26/03/2026
ඇසි දිසි කෘෂි හවුලේ සාමාජික ඔබ වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන මාර්ගගත පුහුණු වැඩසටහන - 26🌱☘️
🔰 "වත්මන් අර්බුදයට පෙර සූදානමක් - ගෙවත්තෙන් අරඹමු! " 🔰
📌කාබනික පොහොර භාවිතයෙන් වගාව සිදුකිරීම
📌අවම ජල භාවිතයෙන් බෝග වගාව
📌බදුන්ගත බෝග වගාව
📌අවශ්‍ය බීජ සහ පැල ස්වයං නිශ්පාදනය
📌ඔබගේ ගෙවත්තට සුදුසු බෝග තෝරගැනීම
📌 දිනය : 2026 මාර්තු 27වන සිකුරාදා
📌 වේලාව : පෙ.ව. 09:00 සිට පෙ.ව. 10.30 දක්වා
Join Zoom Meeting
https://us06web.zoom.us/j/9619877596?pwd=odhNOdDLrALQkuFdaLdXRcFBomQ8vW.1&omn=88553411887
Meeting ID: 961 987 7596
Passcode: 192026
"1920 Call Center - DOA" FaceBook පිටුවේ 2026 මාර්තු 27වන සිකුරාදා පෙ.ව. 09:00 සිට පෙ.ව. 10.30 දක්වා සජීවීව විකාශය වේ.

18/03/2026
18/03/2026
06/03/2026
25/02/2026