20/04/2026
දම්සෝව කියන්නෙ සුදක්ෂයින්ගෙන් පිරුණු පාසලක්.නිරන්තරයෙන් තම දක්ෂතාවයෙන් ජයග්‍රහණ දම්සෝ පාසල් මාතාවට ගෙන එන්නන්ගෙ තෝතැන්නක් ඉතිම් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කල 50 වන ජාතික ජාතික වයස් සීමාන්තර පිහිණුම් ශූරතාවලියේ ජයග්‍රහණයක් පසුගියදා අප නිවේදනය කරා.අපට මගහැරුණු තවත් සුදක්ශයෙක් අගය කරන්න තමයි මේ සූදානම.
ඒ අනුව 🇱🇰 ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කල 50 වන ජාතික ජාතික වයස් සීමාන්තර පිහිණුම් ශූරතාවලියේ වයස අවුරුදු 20 ට අඩු පිරිමි කාණ්ඩයේ ඉහළම දක්ශතාවය පෙන්වමින් එහි සුදක්ශයා බවට පත්වන්නට දම්සෝවේ නෙසඳු ඒකනායකට හැකි වී තිබෙනවා. 🏊
ඒ,
200m Backstroke - ප්‍රථමස්ථානය
100m Backstroke - ප්‍රථමස්ථානය
50m Backstroke -ප්‍රථමස්ථානය දිනා ගනිමින්.
ඔබට අපගේ උණුසුම් සුභාශිංෂණ !
උපුටා ගැනීමකි
03/04/2026
තවත් දම්සෝ දියණියක් - ජාත්‍යන්තර වේදිකාවක
මේ ඉරිදා රාත්‍රී 8.30 ට සිරස ටී.වී බලන්න.
උවිඳි දුහාරා 💙🩶
31/03/2026
ධර්මාශෝක - දේවානන්ද එක්දින ක්‍රිකට් තරගය 2026
කුසලානය දිනාගැනීමට ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත්විය .
🔵 තරගයේ වීරයා : ඔමේග කරුණාරත්න
🔵 දක්ෂතම පිතිකරු : ජිතිර සන්සික
🔵 දක්ෂතම පන්දුයවන්නා : චන්දුප කවිෂ
🔵 🔵 අපේ උණුසුම් සුබපැතුම්
ඔබයි අපේ අනාගතය ..
විදුහල්පතිතුමා, ක්‍රිඩා ලේකම්තුමා, භාර ආචාර්ය වරුන්, පුහුණුකරුවන් ඇතුළු දම්සෝව වෙනුවෙන් කැපවෙන සැමට අපගේ ප්‍රණාමය
උපුටා ගැනීමකි
26/03/2026
ධර්මාශෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති
සුබගමන් ගුරුපියාණනි!
අවසන් කටයුතු 2026.03.27 දින අම්බලන්ගොඩඅදානාගාරයේදී සිදුකෙරේ
25/03/2026
දසුන් Sri Lanka Basketball Leagueහී වටිනාම ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගනියි!
සුභ පැතුම් දසුන් 💙🩶
22/03/2026
සුනිල මහා සංග්‍රාමය 2026 ✨
ඔමේග කරුණාරත්නගෙන් අර්ධ ශතකයක් 💙🩶
22/03/2026
චන්දූප කවීෂගේ නම රන් අකුරින් වාර්තා රැසක් සමගින් සුනිල මහා සංග්‍රාමයේ ලියවෙයි
💙🩶
♠️සුනිල මහා සංග්‍රාමයේ 1 වෙනි ද්විත්ව ශතකය 💙🩶
♥️2004 වර්ෂයේදී උපුල් තරංග ක්‍රීඩකයා විසින් ලබාගෙන තිබූ ලකුණු 169ක වාර්තාව පසු කරයි.
♦️1981 සුනිල මහා සංග්‍රාමයේ කඩුල්ලක් වෙනුවෙන් තබාගත් ඉහලම ලකුණු සබදතාවය වන 154ක වාර්තාවත් ඔමේග කරුණාරත්න සහ චන්දූප කවීෂ විසින් ඔවුන්ගේ නමට ලියාගනියි.
♣️සුනිල මහා සංග්‍රාමයේ එක් ඉනිමකදී කණ්ඩායමක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව 325 පසු කරමින් වාර්තාව අලුත් කිරීමට ධර්මාශෝක පිලෙහි සාමාජිකයෙක්
🩶💙
සුභ පැතුම් අපගේ ප්‍රෞඪත්වයට 🩵🩶
22/03/2026
සුනිල මහා සංග්‍රාමයේ එක් ඉනිමකදී කණ්ඩායමක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව 325 පසු කරමින් වාර්තාව අලුත් කිරීමට ධර්මාශෝක පිල සමත් වෙයි.
වාර්තා බිදහෙලූ වසරක් 2026
🩶💙
22/03/2026
1981 සුනිල මහා සංග්‍රාමයේ කඩුල්ලක් වෙනුවෙන් තබාගත් ඉහලම ලකුණු සබදතාවය වන 154ක වාර්තාවත් ඔමේග කරුණාරත්න සහ චන්දූප කවීෂ විසින් ඔවුන්ගේ නමට ලියාගනියි.
22/03/2026
සුනිල මහා සංග්‍රාමයේ ක්‍රීඩකයෙකු සතුව තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව චන්දූප කවීෂගේ නමට. 2004 වර්ෂයේදී උපුල් තරංග ක්‍රීඩකයා විසින් ලබාගෙන තිබූ ලකුණු 169ක වාර්තාව පසු කරයි 💙🩶