Department Of Rural Industries,Ampara District

Department Of Rural Industries,Ampara District

Share

The Provincial Department of Industries was established in 1989, in terms of the 13th Amendment to t

Presently, Textile Centre, Small Industries Centers (Carpentry, Pottery, Coir. Food
Processing) and Market Promotion Centers are eighty-nine centers have under this
department throughout the Eastern Province. The training programs on Textile
Weaving, Carpentry, Coir, and Pottery are being conducted in the above centers. Besides the Textile Weaving, the training on other small industrial fields als

Photos from Department Of Rural Industries,Ampara District's post 09/04/2026

අළුත් අවුරුදු විශේෂ සේල් 👠🩴👡
Classy ladies shoes collection simple , Eligent , Timeless

❤ ඔබගේ විලාසිතා තවත් උසස් කරන සුන්දර පාවහන් නිර්මාණ ඔබ කැමති වර්ණයකින් ලබාදිය හැක.

❤ Hurry up and grap it at the most affordable Price 😍😍😍

👡🩴👠 ඔබේ style එකට perfect pair එක අපෙන් අඩූම මිලකට හොදම දේ මිලදි ගන්න

👉 Limited stocks available

👍 Comfortable
&
💃 Stylist

❤ සුවපහසුව , පාරිභෝගික විශ්වාසය සමග අසමසම ගුණාත්මක භාවය

📞 Contact us - 063 2223 769
77 435 2827 / 74 191 1647

🏘️ Department of rural industries district office district office Ampara

Face book - https://www.facebook.com/share/18MG2YVKMZ/

Email - [email protected]

09/04/2026
28/03/2026

අලූත් අවුරුදු සුබ නැකැතට ,
100 % කපූ මිශ්‍ර හැන්ඩ්ලූම් සාරියකින් හැඩවෙන්න,
හිතවතුන්ට තෑගි දෙන්න,

කාර්යාලිය ම්ස්ලට සාරි
මහත්වරුන්ට සරම් / කම්ස රෙදි
ඇතුළු රෙදිපිලි
කාලයට ගැලපෙන සුවපහසු බව්න් යූතූ රෙදි පිලි පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබාගත හැකි වටිනා අවස්ථාවකි .

👉 📆 - 2026.03.30 සදුදා

👉 ස්ථානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අම්පාර .

⏱️ - පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා.

👉හෑන්ඩ්ලූම් සාරි රුපියල් 3500 සිට ඉහළට..

26/03/2026

අත් යන්ත්‍ර හෑන්ඩ්ලූම් සාරි වලට අමතරව ,
👉 බතික් සාරි _ රුපියල් 2000 සිට
👉 බතික් ගවූම් රෙදි - යාර 3 රුපියල් 700 සිට
👉 බතික් අත්පිස්නා - රුපියල් 150 සිට

දිනය - 2026.03.27 සිකුරාදා
ස්ථානය _ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල
වේලාව+ පෙ.ව. 9.00 සිට ප.ව.3 .00 දක්වා.

09/03/2026




Limited stock
Department of Rural Industries District office 1st avenue Ampara

Photos from Department Of Rural Industries,Ampara District's post 28/02/2026

සහජීවනයේ ඉෆ්තාර් සන්ධ්‍යාව...
අම්පාර ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂ D.H . ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන්, මුස්ලිම් ආගමික වැඩසටහනක් වන ඉෆ්තාර්( උපවාසය අත් හැරීමේ අවස්ථාව) 2026.02.26 වන බ්‍රහස්පතින්දා දින අම්පාර දිස්ත්‍රික් කාර්යාලීය පරිශ්‍රයේදී මුස්ලිම් හා මුස්ලිම් නොවන සහෝදර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ඉෆ්තාර් අදාළ වන්නේ උපවාසයේ නියැළුණු මුස්ලිම් වරුන්ට පමනක් වුවත්, ආහාර වලින් සංග්‍රහ කරන මෙවැනි අවස්ථාවකට සිංහල හා හින්දු ආගමිකයන් සහභාගි කර ගැනීම බහු වාර්ගික සාමාජ පරිසරයක් පවතින ලාංකික සමාජයේ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමෙහිලා මෙම අවස්‌ථාව සුවිශේෂී විය.
එය ආගමික සිමා ඉක්මවා මනුෂ්‍යත්වය ගෞරවය හා සහජීවනය එකට මුසුවූ අගනා අවස්ථාව ක් විය. 🤝 🌎

