Mathisha Kesara Photography

Mathisha Kesara Photography

Share

Bio diversity conservation, Animal Rescue & Education Programme ,
Wildlife Photography ,
Herping , Hiking

Photos from Mathisha Kesara Photography's post 20/09/2025

🐊🦅Living stories of nature 🐆🐘

where every roar, every step, and every silent gaze becomes a tale written by the wild itself. These memories aren’t just photos, but echoes of a kingdom we were lucky enough to witness.”🐾️🐾️

Mathisha Kesara Karunarathna
සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center
Srinath Amarasinghe
Ranil Nanayakkara

Photos from Mathisha Kesara Photography's post 21/08/2025

*"Not just birds — the jungle speaks in many voices."*

සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

Mathisha Kesara Karunarathna

14/04/2025

"The humble guide of the forest — the leopard. May the wisdom of the wild walk with us into 2025! 🐆🐆
From the leopard’s jungle — wishing you a wild and wonderful New Year!" 😍❤️

Hasi Bhagya Devika Karunarathna Waruna Ranjan Mathisha Kesara Karunarathna

සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

Full video 👇

https://youtu.be/F8KH7rcY7fg?si=oOg4HaQb65BZsYNx

Photos from Mathisha Kesara Photography's post 22/01/2025

සඳරාජේ ඉහළ ඉදන්.....
හිත නිමන කොළපාට..❤️🌿

Drone 📸 jayasundara

සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

05/01/2025

මේ මගේ රාජධානිය බන්....🥺❣️

01/01/2025

සුදු බෝලෙ එක්ක Camping night එකක් 🌿❤️
@ාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

25/12/2024

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

CAMPING NiGHT එකක් කෑම බීම එක්ක FREE 🫢
ඔව් ඔව් FREE තමයි...
මේ ඔයාලට සඳරාජ වන අරණේ ලස්සන එක්ක ඒ හැංගිලා තියන නිදහස අස්සෙ රැයක් ගත කරන්න අවස්ථාවක්...

අපිට හිතුන ඔයාලට අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න....

ඔයාලට කරන්න තියෙන්නෙ හරිම පොඩි දෙයයි..
සොභාදහමේ ඔයාලා අරන් තියන ලස්සනම ෆොටෝ එකක් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න...හැබැයි මේ තරගෙන් ඔයාට දිනන්න ඕනේනම් ඔයාට සිද්ද වෙනවා ඔයා දාපු ෆොටෝ එකට වැඩිම ලයික් ප්‍රමාණයක් ගන්න... දෙසැම්බර් 25 ඒ කියන්නේ අද ඉදන් ජනවාරි 25 වෙනකම් තරගය විවෘතයි.

කොන්දේසි කීපයකුත් තියෙනවා..
01. ලයික් කරන හැම කෙනෙක්ම අපේ පේජ් එකට ලයික් කරලා තියෙන්න ඕනේ.
2. ඔයා තරගයෙන් දිනුවොත් ඔයාට ටිකට් දෙකක් ෆ්‍රී හම්බෙනවා. ඒ කියන්නෙ ඔයාට තව කෙනෙක් එක්ක එන්නත් පුලුවන්.
3. ඔයාට කැමති විදිහකට ඔයාගේ ෆොටෝ එකට ලයික් ගන්නත් පුලුවන්.
4. දෙන්නෙක් එකම ලයික් ගාන අරන් තිබ්බොත් වෙනසක් කරන් නැ අපි ඒ දෙන්නාටම ටිකට් දෙක ගානේ හම්බෙනවා.

ඔයාලා දිනුවොත්....
01. ටෙන්ට් එක කෑම, බීම ඇතුලු සියලුම දේ නොමිලෙ හම්බෙනවා.
2. වන අරණ තුල දිවා රාත්‍රී සංචාර දෙකක් හම්බෙනවා.
3. ඔයලා නොසිතන ලස්සන දේවල් ගොඩක් බලන්න පුලුවන් වෙනවා..

සුභ පතනවා එහෙනම් හැමෝටම වැඩි වැඩිවෙන් ලයික් ගන්න ලැබේවා කියලා...

සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

18/12/2024

CAMPING NiGHT එකක් කෑම බීම එක්ක FREE 🫢
ඔව් ඔව් FREE තමයි...
මේ ඔයාලට සඳරාජ වන අරණේ ලස්සන එක්ක ඒ හැංගිලා තියන ලස්සන අස්සෙ රැයක් ගත කරන්න අවස්ථාවක්...

අපිට හිතුන ඔයාලට අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න....

ඔයාලට කරන්න තියෙන්නෙ හරිම පොඩි දෙයයි..
සොභාදහමේ ඔයාලා අරන් තියන ලස්සනම ෆොටෝ එකක් දෙසැම්බර් 25 දාන පෝස්ට් එකට කමෙන්ට් කරන්න... හැබැයි මේ තරගෙන් ඔයාට දිනන්න ඕනේනම් ඔයාට සිද්ද වෙනවා ඔයා දාපු ෆොටෝ එකට වැඩිම ලයික් ප්‍රමාණයක් ගන්න... දෙසැම්බර් 25 ඉදන් ජනවාරි 25 වෙනකම් තරගය විවෘතයි.

කොන්දේසි කීපයකුත් තියෙනවා..
01. ලයික් කරන හැම කෙනෙක්ම අපේ පේජ් එකට ලයික් කරලා තියෙන්න ඕනේ.
2. ඔයා තරගයෙන් දිනුවොත් ඔයාට ටිකට් දෙකක් ෆ්‍රී හම්බෙනවා. ඒ කියන්නෙ ඔයාට තව කෙනෙක් එක්ක එන්නත් පුලුවන්.
3. ඔයාට කැමති විදිහකට ඔයාගේ ෆොටෝ එකට ලයික් ගන්නත් පුලුවන්.
4. දෙන්නෙක් එකම ලයික් ගාන අරන් තිබ්බොත් වෙනසක් කරන් නැ අපි ඒ දෙන්නාටම ටිකට් දෙක ගානේ හම්බෙනවා.

ඔයාලා දිනුවොත්....
01. ටෙන්ට් එක කෑම, බීම ඇතුලු සියලුම දේ නොමිලෙ හම්බෙනවා.
2. වන අරණ තුල දිවා රාත්‍රී සංචාර දෙකක් හම්බෙනවා.
3. ඔයලා නොසිතන ලස්සන දේවල් ගොඩක් බලන්න පුලුවන් වෙනවා..

ඔන්න එහෙනම් ලෑස්ති වෙලා ඉන්න.....

17/12/2024

සඳරාජ වන අරණේ
Camping night
එකක් නොමිලේ ඉන්න කැමති නැද්ද 🥰

Photos from ZinemagicS Events's post 24/11/2024

"Be a girl with adventure, a lady with confidence and a women with bravery."

ECOVENTURES'24 organized by Yowun Gaveshika Organization of Kegalu Balika Vidyalaya

සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

Want your business to be the top-listed Government Service in Aranayaka?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kegalle
Aranayaka