CCF Mahavihara Project

CCF Mahavihara Project

Share

C.C.F

24/10/2024
Photos from CCF Mahavihara Project's post 22/07/2024

ශ්‍රි ලංකා රජයේ ආරාධනාවක් මත මෙරටට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසුලේ ( Audrey Azoulay ) මහත්මිය හා තිදෙනෙකු ගෙන් සමන්විත ඇයගේ දූත පිරිස 2024/07/18 දින ලෝක උරුම අනුරාධපුර සංස්කෘතික නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය

මෙහිදී , අනුරාධපුර පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්මාරක භූමිය තුල සිදුවිය යුතු සංවර්ධන කටයුතු අලලා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ට අයත් පුරාවිද්‍යා පරිශ්‍රයන් නැරඹීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධානතම අරමුණ වී තිබුණි.

එහිදි , ස්මාරක භුමි නැරැඹීමටත් ශ්‍රි මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහසෑය වැඳ පුදා ගැනමටත් ඇය හා දූතපිරිස ඉදිරිපත් වූ අතර, අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ හා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකිමටත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රමුඛ දූත පිරිස කටයුතු කරන ලදි

මෙම අවස්ථාවන්ට අමාත්‍යාංශ ලේකම් එච්.එම්.බී.පී.හේරත් මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, මහාචාර්ය ජගත් වීරසිංහ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ සංවර්ධන සුමේධා මාතොට මහත්මිය හා පාලන හා මානව සම්පත් සංවර්ධන සහකාර අධ්‍යක්ෂක තුසිත හෙරත් මහතා සහභාගි වු අතර, මෙම සියලු කටයුතු වල සංවිධානය මහාවිහාර ව්‍යාපෘතියේ ස්ථානභාර නිලධාරි චුනනි බංඩාර මෙනවියගේ මෙහයවීම යටතේ කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මින්ගේ සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

Photos from Central Cultural Fund's post 10/04/2022
Want your business to be the top-listed Government Service in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Anuradhapura Town
50000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00