SUSA VIBEZ

SUSA VIBEZ

Share

📸 Susa Vibez 🌍✨
Travel | Photography | Food | Friends | Life Moments..

Susa Vibez කියන්නෙ මම capture කරන real vibes වල එකතුවක්.
🌄 Travel කරන තැන්
🏨 Hotels & outdoor stays
🍟️🍛 Different foods try කරන හැටි
📷 Photos & videos
💭 Memories & experiences

13/03/2026

Good Morning! all...❤️

16/02/2026

Good Morning!
Have a Wonderful Day..!
゚viralシfypシ゚viralシ ゚viralシ

15/02/2026

නිදහස කියන්නේ
කාටවත්... කාගෙන්වත් ඉල්ලලා ගන්න ඕන දෙයක් නෙවෙයි.
නිදහස ජිවිතේ අයිතියක් වගේම විදින්න ඕනම දෙයක්..
සින්තටික් ලෝකයේ සිමාවන් අතර හිර වෙලා ඉන්න අපට..,
ස්වභාවධර්මයේ නියම පහස විදින...
නිදහසේ හුස්ම ගන්න ...
මේ සතුන්,
කියන්නේ..
ඉල්ලන්නෙ..
එකම එක කතාවයි....
ලැබෙන හැම මොහොතකම,
"ස්වභාවධර්මය හමුවන්න...
නිදහසේ හුස්ම ගන්න...
අපේ නිදහසත් මේ විදියට රැකල දෙන්න ..."

゚viralシfypシ゚viralシ ゚viralシ

12/02/2026

Good Morning! all of you..
with "Cup of Fresh Milk"

Have a wonderful day..!!!

Photos from SUSA VIBEZ's post 11/02/2026

ආසම කරන profession එක
ආසම තැනක...
ආදරෙයි ❤️ SLAF..!! Ampara

Good Morning Everyone..
Have a good day to all..!!

10/02/2026

ධීවරයෝ..
The Fishermans..

හිමිදිරියේ එකම රැකියාවක නියැලෙන දෙපිරිසක්..

09/02/2026

GOOD MORNING EVERYONE ..!!

"May everyone have a blessed day
that begins with a soothing natural beauty..!"
🌴🦚🍀❄️🌿☘️❤️🫠

Photos from SUSA VIBEZ's post 08/02/2026

ලස්සන හැන්දෑවරු...

Want your business to be the top-listed Government Service in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Susantha Studio & Print Home, Bridge Camp, Uhana
Ampara
32060