28/05/2026
මාවනැල්ල පුරවරයෙන් බිහි වී සිය රංගන කලා ලෝකය දික්විජය කළ ප්‍රවීණ සිනමා රංගවේදී D.B.ගංගොඩතැන්න කලා කරුවාණන්ට සුබ උපන්දිනයක් වේවා!
දීර්ඝායු ලැබේවා ❤️💫
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අරණායක අපි - Aranayaka Api, Public & Government Service, Aranayaka Town, Aranayaka.
අපේ අරණායක නගරයේ ජනතාව එක්කරමින්, ප්‍රදේශීය පුවත්, සිදුවීම්, සංස්කෘතික උත්සව, කලා, ව්‍යාපාර හා සමාජ සේවා ගොනු කර ඔබ වෙත ගෙනෙන්න අපි මෙහි සිටිමු. 🏞️❤️
අරණායකේ ජනතාව එක්වී එකිනෙකාට උදව්ව, ආදරය, සහයෝගය ලබා දෙන එක්මුතුවක් ලෙස මෙම පිටුව සැලසුම් කර ඇත.
28/05/2026
මාවනැල්ල පුරවරයෙන් බිහි වී සිය රංගන කලා ලෝකය දික්විජය කළ ප්‍රවීණ සිනමා රංගවේදී D.B.ගංගොඩතැන්න කලා කරුවාණන්ට සුබ උපන්දිනයක් වේවා!
දීර්ඝායු ලැබේවා ❤️💫
🌕✨ පහන් එළියෙන් හදවත් පුරවන වෙසක් සමය… 🪔
රසම රස කෑමත් එක්ක පවුලේ සැමෝම එකතු වෙන සුන්දර මොහොතක් 💛
අදත් ඔබේ ආදරණීය අය සමඟ රස බලන්න! 😋🍽️
#වෙසක් #වෙසක්2026 #වෙසක්කාලේ #වෙසක්කූඩු #ශ්‍රීලංකාව #සිංහල #රසකෑම #කෑම #කෑමදැන්වීම් #රසබලමු #පවුලේරස