Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.

Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.

Share

Ruhunu Suwa Niwahana is a government mental health rehabilitation center that empower patients.

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 20/04/2026

බරවකුඹුක, සමනලගම පදිංචි එස්.ජේ. ප්‍රසන්න මහතා ඇතුළු පවුලේ සැම විසින් එස්.ජේ. ප්‍රේමදාස පියාණන් මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් හා එච්.ඒ. දයානන්ද පියාණන් සිහිපත් කොට පිං අනුමොදන් කරනු පිණිස අපගේ සේවාලාභීන් උදෙසා අතුරුපස සහිත දහවල දානය පිරිනමන ලදි. (2026.04.20)

මෙහිදී මහා සංඝරත්නය වැඩව කරවා මියගිය ඥාතීන් සිහිපත් කොට පැන්වඩා පිං අනුමෝදනා ධර්‍ම දේශනාවක්ද පැවැවිණි.

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 20/04/2026

කාර්‍ය මණ්ඩලය විසින් සේවාලාභීන් සඳහා අළුත් අවුරුදු රස කැවිලි පිලිගැන්වීම. 2026.04.20

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 20/04/2026

උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් කාර්‍ය මණ්ඩලය විසින් පිලියෙල කළ අළුත් අවුරුදු කෑම මේසය. 2026.04.20

🙏🙏🙏 ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා !!!

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 13/04/2026

බක්මහ උළෙල - 2026
කාර්‍ය මණ්ඩලය සඳහා පවත්වන්නට යෙදුන තරඟ ඉසව්

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 13/04/2026

බක්මහ උළෙල - 2026
සේවාලාභීන් සඳහා පවත්වන්නට යෙදුනු තරඟ ඉසව් සහ ව්ශේෂ අවස්ථා (2026.04.09)

08/04/2026
Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 07/03/2026

මුල්ලේරියාව හෙදුවිදුහලෙහි පුහුණු වන වාට්ටු කළමනාකරණ හා අධීක්ෂණ පාඨමාලාවේ, නැගෙනහිර පළාත නියෝජනය කරමින් 80 දෙනකුගෙන් යුතු පුහුණු හෙද නිලධාරී දෙවන කණ්ඩායම රිදියගම රුහුණු සුව නිවහන වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා පැමිණීම. 2026.03.06💐💐💐

එදින අපගේ සේවාලාභීන්හට දිවා ආහාරය සහ ඇඳුම් ඇතුළු පාරිභෝජ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද එම කණ්ඩායම විසින් සිදු කරන ලදි.

The second batch of 80 trained nursing officers representing the Eastern Province, who are training in the Ward Management and Supervision Course at Mulleriyawa NTS, arrived at the Ruhunu Suwa Niwahana in Ridiyagama for a field visit. 2026.03.06

The team also donated lunch and clothing to our clients that day.

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 07/03/2026

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් විසින් රෝහල් කාර්‍ය මණ්ඩලය වෙත සබන් සහ දියර සබන් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව සේවාස්ථ පුහුණු වැඩමුළුවක් පැවැත්වීම. 2026.03.05

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 28/02/2026

ස්ථානමාරුවීම් ලබා නික්මගිය හිටපු ආයතනභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුක්ෂාන් වික්‍රමරත්න මහතා, ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නලින් ලංකා ගීගනගේ යන මහත්වරුන් ඇගයීම සඳහා කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය. එතුමන්ලාට සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරන ලදි. 2026.02.26

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 26/02/2026

අපගේ සේවාලාභීන්ගේ රසවින්දනය උදෙසා සතියකට වරක් චිත්‍රපට නැරඹීම සඳහා යොමු කිරීම. (චිත්‍රපටය-සිංහයා)

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 26/02/2026

සූරියවැව පදිංචි චමින්ද ලියණපතිරණ මහතාගේ මියගිය තම දෙමාපියන්ට සහ සොහොයුරියටත්, කේ.ජී. සුභානි මහත්මියගේ මියගිය මෑණියන්ටත් පිං පිණිස අපගේ සේවාලාභීන් වෙත ප්‍රනීත රාත්‍රි ආහාර වේලක් සහ අතුරුපස ලබාදෙන ලදී. 2026.02.25

Photos from Ruhunu Suwa Niwahana, Mental rehabilitation center, Ridiyagama.'s post 24/02/2026

෴ Art Therapy෴

Want your business to be the top-listed Government Service in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Ruhunu Ridiyagama
Ambalantota
82100