23/04/2026
ලෝක සාම පාගමනේ යෙදෙන ඇමරිකාවේ පඤ්ඤාකර යතීන්ද්‍රයණ් වහන්සේගේ ලංකාගමනයේදී අත්තනගල්ල රජමහා විහාරයට පැමිණීම .
Photo grapher - E.A.Sirimal Edirisinghe
සමස්ත ජන සමාජයේ හිත සුව පිණිසයි යතිවර යහමෙහෙවර
23/04/2026
ලෝක සාම පාගමනේ යෙදෙන ඇමරිකාවේ පඤ්ඤාකර යතීන්ද්‍රයණ් වහන්සේගේ ලංකාගමනයේදී අත්තනගල්ල රජමහා විහාරයට පැමිණීම .
Photo grapher - E.A.Sirimal Edirisinghe
21/04/2026
20/04/2026
හෙට දින වැඩසටහන් පෙළගැස්ම - සාම පාද යාත්‍රාව
- කටුනායක ගුවන්තොටුපළ භික්ෂුන් වහන්සේ වැඩමවීම (පිළිගැනීම)
- මාධ්‍ය හමුව - අත්තනගල්ල රජමහා විහාරයේදී
- ජය ශ්‍රී මහා බෝධිය බෝධි - අංකුරය ලබාදීම
- රුවන්වැලිසෑය වැඳපුදා ගැනීම
නිල මාධ්‍ය නමස්කාරය සහ දායකත්වය - සිරස මාධ්‍ය ජාලය
#සාමපාදයාත්‍රාව