Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය

Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය

Share

ශ්‍රී බෝධීරාජාරාමය (මෙහෙණි ආරාමය ) මහද

Photos from Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය's post 04/03/2026

ශ්‍රී බෝධිරාජාරාමාධිපතිනී ගුරුදේවයන් වහන්සේගේ ශාසනික මෙහෙවර හා වසර 126 මෙහෙණවර පුරාණය ඇතුලත්ව රචනා වූ පුස්ථකය එළි දැක්වූ මොහොත..

Photos from Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය's post 02/03/2026

පූජ්‍ය වේඩරුවේ සමිත ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් සිදූ වූ උදෑසන ක්ෂීරපායාස සම්බුද්ධ පූජාව.....
ඉරේෂා වෛද්‍ය තුමිය ඇතුළු පවුලේ සැම..

Photos from Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය's post 02/03/2026

පුජ්‍ය කොරතොට සුබෝධවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් පිංකම් මාලාවේ දෙතිස් ව්‍යඤ්ජන සම්බුද්ධ පූජාව සිදුකළ අවස්ථාවක්..
ප්‍රියන්ත කුමාර මහතා ඇතුළු මහදෙනිය ගම්වාසීන්....

Photos from Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය's post 02/03/2026

අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය සසුනට පූජා කිරීමේ පිංකම් මාලාවේ සර්වඥ ධාතු ප්‍රදර්ශන පිංකම...🙏🙏🙏

27/02/2026

🥰🙏

19/02/2026

ශ්‍රි බෝධිරාජාරාම මෙහෙණි ආරාමයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය සසුනට පූජා කිරීමේ උතුම් පිංකම

19/05/2025

ගමේ පුංචි පැටවුන් වෙනුවෙන් 🥰🥰🥰

11/05/2025
ඔබත් සොදුරු රාත්‍රියක් හිමි තැනැක්තෙක් ද? 18/06/2024

මෙ Chanal එක Subscribed කරලා එකතුවෙන්න අනිත් අයටත් අහන්න Sher කරන්න මෙ Chanl එකෙ දිගටම බණ පිරිත් දානවා. ප්‍රශ්න ගැටලු තියෙනම් මැසෙජ් එකක් දාන්න fb එකෙ Chanal එකෙ ප්‍රශ්න කතා කරන්නේ නැ.

ඔබත් සොදුරු රාත්‍රියක් හිමි තැනැක්තෙක් ද? ඔබත් සොදුරු රාත්‍රියක් හිමි තැනැක්තෙක් ද?

Want your business to be the top-listed Government Service in Aturugiriya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Aturugiriya