01/06/2026
National Institute of Plantation Management
NIPM is the only organisation empowered to award certificates for those who successfully complete.
01/06/2026
01/06/2026
🪔 වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පැවැත්වෙන සීනිසම්බල් බනිස් හා තේ පැන් දන්සැල
ජාතික වැවිලි කළමනාකරණ ආයතනය (NIPM) විසින් සංවිධානය කරනු ලබන සීනිසම්බල් බනිස් සහ තේ පැන් දන්සල සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
📅 මැයි 02
⏰ සවස 2.30 සිට
📍 ආයතන පරිශ්‍රයේදී
✨ "දන් දීමෙන් සිත් පහන් වෙයි – කරුණාව හා මෛත්‍රිය බෙදාගනිමු." ✨
🙏 පින්බර ඔබ සැමට සාදර ආරාධනා!!
🌸🪔
29/05/2026
🌱 SKILL DEVELOPMENT PROGRAMME FOR RUBBER FIELD OFFICERS – 2026 🌱
The National Institute of Plantation Management (NIPM) is pleased to invite applications for the Skill Development of Rubber Field Officer Programme to be held from 24th June to 28th June 2026 at NIPM Athurugiriya.
✅ Free of Charge
🍽 Meals & Accommodation Provided
📍 Specially organized for participants from:
Galle | Matara | Kaluthara | Rathnapura | Nuwara Eliya | Kegalle
This programme aims to enhance practical knowledge and field skills in rubber cultivation and management while promoting sustainable land management practices.
📞 Coordinator: 070 5580505
📧 [email protected]
Limited opportunities available – apply now and improve your professional skills in the plantation sector! 🌿
25/05/2026
✨🪔 වෙසක් සුවයෙන් සමාජයට සත්කාරයක් 🪔✨
2026/05/24 දින වෙසක් පොහොය නිමිත්තෙන් බගවන්තලාව විහාරස්ථානය හා බගවන්තලාව රෝහල තුළ පැවැත්වූ ශ්‍රමදාන පින්කම ඉතා සාර්ථකව අවසන් කරන ලදී. 🙏💙
🌱 “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව සංවිධානය කළ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ ඉගෙනුම ලබන සිසුන් උද්යෝගයෙන් සහභාගී වූහ.
🤝 එකමුතුවෙන් පරිසරය පිරිසිදු කරමින්, ආගමික හා සෞඛ්‍ය ආයතන සඳහා සේවය කිරීමෙන් වෙසක් සතියේ සැබෑ අරුත ක්‍රියාවෙන්ම ප්‍රකාශ කළ අවස්ථාවකි.
💫 “පරිසරය රැකීමත්, සමාජයට සේවය කිරීමත් අප සැමගේ වගකීමයි.”
15/05/2026
🍃☕ Step Into the Future of Tea Manufacturing! ☕🍃
Are you ready to elevate your expertise in the tea industry?
The National Institute of Plantation Management (NIPM) proudly presents the highly anticipated
✨ PROFESSIONAL PROGRAMME IN TEA MANUFACTURE AND FACTORY PRACTICES – 2026 ✨
Designed for ambitious professionals in the plantation and tea sector, this programme blends industry knowledge, factory exposure, modern technologies, and professional development to shape the next generation of tea industry leaders.
🌱 Whether you are a:
✔ Plantation Executive
✔ Factory Owner / Estate Owner
✔ Tea Exporter or Tea Buyer
✔ Industry Professional with tea sector experience
this programme will provide you with the practical skills and professional recognition needed to move ahead confidently in the industry.
🔥 Programme Highlights
✅ Hands-on exposure to tea manufacturing & factory operations
✅ Learn modern techniques, quality standards & industry best practices
✅ Improve leadership and management capabilities
✅ Enhance professional qualifications and career opportunities
✅ Residential training experience with industry experts
📍 Venue: NIPM – Athurugiriya
📖 Medium: English
⏳ Duration: 09 Days Residential Training
📅 Session Dates
🟢 1st Session: 17th – 21st July 2026
🟢 2nd Session: 07th – 10th August 2026
💰 Investment: Rs. 57,000/- per participant
(Inclusive of full board facilities)
🚨 Limited Seats Available!
Secure your place today and become part of a professional network driving excellence in Sri Lanka’s tea industry.
📞 Course Coordinator – Mr. Chanaka Weerakoon
071 970 8664 | 076 149 7732
🌐 www.nipm.gov.lk
📧 [email protected]
09/05/2026
🌱 The 13-Year Guaranteed Education Programme – 9th Intake was successfully inaugurated 07/05/2026 at the National Institute of Plantation Management (NIPM) Bogawantalawa Regional Centre with the participation of 17 students enrolled in the Tea Field Officer Programme (NVQ Level 04).
Conducted in collaboration with the Ministry of Education, this programme provides valuable opportunities for school leavers to gain industry-relevant knowledge, practical exposure, and nationally recognized vocational qualifications in the plantation sector.
NIPM warmly welcomes all students to this new academic journey and wishes them every success in becoming skilled professionals who will contribute to the sustainable development of Sri Lanka’s plantation industry.
08/05/2026
📢 රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි පිළිබඳ විශේෂ වැඩමුළුව
📌 ඔබ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ප්‍රසම්පාදන, පරිපාලන හෝ ගිවිසුම් කළමනාකරණ කටයුතු සමඟ සම්බන්ධද?
එසේනම් මෙම වැඩමුළුව ඔබ සඳහාමයි!
🎯 ප්‍රායෝගික දැනුම සමඟ
✔️ ප්‍රසම්පාදන මූලධර්ම
✔️ ටෙන්ඩර් ක්‍රියාපටිපාටි
✔️ ලංසු ඇගයීම
✔️ ගිවිසුම් කළමනාකරණය
✔️ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ
🎓 ඉලක්කගත කණ්ඩායම
▪️ කළමනාකරුවන්
▪️ ගණකාධිකාරීවරුන්
▪️ සංවර්ධන නිලධාරීන්
▪️ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින්
▪️ රාජ්‍ය ආයතන නිලධාරීන්
🗓️ දිනය : 2026 ජූනි 11
🕘 වේලාව : පෙ.ව. 9.00 – ප.ව. 4.00
💻 මාර්ගගතව (Zoom හරහා)
🗣️ මාධ්‍යය : සිංහල
👨🏫 දේශක : Mr. Ajith Chandra
(Freelance Consultant)
💰 සහභාගී ගාස්තුව : රු. 3,000/- පමණි
📞 ලියාපදිංචි වීමට :
Induka Munasinghe
📱 077 151 5398
08/05/2026
🌱 2026 වර්ෂය සඳහා කුඩා වතු හිමියන්ගේ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට ප්‍රථම, එම වැඩසටහන් සංවිධානය කිරීම හා දේශන පැවැත්වීමේ කටයුතු සිදුකරන නිලධාරීන් සඳහා “පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන” 2026.05.04 සහ 2026.05.05 යන දෙදින පුරා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අතුරුගිරිය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 55 දෙනෙකු සහභාගී වූ අතර,
🔹 පොල් වගා කිරීමේ මණ්ඩලය
🔹 පොල් සංවර්ධන අධිකාරිය
🔹 කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය
🔹 කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
🔹 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
🔹 උක් පර්යේෂණ ආයතනය
🔹 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
🔹 ශ්‍රී ලංකා කජු සංස්ථාව
🔹 කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව
🔹 කිතුල් සංවර්ධන මණ්ඩලය
යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.
නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන ඉතා වැඩසටහන සාර්ථකව පවත්වන ලදි. 🌿
01/05/2026
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Athurugiriya
