අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය - Ambalangoda YMBA

අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය - Ambalangoda YMBA

Share

අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමයේ නිල ෆේස්බුක් පිටුව

01/03/2025

අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය මගින් 10 වරටත් සංවිධානය කරනු ලබන දහම් පාඨශාලීය දහම් දැනුම ලිඛිත තරඟය හා රචනා තරඟය 2025

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් සම්බන්ධ කර ගනිමින් 2025 මාර්තු මස 02 ඉරු දින දහම් පාසල් මට්ටමින් පැවැත්වේ.

29/05/2024

වාර්ෂිකව අම්බලන්ගොඩ ශ්‍රී සිලක්ඛන්ද දහම් පාසල මගින් 21වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පින්කම

2024 ජුනි 09 උදෑසන 9.00සිට දහවල් 2.30 දක්වා...

හිරේ වත්ත සිරිවිජයාරාම විහාරස්ථානයේදී

මේ උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න..

25/05/2024

ඔබ සැමට ආරාධනා!!!

24/05/2024

අම්බලන්ගොඩ සදහම් වෙසක් කලාපයට සමගාමීව වෙළඳ හා කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන රූකඩ සංදර්ශනය මැයි 25 සෙනසුරාදා රාත්‍රී 7.30ට අම්බලන්ගොඩ බස්නැවතුම්පොල පරිශ්‍රයේදී....

ඔබ සැමට ආරාධනා!!!

Photos from අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය - Ambalangoda YMBA 's post 24/05/2024

අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය - Ambalangoda YMBA මගින් මෙහෙයවන සදහම් වෙසක් කලාපයට සමගාමීව ප්‍රදේශයේ සැදැහැති මහජනතාවගේ පරිත්‍යාගශීලි දායකත්වයෙන් මෙවරත් මරණයට කැප වූ ගවයින් හට අභය දානය ලබාදීමේ මහා පින්කම අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාමයේදී (මහ පන්සල) සාර්ථකව අද දින පවත්වන්නට යෙදුණි.

Photos from අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය - Ambalangoda YMBA 's post 24/05/2024

අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය මගින් එකොළොස්වන වරටත් සංවිධානය කරන සදහම් වෙසක් කලාපය සමාරම්භය අමරපුර ශ්‍රී සද්ධම්මයුත්‍තික(මාතර) මහානිකායේ වැඩ බලන මහානායක ධූරන්දර,රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුදම්ම නායක හිමිපාණන් වහන්සේගේ වැඩම කිරීමෙන් අම්බලන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන්,වෙළඳ හා කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති,ආචාර්ය ජීව සුදත් සේමගේ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

22/05/2024

ඇස් හා පටක දන්දීම ජීවිතය දන් දීමට පමණක් දෙවැනි වේ.

උතුම් වෙසක් පුන් පොහෝදා ඔබටත් පිං කුසල් රැක් කරගන්නට ආරාධනා!!!

මරණයෙන් පසු ඇස් හා පටක දන් දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමට කැමති ඔබ
අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගම් මූලස්ථානයට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා

777896930/071 830 7450

Want your business to be the top-listed Government Service in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ambalangoda