Top of The රුවන්වැලි මහාසෑ කොත් කැරැල්ල
Ruwanweliseya Stupa
Ruwanweliseya Stupa was build by king Dutugamunu in his ruling period. It's the biggest and sacred pagoda that has enshrined the relic of The Buddha.
25/03/2026
#රුවන්වැලි #මහාසෑය
21/01/2026
ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ හමු වූ අටමස්ථානාධිපති නාහිමි!
අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමි අද දින විශ්වීය කරුණාවේ මුද්‍රාව බඳු, ජීවමාන බුදුවරයෙකු ලෙස ලොවෙන් ගෞරවාදර ලබන ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේව අද දින (ජනවාරි 20) මුණගැසුණි. ඒ ඉන්දියාවේ මුන්ගොඩ් හි දී ය.
එය ඉන්දීය මෙන්ම ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ලෙස නම් කළ හැකි ය. මන්ද මෙවන් හමුවක් සිදු වූයේ ලෝක බෞද්ධ ඉතිහාසයෙහි අතිශය ප්‍රථම වතාවට වන බැවිනි.
අටමස්ථානාධිපති තනතුර යනු ලංකාවේ ප්‍රධාන බෞද්ධ තනතුරකි. ඉපැරණි රාජ සන්නස් පත්රවලට අනුව මෙරට ප්‍රධාන බෞද්ධ උරුමායතන ත්‍රිත්වයකි.
ඒවා නම්,
☸️ශ්‍රී දළදා මාළිගාව
☸️ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
☸️ශ්‍රී පාදස්ථානය
මෙම බෞද්ධ උරුමායතනවල අදිපති තනතුරු යනු මෙරට මෙන්ම විදෙස් බෞද්ධ ලෝකයෙහි ද ගෞරව බහුමානයට ලක් වන සුවිශේෂී බලතල හිමි උසස් තනතුරු ය.
එබැවින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන ලාංකීය පැරණි බෞද්ධ උරුමයන් අටක අධිපති නායක හිමියන් ද ලෝක බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා වහන්සේගේ ද හමුව ලොවක ඇස් එදෙසට යොමු කරගන්නා හමුවක් බව සඳහන් කළ යුතු ම ය.
තව ද මෙම ඓතිහාසික හමුවට තවත් අමිල වටිනාකමක් ලබා දෙමින් අටමස්ථානාධිපති හිමි විසින් දලයි ලාමා වහන්සේට දිය යුතු හොඳම සිහිවටනය ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් ද පූජා කරන්නට යෙදුණි.
ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ කිහිප අවස්ථාවක්ම ලංකාවට වැඩම කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්නට ප්රයත්න දැරූ මුත් එම උත්සාහයන් ව්‍යර්ථ වූ අතර එබැවින් උන්වහන්සේ හට ජය ශ්‍රී මහා බෝධි වන්දනය එක් බලාපොරොත්තුවක්ව පැවතුණි.
එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කරන්නට අටමස්ථානාධිපති හිමියන් පූජා කළ බෝ අංකුරය සමත් වූ බව සඳහන් කරන්නේ ගෞරව පෙරදැරිව ය.
එමෙන්ම එම ජය ශ්‍රී මහා බෝධි අංකුරය හෙට දිනයේදී (ජනවාරි 21) ඉන්දියාවේ ගාඩෙන් ජන්ග්සේ විහාරස්ථානය ආශ්රිත පරිශ්‍රයෙහි ඉදිකරන ලද බෞද්ධ විශ්ව විද්‍යාලයීය භූමියෙහි අති උත්සවාකාරයෙන් ගෞරව බුහුමන් මධ්‍යයෙහි රෝපණය කරන්නට නියමිත ය.
මෙම ඓතිහාසික පුණ්‍ය කර්තව්‍යය සඳහා ඉන්දියාවේ වැඩ සිටින ටිබෙට් භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ බැතිමතුන් දස දහස් ගණනක් සහභාගී විමට ද නියමිත ය.
Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
11/01/2026
2026/01/10 #සවස #පූජාව #රුවන්වැලි #මහා #සෑයේ #සුගන්ධ #කුටිය
අනන්ත තුණුරුවනේ ආශිර්වාදයෙන් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා තැන්පත් රුවන්වැලි මහ සෑය ඇතුලු අටමස්තාන සොලොස්මස්තානයන්හී ආශිර්වාදයෙන් මේ පිං බිමේ ආශ්‍රිර්වාදයෙන්,විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදු අශිර්වාදයෙන් හා සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරොගිමත් නව වසරක් වේවා... ජයෙන් ජයම වේවා... 🌸🌸🌸🌸🌷🌷🌷🌹🌹🌹🌹🌻🌻🌻🌸🌸
ජය ශ්‍රී මහා බෝ සමිදු අභියස සිට
23/12/2025
Sadhu Sadhu Sadhu #
Sangha # Dan # from Vietnam # devotees # to Bhikkus of Mahavihara # Temple #
11/12/2025
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Website
Address
Swarnamaali Road
Anuradhapura
50000
