Divisional Secretariat Ambalangoda

Divisional Secretariat Ambalangoda

Share

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අම්බලන්ගොඩ

09/05/2026
22/04/2026

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අලුත් වෙයි
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

🟢 නිල වෙබ් අඩවියට පිවිසීමට www.rgd.gov.lk සබැඳියෙන් පිවිසෙන්න

⁣🟢 උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ තොරතුරු දැන ගැනීමට
https://www.rgd.gov.lk/web/index.php?option=com_other_registrar&view=other_registrars&Itemid=336&lang=si සබැඳියෙන් පිවිසෙන්න

🟢 විමසීම් යෝජනා හා පැමිණිළි ඉදිරිපත් කිරීමට
https://www.rgd.gov.lk/web/index.php/si/component/complaints/?view=complaint&Itemid=234 සබැඳියෙන් පිවිසෙන්න

🟢 සෘජුවම ඔබේ ගැටළු රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට
https://www.rgd.gov.lk/web/index.php?option=com_tell_registrar&view=tell_registrars&Itemid=365&lang=si සබැඳියෙන් පිවිසෙන්න

🟢 ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ගේ තොරතුරු දැනගැනීමට
https://www.rgd.gov.lk/web/index.php?option=com_land_registry&view=master_land_registries&Itemid=339&lang=si සබැඳියෙන් පිවිසෙන්න

🟢 භාෂා පරිවර්තකයින්ගේ තොරතුරු දැනගැනීමට
https://www.rgd.gov.lk/web/index.php?option=com_translator&view=translators&Itemid=340&lang=si සබැඳියෙන් පිවිසෙන්න

🟢 උප්පැන්න විවාහ මරණ සහතික ONLINE ඉල්ලීම් කිරීමට
https://online.ebmd.rgd.gov.lk/ සබැඳියෙන් පිවිසෙන්න

🟢 ඔප්පු පත්ඉරු පිටපත් ONLINE ඉල්ලීම් කිරීමට
https://online.land.rgd.gov.lk/ සබැඳියෙන් පිවිසෙන්න

08/04/2026

සවස 6 - 10 කාලයේ විදුලිය සුරකිමු - අනවශ්‍ය විදුලි උපකරණ නිවා දමමු

#සුරකිමුලංකා #විදුලියඅරපිරිමසමු

08/04/2026

"සුරකිමු ලංකා" බලශක්ති සුරක්ශිතතා වැඩසටහන පිළිබද සියලූම පාසල් විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම

2026.04.08 දින ප.ව. 02.00ට

ක්ලීන් ශ්‍රීලංකා නිල Facebook පිටුව හා Youtube ගිණුම ඔස්සේ සජීවීව සිදුකරනු ලබයි.

(සම්බන්ධ වීමට දිගුව (Link) සහ QR කේතය මෙම ලිපිවල සහ මේ සමග දක්වා ඇත)

එබැවින්, මේ සදහා සජීවීව සම්බන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Facebook -

https://www.facebook.com/CleanSL2025

Youtube -

https://www.youtube.com/

*ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය* 🇱🇰

Want your business to be the top-listed Government Service in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Divisional Secretariat Ambalangoda, Galle Road
Ambalangoda
80300

Opening Hours

Monday 08:30 - 16:15