23/03/2026
⚡⚡Business එකේ cost එක අඩු කරගන්න 💯 💯 💯
profit වැඩිකරගන්න,ඒ තුළින් තිරසාර ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමේ රහස 👍👍👍
දැනගන්න එන්න🤝🤝🤝
👇👇👇👇
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: March 26, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456
29/07/2025
ඔබගේ ව්‍යාපාර ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට 2025/07/31 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය ට උදේ 9.30 ට පැමිණෙන්න
⋆ RDB සහ සමෘද්ධි බැංකුව හරහා පොල් වගාව සඳහා දෙනු ලබන සහනදායි ණය යෝජනා ක්‍රම, ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා දෙනු ලබන අඩු පොලී ණය යෝජනා ක්‍රම
⋆ කජු සංස්ථාව මගින් කජු වගාව ප්‍රවර්ධනය සඳහා සපයන සේවාවන්
⋆ ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වෙළඳ බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ එහි නීත්‍යානුකූල භාවය පිළිබඳ දැනුවත් කිරීම
⋆ විදාතා, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ව්‍යවසායකත්ව සංවර්ධන අංශය මගින්නව ව්‍යාපාර ආරම්භය සඳහා තාක්ෂණික පුහුණු සේවා සම්බන්ධීකරණය, ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේදී අදාළ ආයතනය සම්බන්ධීකරණය කරවීම පිළිබඳ දැනුවත් කිරීම
⋆ ගොවි ජන සේවා උපදේශන නිලධාරීන් හරහා වාණිජ වගාවන් සහ නවීන වගා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම
⋆ දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරි මගින් වාණිජමය මසුන් බෝ කිරීමේ ව්‍යාපෘති සහ සහන සේවා පිළිබඳ දැනුවත් කිරීම
11/06/2025
Topic: "Canva යෙදුම භාවිතයෙන් ආකර්ෂණීය ව්‍යාපාර පිටුවක් නිර්මාණය කරන අයුරු"
Time: june 13, 2025 10:00 AM
https://gurus-club.zoom.us/j/88995379806?pwd=NkDZ8vJ47AUH7AwhTpeIilFKYvb0zw.1
Meeting ID: 744 972 0365
Passcode: 123456
………………………………………
10/03/2025
ඔයත් ඔයාගෙම කියලා ආදායම් මාර්ගයක් නැතිව පසුතැවීමෙන් ඉන්න කෙනෙක් ද? තියෙන ආර්ථික අර්බුදයත් එක්ක පවුලට සවියක් වෙන්න ඔයාටත් හිතෙනවද?
ව්‍යාපාරයක් ආරම්භ කරන්න උවමනා උනාට ඒ සම්බන්ධ දැනුමක් නැතිනම් ඒ සදහා මූලික දැනුම දෙන්න වගේම, ඔයා කුමන ක්ෂේත්‍රයක් යටතේ ව්‍යාපාරයක් කරන කෙනෙක් උනත් ඔයාගේ ව්‍යාපාරය සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය සියලු සහය ලබා දෙන්න අපි සුදානම්.
මේ සඳහා ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවර්ධන නිලධාරි හමුවන්න.
032 2266696 දුරකතන අංකය ඔස්සේ ඔබට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දිස්ත්‍රික් කාර්යාලය ඇමතිය හැක.