මෙම අවස්ථාව සදහා නැගෙනහිර පලාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් Z.A.M. ෆයිසාල් මහතා ,හා, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මහතා, ප්‍රධාන අමාත්‍යාංශයේ ගනකාධිකාරි L.T. සලිඩීන් මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් සමාධි අගලකොටුව මහත්මිය, සහකාර පලාත් පාලන කොමසාරිස් S.LA. කමල් නෙත්මිනී මහතා, අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් චාමර ජයතිලක මහතා, අම්පාර පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ B.M.W.N. බණ්ඩාර මහතා, නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉදුණිල් මහතා විශේෂ. ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

ඉෆ්තාර් ආහාරය හා රාත්‍රී භෝජන සංග්‍රහය සමග මෙම වැඩසටහන සාර්ථකව අවසන් විය.
සියලු ලෝක වාසී මුස්ලිම් බැතිමතුන් ශුද්ධ වූ අල් කුරාණය පහල වූ මෙම මාසයේ මානව හිතකාමී හා සාමාජ මෙහෙවර කටයුතු කිරීම සදහා ඇප කැප වීමටත් සුබ රාමසාන් ඊද් අල් _ ෆීතර් දිනයකට සුබ ප්‍රාර්ථනාv කරන්නෙමු.
.................
මාධ්‍ය ඒකකය _ ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව දිස්ත්‍රීක් කාර්යාලය අම්පාර.

சகவாழ்வின் இப்தார் மாலை...

அம்பாறை கிராமிய கைத்தொழில் துறையின் உதவி பணிப்பாளர் திரு. டி.எச். பிரியந்த தலைமையில், முஸ்லிம் மத நிகழ்ச்சியான இப்தார் (நோன்பை துறக்கும் நிகழ்வு) வியாழக்கிழமை, 26.02.2026 அன்று அம்பாறை மாவட்ட அலுவலக வளாகத்தில் முஸ்லிம் மற்றும் முஸ்லிம் அல்லாத சக அதிகாரிகளின் பங்கேற்புடன் நடைபெற்றது.

நோன்பு நோற்கும் முஸ்லிம்களுக்கு மட்டுமே இப்தார் பொருந்தும் என்றாலும், உணவு பரிமாறப்படும் அத்தகைய சந்தர்ப்பத்தில் சிங்கள மற்றும் இந்துக்களின் பங்கேற்பு இலங்கை சமூகத்தின் பல்லின சமூக சூழலில் பரஸ்பர புரிதலை ஊக்குவிப்பதில் தனித்துவமானது.

மத எல்லைகளுக்கு அப்பால் மனிதநேயம், மரியாதை மற்றும் சகவாழ்வு இணைந்த ஒரு மதிப்புமிக்க வாய்ப்பாக இது இருந்தது. 🤝 🌎

கிழக்கு மாகாண முதலமைச்சர் செயலாளர் இசட்.ஏ.எம். திரு. பைசல், மற்றும் தலைமை கணக்காளர் எல்.டி. சாலிதீன், அம்பாறை பிரதேச செயலாளர் திலினா விக்ரமரத்ன, உதவி பிரதேச செயலாளர் சமாதி அகலகொட்டுவ, உதவி உள்ளூராட்சி ஆணையர் எஸ்.எல்.ஏ. இந்த நிகழ்வில் சிறப்பு அழைப்பாளர்களாக கமல் நெத்மினி, அம்பாறை மாவட்ட செயலகத்தின் உதவி மாவட்ட செயலாளர் சாமர ஜெயதிலக, அம்பாறை சுற்றுச்சூழல் அதிகாரசபையின் உதவி பணிப்பாளர் பி.எம்.டபிள்யூ.என். பண்டார, நாமல் ஓயா பிரதேச சபையின் செயலாளர் இடுனில் ஆகியோர் கலந்து கொண்டனர்.

