15/02/2025
Rear Admiral Keerthi Vijaya Bandara
උගත් බුද්ධිමත් ව්‍යවසායකත්වයක් කෑගල්ලෙන් දියවන්නාවට
15/02/2025
14/11/2024
ඔබ සැමට මාගේ ස්තූතිය!
11/11/2024
11/11/2024
කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජය බන්ඩාර මහතාගේ දේශපාලන මහතාගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු අතරතුරදී කෑගල්ල ආසනයේ මළවිට කොට්ඨාසයේ සහ බෙරගල ග්‍රාමයේ පැවති රැස්වීම් කීපයක් අමතමින්.
10/11/2024
රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය උදෙසා මාවනැල්ල ආසනයේ දහස් වත්ත වසමේ ප්‍රභල ක්‍රියාකාරීන් පිරිසක් හමුවීම අද දින සිදුවිය.
☎️❌6️⃣
10/11/2024
රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා ගලිගමුව ආසනයේ ගෙයින් ගෙට යාමේ අවසන් අදියර මෙසේ සනිටුහන් විය.
☎️❌6️⃣
10/11/2024
කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජය බන්ඩාර මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මාවනැල්ල ආසනයේ ගෙයින් ගෙයට යමින් එතුමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
10/11/2024
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවක් කිරීමටනම් රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර වැනි උගත් බුද්ධිමත් ව්‍යවසායකයෙක් තෝරා පත්කරගත යුතුයි.
☎️❌6️⃣
09/11/2024
රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා රඹුක්කන ආසනයේ ගෙයින් ගෙට දැනුවත් කිරීමේ වැඩසටහනේ අවස්ථාවන්.
☎️❌6️⃣
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
"Asupini Villa", Horewala
Aranayaka
71540
