Ajith Jayawardana

Ajith Jayawardana

Share

පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හා සභාපති - ජාතික මෙහෙවරකට අපි සංවිධානය

14/07/2026

2026.07.11 දින පැවැත්වූ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භික්ෂු බල මණ්ඩලය පිහිටවීමේ වැඩසටහන දිස්ත්‍රික් නායක ජනක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස මා හටද සහභාගී වීමට ලැබීම මහත් ගෞරවයකි.

රටේ යහපත, ජාතියේ අභිවෘද්ධිය සහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මහා සංඝරත්නයේ අනුශාසනා හා ආශිර්වාදය සමඟ එකමුතුව කැපවී කටයුතු කිරීමට අදිටන් කරමු.

තෙරුවන් සරණයි! 🙏
ජය ශ්‍රී!

#පොදුජනපෙරමුණ
#පොදුජනභික්ෂුපෙරමුණ
#අනුරාධපුර
#ශ්‍රීලංකාව
#බුදුසසුන
#මහාසංඝරත්නය
#ජාතිකඑකමුතුව
#දේශසෙවය
#සමාජසේවය
#රටවෙනුවෙන්
#අපේගමන
#ජයශ්‍රීලංකා


12/07/2026

🇱🇰🇱🇰🇱🇰

12/07/2026

🚨 දෙරණ News - වී අස්වැන්නට සාධාරණ මිලක් රජය විසින් ලබා නොදීමට විරෝධය පළ කරමින් ජාතික මෙහෙවරකට අපි සංවිධානයේ සභාපති වන මා ඇතුළු සාමාජිකයන් විසින් විසින් ඊයේ දින තඹුත්තේගම කලාඔය ඝනදෙවි දේවාලයේදී අත්වල කළු පටි බැඳ පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීම දෙරණ ප්‍රවෘත්ති තුලින් වාර්තා කර තිබුණා

12/07/2026

🚨 හිරු News - වී අස්වැන්නට සාධාරණ මිලක් රජය විසින් ලබා නොදීමට විරෝධය පළ කරමින් ජාතික මෙහෙවරකට අපි සංවිධානයේ සභාපති වන මා ඇතුළු සාමාජිකයන් විසින් විසින් ඊයේ දින තඹුත්තේගම කලාඔය ඝනදෙවි දේවාලයේදී අත්වල කළු පටි බැඳ පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීම හිරු ප්‍රවෘත්ති තුලින් වාර්තා කර තිබුණා

10/07/2026

තරුණ සිහිනවලට ශක්තියක්,
තරුණ අදහස්වලට වටිනාකමක්,
තරුණ නායකත්වයට අවස්ථාවක්.

එක්වෙමු... වෙනසක් ගොඩනඟමු... අනුරාධපුරයේ හෙට දවස තරුණයන්ගේ අත්වලින් ලියමු! 💪🇱🇰

#අජිත්ජයවර්ධන #තරුණබලය #තරුණනායකත්වය #අනුරාධපුර #අනාගතපරපුර #තරුණසිහින #තරුණඅදහස් #ජාතිකමෙහෙවර #සංවිධානය #එක්වෙමු #වෙනසක් #දේශපාලනය #ශ්‍රීලංකාව 💪🇱🇰

Photos from Ajith Jayawardana 's post 10/07/2026

පක්ෂයේ සංවිධාන ශක්තිය තවදුරටත් සවිමත් කිරීමේ අරමුණින් සංවිධායකවරුන් හා පාක්ෂිකයන් සමඟ පැවැත්වූ සුහද හමුවීම් කිහිපයක අවස්ථා. ජනතා ජයග්‍රහණය වෙනුවෙන් අපගේ ගමන අඛණ්ඩව ඉදිරියට. 💪🇱🇰










06/07/2026
Photos from Ajith Jayawardana 's post 05/07/2026

අප පක්ෂයේ ජාතික සංවිධායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලියේ ස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට දිස්ත්‍රික් සංවිධායක ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ එක්වීමට අවස්ථාව ලැබුණි

ඉදිරි වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව මෙහිදී සොයා බැලූ අතර, ජනතාව සමඟ තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යාමට අපගේ කැපවීම යළිත් තහවුරු කළෙමු

ජයග්‍රාහී ගමන වෙනුවෙන් එක්වෙමු 🇱🇰🇱🇰

04/07/2026

🇱🇰🇱🇰

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Thabuththegama
Anuradhapura
50240