ETF Anuradhapura

ETF Anuradhapura

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාජ ආරක්ෂණ අරමුදල
Leading Social Security Fund in Sri Lanka

දැක්ම
සමස්ත පාර්ෂවකරුවන් සදහා කාර්‍යක්ෂම හා තිරසාර සේවයක් සලසන ප්‍රමුඛ ප්‍රාදේශීය කාර්යාලය බවට පත්වීම.

මෙහෙවර
රජරට ප්‍රදේශයේ සාමාජිකයන් සදහා පුළුල් පරාසයක පැතිර ගිය මූල්‍ය ප්‍රතිලාභ හිමිකම් ප්‍රදානය සහ සුහදශීලි, විශිෂ්ට සේවාවක් සැපයීම.

Photos from ETF Anuradhapura's post 25/03/2026

ජාත්‍යාන්තර කාන්තා දින සැමරීම වස් .උතුරු මැද පලාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කාන්තා වැඩමුළුව 2026 03 24 දින අනුරාධපුර " ක්‍රිස්ටන් පාක් හෝටලයේදී පවත්වන ලදි. එම අවස්ථාවේ සේ.නී.භා.මණ්ඩලයේ සේවාවන් සහ ප්‍රතිලාභ පිළිබඳව පැමිණි පිරිස දැනුවත් කිරීම.

Photos from ETF Anuradhapura's post 03/10/2025

Participated in the exhibiton and mobile service organized by the anuradhapura branch of the Central bank of Sri Lanka on 2025.10.03

Photos from ETF Anuradhapura's post 18/08/2025

Emplyer Awareness program held on 15.08.2025

Photos from ETF Anuradhapura's post 27/06/2025

Participated in the small entrepreneurs awareness program organized by the Nuwara gam palatha east secretariat on 27.06.2025

15/05/2025
Photos from ETF Anuradhapura's post 18/02/2025

Extended until 2025.04.20

Photos from ETF Anuradhapura's post 09/02/2025
Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

ETF කියන්නෙ මොකක්ද?

එය ඔබේ අයිතිවාසිකමක්, ඒ විතරක් නෙමෙයි ඔබට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් මේ හරහා නොමිලේ ලැබෙනවා. එයට අමතරව ඔබ සේවය කරන කාලයේදී ඔබ වෙනුවෙන් ඔබේ වැටුපෙන් අඩු වෙන්නෙ නැති මුදලක් ඔබේ නමින් තැන්පත් කරල පවත්වාගෙන යනවා. ඒ මුදලට ඉහල වාර්ෂික පොලියකුත් ලබල දෙනවා. ඔබ සේවයෙන් ඉවත් උනොත් නැත්නම් සේවය අහිමි උනොත් ඔබට ඒ මුදල පොලියත් එක්කම ලබා ගන්නත් පුළුවන්.

පහත තොරතුරු හොදින් කියවන්න. මේ ගැන දැනුවත් වන්න.

නීතිමය පසුබිම බැලුවොත් ETF කියන්නෙ ලංකාවෙ සේවකයන් වෙනුවෙන් තියෙන නීතියක්. 1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පණතින් සම්මත වෙලා 1981 මාර්තු 01 දින සිට ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ අරමුදලක්. විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන පුද්ගලික, අර්ධරාජ්‍ය, රාජ්‍ය අංශවල සේවකයන් මෙමගින් ආවරණය වෙනවා. මෙම පනත මගින් තමා ලග වැඩකරන සේවකයන් වෙනුවෙන් සේවා යෝජක නීතිමය වගකීමකට ලක්කරල තියෙනවා.

Location

Telephone

Address


87/25, Dharmapala Mawatha
Anuradhapura

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30