HK Beauty Selection

HK Beauty Selection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HK Beauty Selection, Ambalangoda.

Photos from HK Beauty Selection's post 21/04/2026

ගී මිහිරෙන් රටක් මන්මත් කළ හිරු ගී තරුව, "Hiru Star" Udara Kaushalya 💫 ⭐ අපේ ආදරණීය සහෝදරයා ඔයාට ගොඩක් ස්තූතියි ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය රකිමින් , අපේකමට මුල්තැන දෙන HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා/කුමරිය Event එක වර්ණවත් කරන්න එකතු වුණාට❤️🙏🫶

HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 21/04/2026

❤️හරිම ආදරණීයව අපිට සුබපැතුම් එක් කරන්න ආපු ඇය....💐
සෞඛ්‍ය ජනමාධ්‍යවේදිනී, මනෝවිද්‍යා උපදේශිකා, පවුල් සෞඛ්‍ය නිලධාරිනි නිලුක්ෂි තිලකසිරි මහත්මිය 💛💫🫶
Nilukshi Thilakasiri

ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය රකිමින් , අපේකමට මුල්තැන දෙන HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා/කුමරිය Event එක වර්ණවත් කරන්න එකතු වුණාට හදවතින්ම ස්තූතියි 🙏

HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 20/04/2026

ඒ ලස්සන දවස ❤️



HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 20/04/2026

ඒ ලස්සන දවස ❤️




HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 19/04/2026

එදා මෙදා තුර නිහඬව ලබාදෙන අසීමිත ශක්තියට හදවතින්ම ස්තූතියි ❤️🫶🎛️💫📸

ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය රකිමින් , අපේකමට මුල්තැන දෙන HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා/කුමරිය Event එක වර්ණවත්,සුන්දර අත්දැකීමක් කරන්න ඔයාලගෙන් ලැබුණ සහයෝගය HK Beauty Selection අපිට ගොඩක් වටිනවා.
සියලු වැඩකටයුතු දින දින සාර්ථක වේවා🙏

Official photography Dream-GO ❤️Thank you ( Buddhika aiye,Dilini darling )
Official Videography,Thank you Ruwan S jayaweera aiye ❤
Sounds & lights,Thank you Dj Moose ❤️
(සිංදුව Music Entertainment)

Photos from HK Beauty Selection's post 19/04/2026

සමාජ වගකීමෙන් යුතුව,සංස්කෘතික වටිනාකම් සුරකමින් අපේකමට මුල්තැන දෙමින් නොනිමි සමාජ මෙහෙවරක යෙදෙන අපේ ආදරණීය මාධ්‍ය නිලධාරීන්ට සහ මිතුරන්ට හදවතින්ම ස්තූතියි ලබාදුන් ලෙංගතු සහයෝගයට ❤️🎤🎙️😘

HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා/කුමරිය -2026

Neth FM
Nuga sewana rupavahini
වර්ණ Digital Magazine Ruwan S jayaweera
Naveen Vlogs
Deshan V
Pinna Production
Eranga Madushan
kodikara
Sarasaviya magazine
I Tv
Mawurata - මවුරට
The Teacher Magazine

HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 19/04/2026

ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය රකිමින් , අපේකමට මුල්තැන දෙන HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා/කුමරිය Event එක වර්ණවත්,සුන්දර අත්දැකීමක් කරන්න එකතු වුණ ආදරණීයන්❤️💫🌞

Danushka Thilnka Lokunarangodage
siriwardana
Siriwardena
සංවිධාන වැඩකටයුතු වලට එදා දවසේ දීපු සහයෝගයට ගොඩක් ස්තූතියි 💛

HK Beauty Selection
Hansi De Silva

Photos from Michelle Dilhara's post 19/04/2026

Jewelry HK Beauty Selection 💫💛
Our princess Michelle Dilhara 🧡😘

Photos from HK Beauty Selection's post 18/04/2026

HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා,කුමරිය මෙවරත් වර්ණවත් කරන්න ඔබත් අපට ශක්තියක් වුණා. 🫶❤️🤝
Yoshi Dissanayake 👸

හදවතින්ම ස්තූතියි💐
ව්‍යාපාර දින දින සරු වේවා. අපේ රට ජාත්‍යන්තරයේ බැබළවීමට ශක්තිය ලැබේවා 💐

HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 18/04/2026

ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය රකිමින් , අපේකමට මුල්තැන දෙන HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා/කුමරිය Event එක වර්ණවත්,සුන්දර අත්දැකීමක් කරන්න අපේ හැඩකාර කුමර,කුමරියෝ ටික තවත් ලස්සනට හැඩ කරලා,ඇඳුම් නිරමාණය කරලා දුන්නේ,
Srinuu Costumes 🥼❤️
Kulansa salon Cosmitics 💄❤️

ඔබ සැම අපගේ ශක්තියයි.🧡
හදවතින්ම ස්තූතියි.💫
ව්‍යාපාර දින දින සරු වේවා 🙏

HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 18/04/2026

විසිත්ත කාමර අලංකරණයේ නව්‍ය සළකුණ LADON LK 💙🏠️ වසර ගණනක් පුරා HK Beauty Selection අප සමඟ නිරතුරු රැඳෙමින් ලබාදෙන මේ අසීමිත ශක්තියට හදවතින්ම ස්තූතියි ළහිරු මල්ලි 💫 ප්‍රධාන අනුග්‍රාහකයෙක් ලෙස අප සමඟ එක්වීම ගැන සතුටුයි.

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රකිමින්, අපේකමට මුල් තැන දෙන HK Beauty වසන්තයේ හැඩකාර අවුරුදු කුමරා, කුමරිය event එක මෙවරත් වර්ණවත් වුණේ ඔබත් දුන් සහය නිසයි 🙏💐

ව්‍යාපාර දින දින සරු වේවා 🧡

Hansi De Silva

Photos from HK Beauty Selection's post 18/04/2026

HK Beauty වසන්තයේ අවුරුදු මෙවරත් වර්ණවත් වුණේ ඔබ සැම අප සමඟ අත්වැල් බැඳගත් නිසයි. 🫶❤️🤝

ඔබයි අපේ ශක්තිය 🙏🧡
salon
Niro Fashion
Manjula Shon Bridal Tailoring
රස පදම
Wow Bow

හදවතින්ම ස්තූතියි💐
ව්‍යාපාර දින දින සරු වේවා 💐

HK Beauty Selection
Hansi De Silva

Want your business to be the top-listed Government Service in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ambalangoda