අද තමයි දවස 🇱🇰🫡
මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදු ආබාධිත වූ සොයුර සොයුරියෙනේ නුබලා සදා ගෞරවයයෙන් සිහිපත් කරන්නෙමු 🇱🇰🫡
Sachiya - සචියා
𝕋𝕙𝕖 𝕙𝕒𝕣𝕕𝕖𝕣 𝕪𝕠𝕦𝕣 𝕝𝕚𝕗𝕖 𝕛𝕠𝕦𝕣𝕟𝕖𝕪, 𝕥𝕙𝕖 𝕤𝕥𝕣𝕠𝕟𝕘𝕖𝕣 𝕪𝕠𝕦'𝕝𝕝 𝕓𝕖𝕔𝕠𝕞𝕖.
යුද්දයට ගිය හැම සෙබලෙක්ටම කවදත් අපි නයගැතී🥹❤️❤️
කුරුණෑගල පුත්තලම මාර්ගයේ තම්බපණ්ණියේ නාවික හමුදා කදවුර පසු වුනාම ජල පහර ටිකක් දරුණුයි.
හැමෝම පරිස්සම්න් .නොදන්නා තැන් වලින් ගමන් කරනකොට..
යතුරුපැදියක් ජල පහරට හසු වීම.
12/05/2026
ඊයේ රාත්‍රී කාලයේදී අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල ශරීරයෙන් වෙන් කොට එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා ඇති බවට ලද තොරතුරක් මත අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්බ කර ඇති බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.
ඊයේ (11 ) රාත්‍රීයේ දී මරණකරුගේ නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල කපා රැගෙන ගිය බවට පොලිස් විමර්ශණ වලදී අනාවරණයවී ඇති බවට වැඩිදුරටත් සදහන් කොට ඇත.
මෙසේ ඝාතනය වී ඇති පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබා ඊයේ දින නිවසට පැමින සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණයවී ඇත.
මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුම්දෙනියගේ ප්‍රධානත්වයෙන් සිදුකොට ඇත.
මීට අමතරව මෙලෙස ඝාතනයවූ සැකකරු (මරණකරුගේ) නිවසේ ඉදිරිපිට පතුරම් තුවක්කුවක් වැටී තිබී සොයාගත් බවට පොලිස් ආරංචී මාර්ග සදහන්කොට ඇත
සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගොස් සිටි පුද්ගලයාගේ මාමණ්ඩියද නිවසේ සිට ඇති අතර, පැමිණ සිටි අය සමග පොර බැඳීම හේතුවෙන් ඔහුට ද කැපුම් තුවාල සිදුවී රෝහල් ගත කර ඇති බවටද වාර්ථාවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් ඇත..
මං සිංහයාට බයයි නංගියේ 🎶🫨
මතකද දවස 🤫🤭
කාවද මතක් උනේ 🤭
🥺❤️
03/05/2026
ඔයත් Try කරලා බලන්න 🤭 prompt එක පළවෙනි Comment එකේ
බන්ධනාගාරයේ උපන්දින පාටියක්..
Eranga Manohara fb ගිණුමෙන්
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura Town
50570