இப்தார் மற்றும் இரவு உணவுடன் நிகழ்ச்சி வெற்றிகரமாக நிறைவடைந்தது.

உலகெங்கிலும் உள்ள அனைத்து முஸ்லிம்களும் புனித குர்ஆன் மாதத்தில் மனிதாபிமான மற்றும் சமூகப் பணிகளில் தங்களை அர்ப்பணித்துக் கொள்ள ரமலான் பண்டிகை மற்றும் ஈதுல் பித்ர் பண்டிகையை வாழ்த்துகிறோம்.
.................
ஊடகப் பிரிவு _ கிராமிய தொழிற்துறை திணைக்களம் அம்பாறை மாவட்ட அலுவலகம்.

Photos from Department Of Rural Industries,Ampara District's post 26/02/2026

we are ready to IFTHAR programme

Photos from Department Of Rural Industries,Ampara District's post 28/01/2026

.........New arrival.......
Handloom saram.....

Photos from Department Of Rural Industries,Ampara District's post 27/01/2026

.......... New Arrival.........
Handloom Towel...

25/01/2026

අම්පාර ග්‍රාමීය ‍ කර්මාන්ත දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන 2026 වර්ෂයේ පලමු සය මාසික ,බතික් පුහුණු වැඩසටහන සදහා පුහුණු සිසුන් දැන් බඳවා ගැනේ.

👉අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.01.30.

👉මෙම පුහුණුව සම්පූර්ණයෙන් නොමිලයේ පැවැත්වේ.

👇සම්පූර්ණ විස්තරය
..................................

✅ බතික් කිරීම සඳහා අවශ්‍ය වන රෙදි වර්ග පිළිබඳව පූර්ණ දැනුමක් ලබා දීම.

✅ ඩිසයින් කිරීම සඳහා අවශ්‍ය පුලුල් දැනුමක් ලබා දීම

✅ වර්ණ තෝරා ගැනීම සහ වර්ණ සංයෝජනය පිලිබඳ දැනුම ලබා දීම

✅ බතික් කිරීම සඳහා අවශ්‍ය ඩයි, රසායනික ද්‍රව්‍ය පිළිබඳ දැනුමක් ලබා දීම

✅ බතික් කිරීමෙ සියළුම ක්‍රම ප්‍රායොගිකව සිදු කිරීම

👉වැට් ඩයි
👉රිඇක්ටිව් ඩයි
👉නැප්තෝල් ඩයි

❤ ජාවා බතික්
❤ ටයි ඩයි
❤සිල්ක් බතික්
❤ඉටි බතික්
❤ ඉටි ඉසීම
❤තැම්බීම ඇතුළු සියලුම බතික් ක්‍රම

✅ ව්‍යාපාර ආරම්භයට උපදෙස්
✅අපනයට සූදානම් කිරීම
✅ අප ජලය බැහැර කිරීම

-බතික් කිරීමෙන් පසු බැහැර වන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම
............................
පුහුණු අවසන් මාස 03 නිශ්පාදන සිදු කිරීම් සිදු වේ.
👉 සිමිත පුහුණු ලාභීන් පිරිසක් බඳවා ගැනේ.
👉පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරී _ k.G.T.sujani _ 075 77 81 487
👉පුහුණු උපදේශිකා _ parindya _ 0726720351
WhatsApp . https://chat.whatsapp.com/IeA0roayPusIoKZAJ2A7mn

