#රජරට #අභිමානය
#අංක1ට #ශෙහාන්🌹 ❌ 1️⃣
දූශණයෙන් තොර උගත් බුද්ධිමත් තරුණ නායකත්වයකට ඔබගේ මනාපය #අංක1ට #ශෙහාන් #සේමසිංහ🌹 ❌ 1️⃣ මහතාට ලබාදෙන්න.
රජරට පරපුර
අප රජරටට හොද තරුණ නායකත්වයක් ඇති කීරිම...
#පොහොට්ටුවෙ #අපේ #පළමු #මනාපය
#අංක1 #ශෙහාන් #සේමසිංහ.
ගෝඨාභය ජනාධිපතිතුමාට ජම්පරය අන්දන්න ගිය හේශා මන්ත්‍රීතුමාට වෙච්ච දේ.සුපිරි විවාදය. ආඩම්බරයි #ශෙහාන් මන්ත්‍රීතුමා.👍👍👍👍
#අපේ #ශෙහාන්
#පොහොට්ටුවේ #අභිමානය
#අංක1ට
බිමල් රත්නායක වචන දාන්න ගිහින් ඇන ගත්තු හැටි.😂😂😂😂
#රජරටින් #එකට #අංක1
#ශෙහාන් #සේමසිංහ
හැදෙන රටේ නැගෙන හද ගැස්ම...
ශෙහාන් සේමසිංහ 2020 මහමැතිවරණ නිල තේමා ගීතය
#රජරට #තරුණ #උගත් #බුද්ධිමත්
#අපේ #පරපුරේ #නායකයා
#ශෙහාන් #සේමසිංහ.
#වැඩිම #මනාපෙන්. #අංක1ට.
එදා ආන්ඩුවේ දූශණය වීවේචනය කර පාර්ලිමේන්තුවේ හඩක් නැගූ පොදු විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් මහින්ද මහත්තයා තනි නොකරපු ඒ තරුණ රජරට එකම නායකයා #ශෙහාන් #සේමසිංහ #පළමු #මනාපය #අංක1ට #හදවතින්ම.
ෙනූවෙන්_හඩ_අවදිකල_තරුණ_ජවය
#ශෙහාන්_සේමසිංහ_රජරටින්_එකට_අංක_එකෙන්
#අපේ #පරපුරේ #මනාපය #අංක1.
මංගල සමරවීරගේ භූමිකාව දැන් හරීන් ප්‍රනාන්දු කරගෙන යනවා.තමන්ගෙ ආගමික නායකයා විවේචනය කරණ දේශපාලනඥයන් ඉන්නවනම් ඒ ඉන්නවනම් ඒ ඉන්නෙ සමගි ජනබල වේගයේ.ඉස්සර මංගල දැන් හරීන්.
කොවිඩ් වසංගතය හේතුවෙන් ගත් ක්‍රියා මාර්ග රටේ සියලුම ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වී තිබෙනවා.අගෝස්තු 5 අපි
විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.
#රජරටඅපි1ට #ශෙහාන් #සේමසිංහ. #හදවතේ #මනාපය #අංක1ට.
#බලය #අවසාන #කොටස.
රට රැකපු විරුවා ඔබයි.මහින්ද මැතිතුමනි.
#රජරටඅපි1 #ශෙහාන් #සේමසිංහ
#බලය #හිරුTV. දෙවන කොටස 2020/06/18.
කබීර් හෂීම් මහතාට දත් ටික මිරිකෙන්න පාස්කු ප්‍රහාරය, බැදුම්කර වංචාව,සජිත්ගෙ විකට විහිලු මතක් කර දුන් #විවාදයෙ #උණුසුම් #වූ #අවස්ථාව.👍👍👍
#රජරටඅපි1 #ශෙහාන් #සේමසිංහ
#බලය #හිරුTV. පළමු කොටස 2020/06/18.
විපක්ෂය ජනාධිපතිතුමාගෙ වැඩපිළිවෙළ විවේචනය කිරිමම විපක්ෂයේ දුර්වලතාවයයි.
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
50000
