපන් , කොරියා, මැදපෙරදිග සහ ලෝකයේ විවිධ රටවල තියෙන පුහුණු / නුපුහුණු හෝ අර්ධ වශයෙන් පුහුණු ඔබට විදේශ රැකියා පුරප්පාඩු වලට අයදුම් කරන්න ඕනෙද?
විදේශ රැකියා ඒජන්සි ගණනාවක් එකම තැනකදී මුණ ගැහෙන්න ඕනෙද?
👩🎓අධ්‍යාපනික ණයක් හරි වෙනත් ණයක් හරි ගැන දැන ගන්න ඕනෙද? ඔයාලා උපයන මුදල විශ්වාසවන්ත බැංකුවක තැන්පත් කරන්න ඕනෙද?
මේ හැමදේටම පිළියම් අපි ගාව තියෙනවා. මාර්තු 31උදේ 9.00ට වයඹ පළාත් සභාවේ මෙහෙයවීමෙන් පවත්වන "යng දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන , වෘත්තිය පුහුණු ,උසස් අධ්‍යාපන හා රැකියා පොළට එන්න". අපේ පොළ ගැන ආරංචිය ඔයාලගෙ යාලුවන්ටත් කියන්න 💐
විමසීම්-
Ø ධරණි වීරසේකර-සහකාර ප්‍රධාන ලේකම් (පුහුණු) 037-2222018/077-3091264 )
Ø ඊමේල් [email protected]
QR ස්කෑන් කිරීමට නොහැකි නම් පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න
Google form for registration
https://forms.gle/D3BgKF8g4VG1UVRq5
எதிர்காலம் நிச்சயமற்றதாக இருக்கும் பெரும்பாலான நேரங்களில், நாம் ஜாதகத்தைப் பார்க்கிறோம். ஆனால் நமது எதிர்காலத்தை 100% ஜாதகத்தின் மூலம் கணிக்க முடியுமா?😂
எதிர்வரும் மார்ச் மாதம் 31ஆம் திகதி காலை 9.00 மணிக்கு வடமேல் மாகாண சபை வளாகத்தில் (குருநாகல் கச்சேரியைய் அடுத்துள்ள கட்டிடத்தில்) உங்கள் தலைவிதியை மாற்றும் வாய்ப்பை பெற்றுத்தர தயாராக உள்ளோம்.
ஜாதகத்தைப் பார்த்து அல்ல,
"திறமைப் பரீட்சை" மூலம்.
👩🎓 அந்த வகையில் O/L அல்லது A/L முடித்த நிலையில், அடுத்து எந்த வழியில் உயர்கல்வியைத் தொடர விரும்புகிறீர்கள் என்று தற்போது உங்களுக்குத் தெரியவில்லையா? டிகிரி, டிப்ளமோ மற்றும் ஏனைய படிப்புகள் பற்றி தெரிந்து கொள்ள வேண்டுமா?
👩🏭நீங்கள் தொழில் பயிற்சி பெறக்கூடிய நிறுவனங்களில் வழிகாட்டுதல் இல்லாமல் இருக்கிறீர்களா? விருந்தோம்பல், தொழில்துறை, தகவல் தொழில்நுட்பம், நர்சிங், ஆடை, அழகுசாதனப் பொருட்கள் மற்றும் பல துறைகளில் NVQ தகுதிகளை எவ்வாறு பெறுவது என்பதை அறிய விரும்புகிறீர்களா?
😎இலங்கையில் உள்ள வெற்றிடங்களைக் கொண்ட உயர்மட்ட நிறுவனங்களின் பிரதிநிதிகளை நேருக்கு நேர் சந்தித்து வேலை பெற முயற்சிக்க விரும்புகிறீர்களா?
✈️ வெளிநாட்டுக்குச் செல்வதற்கான தகுதியை எப்படிப் பெறுவது என்பதை அறிய விரும்புகிறீர்களா? IELTS தேர்ச்சி பெறுவது கடினமா?