Photos from Department Of Rural Industries,Ampara District's post 19/01/2026

තෛපොංගල් උත්සවය සැමරීම සහකාර අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන්...
............................
ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තු අම්පාර දිස්‌ත්‍රික්‌ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ D.H. ප්‍රියන්ත මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ , හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන 2026.01.15 වන දින යෙදුනු තෛපොංගල් උත්සවය කාර්යාලයේ දමිළ නිලධාරීන් ප්‍රමුබ කර ගනිමින්, 2026.01.19 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.
එදින පෙරවරුවේ උක්ගස් වලින් වට කල මණ්ඩපයක,අලුත් සහල් වලින් කිරිබත් පිස, එම ආහාර පලතුරු රස කැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීම සිදු විය.

මෙම උත්සවය දමිළ ජනයා සදහා පමනක් ම වෙන් වුවක් නොවන බව පසක් කරමින්, අම්පාර ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයේ සියළුම නිලධාරීන් වෙනුවෙන් තෛපොංගල් දින සිදු කරන චාරිත්‍ර සිදු කර ආශිර්වාද ලබා ගැනීම සිදු විය.
මේ සදහා කාර්යාලයේ සියළුම නිලධාරීන් සහභාගි විය.
......
මාධ්‍ය ඒකකය _ ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව දිස්ත්‍රීක් කාර්යාලය අම්පාර.

அம்பாறை மாவட்ட கிராமிய தொழிற்துறை திணைக்களத்தில் தைப் பொங்கல் விழா வெகுவிமர்சையாகக் கொண்டாட்டம்!

​அம்பாறை கிராமிய தொழிற்துறை திணைக்களத்தின்
மாவட்ட அலுவலக உதவிப் பணிப்பாளர் (Assistant Director) திரு. டி.எச். பிரியந்த அவர்களின் வழிகாட்டுதலின் கீழ், தைப் பொங்கல் விழா கடந்த 19.01.2026 அன்று அலுவலக தமிழ் உத்தியோகத்தர்களின் தலைமையில் மிகவும் சிறப்பாகக் கொண்டாடப்பட்டது.

​இந்து பக்தர்களின் முக்கிய மத விழாக்களில் ஒன்றான தைப் பொங்கலை முன்னிட்டு, அலுவலக வளாகத்தில் கரும்புகள் மற்றும் தோரணங்களால் அலங்கரிக்கப்பட்ட விசேட இடத்தில் பொங்கல் பானை வைக்கப்பட்டது. சுப நேரத்தில், புதிய அரிசியிட்டுப் பொங்கலிட்டு, சூரிய பகவானுக்குப் பொங்கல், பழங்கள் மற்றும் இனிப்புகள் படைக்கப்பட்டு விசேட வழிபாடுகள் இடம்பெற்றன.

​தைப்பொங்கல் விழா என்பது தமிழ் மக்களுக்கு மாத்திரம் உரியதல்ல, அது உழைப்பையும் இயற்கையையும் போற்றும் ஒரு பொதுவான விழா என்பதை பறைசாற்றும் வகையில் அமைந்திருந்தது இவ்விழா. இதன்போது, அம்பாறை மாவட்ட அலுவலகத்தின் அனைத்து உத்தியோகத்தர்களும் இன, மத பேதமின்றி ஒன்றிணைந்து பொங்கல் சடங்குகளைச் செய்து ஆசீர்வாதங்களைப் பெற்றுக்கொண்டமை சிறப்பம்சமாகும்.

​இந்த நிகழ்வானது அலுவலக உத்தியோகத்தர்களுக்கிடையே நல்லிணக்கத்தையும், கலாசாரப் பகிர்வையும் ஏற்படுத்தும் நோக்கில் ஏற்பாடு செய்யப்பட்டிருந்தது.

​ஊடகப் பிரிவு
கிராமிய தொழிற்துறை திணைக்களம் மாவட்ட அலுவலகம்,
அம்பாறை.

Want your business to be the top-listed Government Service in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Department Of Rural Industries
Ampara
3200

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15