Anuradhapura Land And Title Registry

Anuradhapura Land And Title  Registry

Share

ලියාපදිංචිය තුළින් මහජන අයිතීන් සුරක්ෂිත කරමු

06/09/2022
29/06/2022

අනුරාධපුර ඉඩම් හා හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය මගින් 2022.06.29 දින සිට 2022.07.10 දින දක්වා සියලූම ඉඩම් ලියාපදිංචි කිරීම් හා පිටපත් නිකුත් කිරීම් සිදුකරනු ලබන්නේ සදුදා සහ බදාදා දින වල පමණි.

Photos from Anuradhapura Land And Title  Registry's post 28/06/2022
28/12/2021

ඔබට අවශ්‍ය පත්ඉරු සහ ඔප්පු පිටපත් නිවසේ සිටම ලබා ගැනීමට දැන් හැකියාව ඇත. අන්තර්ජාලය හරහා ගෙවීම් කළ හැකි අතර, ඉල්ලුම් කරන පත්තිරු හෝ ඔප්පු පිටපත් කාර්යාලයට පැමිණ ලබා ගැනීමටද , නිවසටම තැපෑල මගින් ගෙන්වා ගැනීමට ද හැකියාව ඇත.
පිවිසෙන්න

Online LAND Portal

Photos from Anuradhapura Land And Title  Registry's post 05/10/2021

ඉඩම් ලේඛන පිටපතක් (පත්ඉරුවක්) ලබා ගැනීම සඳහා...

04/10/2021

🙏ආයුබෝවන් 🙏

අනුරාධපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයීය නව ෆේස්බුක් පිටුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු...

Want your business to be the top-listed Government Service in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Telephone

Address


Anuradhapura Town

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15