Apè gama

Apè gama

Share

Social care organization

20/11/2022

අප සංවිධානය මගින් නොමිලේ ඔබ වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත සහතික පත්‍ර ගෘහ නිර්මාණ ( certificate in Revit architecture ) පාඨමාලාව හා සම්බන්ධ වීමට අවැසිනම් ඔබගේ විස්තර Whatsapp මගින් පහත අංකයට යොමු කරන්න.
0766193305

Photos from Apè gama's post 24/01/2021

පදවිය රෝහල් භූමියේ අභිනවයෙන් තැම්පත් කිරීමට නියමිත බුදු පිළිම වහන්සේගේ බුදු කුටියේ සහ බෝධි ප්‍රාකාරයේ තීන්ත ගෑම සදහා හදිසියේම රැස් වූ අපගේ ප්‍රධාන සංවිධායකතුමා සහ භාණ්ඩාගාරිකතුමා ඇතුලු සාමාජික මහතුන්ට හද පිරි ස්තූතිය පිරිනමමි.

Photos from Apè gama's post 27/08/2020

2020 අගෝස්තු මස 22 වෙනි දින අප සංවිධානය මගින් පැවැත් වූ ශ්‍රමදානය, "අපේ ගම" සමාජ සත්කාර සංවිධානය මගින් දියත් කල එක් වැඩසටහනකට පමණක් සීමා නොකොට, පදවියේ හදවත බදු පදවි වැව රැක ගැනීමට ඉදිරි පියවරක් තැබීමට තීරණය කලෙමු.
අපේ දේ අපිම රැක ගමු.
The Shramadana organized by our organization on 22nd August 2020 was not limited to one program launched by the 'Ape Gama' organization and we decided to take a step forward to protect the Padaviwewa, the heart of the position.
Let us take care of our own things.

Photos from Rugby Promotional Foundation's post 22/08/2020
Photos from Apè gama's post 22/08/2020

සාර්ථකව නිමා කිරීමට උදව් කල, පැමිණි ඔබ සියලු දෙනාටම හද පිරි ගෞරවය පිරිනමන්නෙමු/We extend our heartfelt respect to all of you who came and helped to finish successfully.

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Behind The Hospital Road, Padaviya
Anuradhapura
50570