Asan Sajeewan අසාන් සජීවන්

Asan Sajeewan අසාන් සජීවන්

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asan Sajeewan අසාන් සජීවන්, Landmark & historical place, 298/E , Boralugoda, .

09/05/2026

🙏🙏🙏

30/04/2026

බුදුන් හොයන්න කලින් bro…
මනුස්සකම update කරලා යන්න 🖤

28/04/2026

අටුවාවෙන්.

27/04/2026

නිවන හොයන ලෝකෙ… පරිසරය අමතක වෙලා | Sinhala Song


මේ ගීතය සමාජයේ තියෙන විරුද්ධාභාසයක් ගැනයි —
“සාමය”, “පින්”, “නිවන” කියමින් යන අපේ ජීවිත වල
ඇත්තටම අපි කරන දේවල් ඒකට ගැලපෙනවද කියන ප්‍රශ්නයක් මෙතන තියෙනවා.
සාම පාගමන්, ආගමික උත්සව, සහ සමාජ වැඩ වලට යන අපි
ඉතිරි කරන කුණු, විනාශ කරන පරිසරය,
අපේ හිතේ තියෙන අකුසල් වලට සමානද?
👉 නතර වෙලා බලන්න...
සත්‍යය තවමත් අප අතරයි.
මෙම ගීතය
✔️ පරිසරය ගැන සිතන්න
✔️ මනුස්සකම අගය කරන්න
✔️ සත්‍යය දකින්න
ඔයාලට මතක් කරවන්න හදන කුඩා උත්සාහයක් 🙏

සත්‍යය

14/04/2026

🙏🙏🙏🌷🌷🌷

08/04/2026

හඳේ අඳුරු පැත්ත බලන්න යනවා කිව්වේ මේ නිසා වෙන්න ඇති කියලා හිතෙනවා.😂

මේ ටිකේ කොහොමත් හඳේ භාගයයිනෙ පෙනුනේ. අනිත් පැත්ත කොහොමත් අඳුරුයි එතකොට🤣🤣🤣

05/04/2026

වැදගත් වේවි කියා හිතුනා 🙏

17/03/2026
Want your business to be the top-listed Government Service?

Website