01/10/2025
මෙවර අය-වැයෙන් නව බදු නෑ
ජාතික ජන බලවෙිගය කලාවැව ආසනය නිල ෆේස් බුක් පිටුව
01/10/2025
මෙවර අය-වැයෙන් නව බදු නෑ
09/05/2025
ඔහු තඔුත්තේගම රංබණ්ඩාගේ කොල්ලා.
Vedio credit - Owne
ජන ගඟක් ගැලූ NPP මැයි රැළිය අවසන් කළ ටිල්වින් සහෝදරයාගේ කවිය...
පුංචි ඡන්දය කිව්වට ඡන්දය පුංචි නෑ.
ඒක පුරවැසි අපේ විශාල වගකීමක්. අපේ අනාගතේ තීරණය කරන්නේ මේ පුංචි කතිරෙන්. රටේ වගේම නගරයේ වගකීමත් තියෙන්නේ අපේ අතේ. ඒක නිසා අපේ නගර සභාවට හොර බොරු වංචා දූෂණය නැති මිනිස්සු පත් කරගන්න ඕනේ.
ඒ වගකීමත් පුංචි නෑ.
#ජයනියතයි #ගමඅපිටයි
30/04/2025
රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය