23/08/2021
DH Senarathpura
This hospital provides OPD care. In ward facilities with male and female wards. Medical clinic care. ANC care. Mental Rehabilitation center care. NCD care....
23/08/2021
2021.07.30 දින උහණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අවුරුදු 30ට වැඩිඅය සදහා එන්නත්කරණය සිදුකරන සිදුකරන මධ්‍යස්ථාන
1.උහණ ජාතික පාසල
උදැසන 7
උදයගිරිය නැගෙනහිර බටහිර
උදැසන 10
,මාලිගාතැන්න ,උහණ පැරණි ගම, උහණ නගරය මැද කොටස ,විරගොඩ පාර වම්පස කොටස
2.බොක්කබැද්ද විද්‍යාලය
උදැසන 7
වලගම්පුර ,කොහොබාන පැරණි ගම
උදැසන 10
බොක්කබැද්ද ,ලාතුගල
3.වැරැන්කැටගොඩ මහා විද්‍යාලය
උදැසන 7
සේනාගම උතුර ,වැරැන්කැටගොඩ
උදැසන 10
සේනාගම දකුණ මායාදුන්න
4.ගෝනගල විද්‍යාලය
උදැසන 7
ගෝනගල ,කොත්මලේ ගලපිටගල නැගෙනහිර බටහිර ,
5.ඩඩ්ලි සේනානායක විද්‍යාලය
උදැසන 7
නවගිරියාව ගොනාගොල්ල
උදැසන 10
බණ්ඩාරදූව, සමන්ගල,
6.රජගලතැන්න මහා විද්‍යාලය
උදැසන 7
නුගේලන්ද ,පියංගල බක්කිඇල්ල
උදැසන 10
රජගලතැන්න උතුර, දකුණ
2021.07.30වන දින.උදෑසන 7 සිට
සවස 2 දක්වා එන්නත් මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලැබෙි පළමුව පැමිණ පාසල්වල ගේට්ටුව අසල සිටින සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදින්න පැමිණෙන විට ලිවීම සඳහා පෑනක් රැගෙන එන්න මුඛ ආවරණ පැලදීම ශාරීරික දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්යයි මධ්‍යස්ථානයට ඇතුළු වූ මොහොතේ සිට එන්නත ලබාගෙන පිටව යන තෙක් සෞඛ්‍ය අංශවල උපදෙස් අකුරට පිළිපැදීම මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට මහඟු පිටුවහලක් වේ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී -උහන
2021.07.29
21/07/2021
වැඩිදුර විස්තර සදහා ඹබ පුදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ,ගුාම නිලධාරී මහත්ම මහත්මින් අමතන්න... ඹබගේ එන්නත් මධ්‍යස්ථානය නුදුරේ දී ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් විසින් දැනුම් දෙනවා ඇත . #ඔබගේඑන්නතලදපළමු #අවස්ථාවේමලබාගන්න
04/07/2021
අවුරුදු 28ක රාජ්‍ය සේවය නිම කර අද දින විශාුම දිවියට පා තබන සොදුරැ මිනිසා සෙෘඛ්‍ය කාර්ය සහායක කේ ඒ ජයසිංහ මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ විශාුම දිවියක් පුාර්ථනා කරමු
04/07/2021
පුරා වසර 28ක් රාජ්යසේවයේ සිට මැලේරියා මර්ධන ව්‍යාපාරය ,සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,අවසන සෙනරත්පුර පුාදේශිය රෝහලලේ රාජකාරි සිදු කර විශාුම යන කේ ඒ ජයසිංහ මහතාට සුබ විශුාම දිවියක් මෙන්ම සුබ උපන්දිනක් පාුර්ථනා කරමු .
21/06/2021
අපගේ යහ පැවැත්ම සහ මතු පරපුරේ යහපැවැත්ම උදෙසා කැපවෙමු
15/04/2021
😂
18/03/2021
2011 මැයි මස 16 වන දින සිට 2021මාර්තු මස 16වන දින තෙක් ආයතන හාර සහ වැඩ බලන ආයතන හාර වෛද්‍ය නිලධාරී ලෙස මා විසින් හැකි පමන රෝහලේ සංවර්ධනයට සහ පුදේශවාසි ජනතාවගේ සෙෘඛ්‍ය නගා සිටුවිම සදහා සිදු කරන ලද කාර්යහාරය අවසන් කල අතර සෙනරත්පුර පුදේශිය රෝහල දිනෙන් දින දියුණු වෙිවා යැයි හිත සිතින් පුාර්තනා කරමි!!!
වෛද්‍ය ඵ්. ඵල් .ඵන් ලියනගේ
සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරී - උහන
13/02/2021
අද දින ඩෙල්මෙිජ් ආයතනයෙන් අප රෝහලට හදිසි පුතිකාර සදහා ඇදන් ලබා දෙන ලදි .එම සත්කාරය සදහා අතහිත ලබාදුන් එම ආයතනයට ගමි වැසියන් වෙනුවෙන් 🙏 ස්තුතිය පුද කර සිටිමු!!
Next probable pandamic
15/11/2020
2020/11/09 වන විට තත්ත්වය
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Divisional Hospital Senerathpura, Gonagolla
Ampara
32064