✈️ரூமேனியா, ஜப்பான், கொரியா, மத்திய கிழக்கு மற்றும் உலகின் பல்வேறு நாடுகளில் பயிற்சி பெற்ற / திறமையற்ற அல்லது ஓரளவு பயிற்சி பெற்ற வெளிநாட்டு வேலை வாய்ப்புக்களுக்கு விண்ணப்பிக்க விரும்புகிறீர்களா?
பல வெளிநாட்டு வேலைவாய்ப்பு நிறுவனங்களை ஒரே இடத்தில் சந்திக்க வேண்டுமா?
👩🎓கல்வி கற்றலுக்காக கடன் பெறல் அல்லது பிற கடன் பற்றி தெரிந்து கொள்ள வேண்டுமா? உங்கள் வருமானத்தை நம்பகமான வங்கியில் வைப்பிலிட விரும்புகிறீர்களா?
இவை அனைத்திற்கும் எங்களிடம் வழிகாட்டல்களையும் தீர்வுகளையும் பெற்றுக் கொள்ளலாம்.
மார்ச் 31 காலை 9.00 மணிக்கு வடமேல் மாகாண சபையினால் நடாத்தப்படும் "இளைஞர்களுக்கு உள்ளூர் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்புக்கள், உயர்கல்வி, தொழில் பயிற்சி வழிகாட்டல் மற்றும் தொழிற் சந்தைக்கு வருகை தாருங்கள்".
எங்கள் கல்வி மற்றும் தொழில் வழிகாட்டல் மற்றும் தொழிற் சந்தை தொடர்பான கண்காட்சியைப் பற்றி உங்கள் நண்பர்களிடம் பரவலாக எத்தி வையுங்கள்.
மேலதிக தகவல்கள் மற்றும் விசாரணைகளுக்கு:
# தரணி வீரசேகர-உதவி பிரதம செயலாளர் (பயிற்சி) 037-2222018
077-3091264
[email protected] க்கு மின்னஞ்சல் அனுப்பவும்
Most of the times when the future is uncertain, we check the horoscope. But can you predict your future 100% correctly through horoscope?😂
We are ready to change your destiny on the 31st of March at 9.00 am at the North West Provincial Council Complex (in the building next to Kurunegala Kachcheriya). Not by looking at the horoscope, but by an aptitude test.
👩🎓 Are you currently not sure which way you want to pursue higher education after finishing advanced level or ordinary level? Want to know about degrees, diplomas and courses?
👩🏭Are you without guidance on the institutions where you can get vocational training? Want to know how to gain NVQ qualifications in a number of sectors such as hospitality, industrial, IT, nursing, apparel , beauty culture and more?
😎Do you want to try to get a job by meeting the representatives of the top organizations with vacancies in Sri Lanka?
✈️ Do you want to know how to qualify to go for a job in a foreign country? Is it difficult to pass IELTS?
✈️Do you want to apply for aforeign job vacancies in Romania, Japan, Korea, Middle East and various countries of the world being trained / unskilled or partially trained?
Want to meet multiple foreign employment agencies in one place?
👩🎓Want to know about an education loan or other loan? Do you want to deposit your earnings in a trusted bank?
We have remedies for all these. On March 31 at 9.00 am "Come to the යng local and foreign job promotion, vocational training, higher education and job fair" conducted by the North West Provincial Council. Tell your friends about our fair and share this message
Inquiries-
Ø Dharanee Weerasekera-
Assistant Chief Secretary (Training) 037-2222018/077-3091264 )
Ø Email - [email protected]
"යNG" වයඹ පළාත් ඒකාබද්ධ වෘත්තීය මාර්ගෝපදේශ,රැකියා ප්‍රවර්ධන හා උසස් අධ්‍යාපන වැඩසටහන සහ රැකියා
29/12/2022
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Alawwa
