සරසවි අපි

සරසවි අපි

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සරසවි අපි, Aturugiriya.

08/01/2025
19/07/2023

*Tickets alert!*

ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උලෙළට සමගාමීව රඟ දැක්වෙන ඩෙසිඩෙරාටා හෙවත් ආශාවේ වස්තුව නාට්‍යයේ ටිකට්පත් දැන් මිලදී ගත හැකියි.

🪷 දිනය - 2023/07/22

🪷 වේලාව - සවස 07

🪷 ස්ථානය - පණීභාරත රංගශාලාව UVPA Colombo.

*ආසන සියල්ල සැලසුම් කර ඇත.*

📌️ODC - 1000 LKR

📌️ODC - 500 LKR

📌️BALCONY - 300 LKR (flat rate)

ටිකට්පත් ඇනවුම් කිරීම සඳහා වට්සැප් හරහා සම්බන්ධ වන්න.

0717691759 - සිතාරා
0757585998 - නයනතාරා

හෝ එදින දොරටුවෙන් මිලදී ගත හැකිය.

26/11/2022

මෙවර අන්තර් විශ්වවිද්‍යාලීය මලළ ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගිවන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය මලළ ක්‍රීඩා කණ්ඩායමට සරසවි අපගේ උණුසුම් සුභපැතුම්.❤️❤️❤️

20/08/2022

Sr.Software Engineer .NET
Experience- 5+ years
Notice period-min 30 days
Location-Qatar ( Qatar airways-onsite)
Job description-.NET, C #, MVC, Web API, SQL , Angular Js nice to have Entity Framework, SSIS , Amadeus API Integration

Skill mandatory- ASP.NET+ Angular js+ MVC

Visa , tickets, insurance free
Salary-8000 QAR
Send your CV to us

15/07/2022

Future Sri Lanka | අනාගත ශ්‍රී ලංකාව 💗🤝🏻

ශ්‍රීලංකාව ආර්ථිකව සහ සාමාජයීයව විශාල අර්බුදයකට මැදිවී තිබෙන අවස්ථාවක රටේ අනාගතය නොහොත් ශිෂ්‍යයන් වෙනුවෙන් ඇරඹෙන ආදරණීය ව්‍යාපෘතිය " Future Srilanka " නමින් සමාජගත වන්නේය.

අර්බුදයෙන් ඔබ්බට ගොස් සමාජය සාක්ෂරතාවයෙන් සහ සමාජීය දැනුමෙන් පෝෂණය කිරිම අපගේ අරමුණයි💗🤝🏻

මෙහිදී අපගේ පළමු පියවර ලෙස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා දියත් කෙරෙන ඉගැනිවීම් (zoom තාක්ෂණයෙන්) ඇතුළත් වැඩසටහන් මාලාවට සම්බන්ධ වීමට පහත whatsapp group link භාවිතාකොට තමන්ට අවශ්‍ය විෂයයන් ට අදාල groupsවලට පිවිසෙන්න.

Main group - https://chat.whatsapp.com/F7QX64dz4PiHpw9MBukro2

ඉංග්‍රීසී - https://chat.whatsapp.com/LFD9oaOKapP0grQYDX12qy

සෞඛ්‍යය - https://chat.whatsapp.com/JOtSe3B8a8RK8DYzskMOQc

ඉතිහාසය - https://chat.whatsapp.com/DrE9BBUo6oo6WyC6XTPm9y

දෙවන බස දෙමළ - https://chat.whatsapp.com/LCLgWRWBdsM9QVoHOpirCs

සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය - https://chat.whatsapp.com/ENZCBj5ZIIa2K0LxRiTDvz

ව්‍යාපාර අධ්‍යයනය - https://chat.whatsapp.com/IGjzm8w44Y2HoYJrSCiCbm

භූගෝල විද්‍යාව - https://chat.whatsapp.com/C1cNKzaWLBTHZ7h5Y7vlXi

නාට්‍ය හා රංග කලාව - https://chat.whatsapp.com/Gt4N0t7XFrI3u3mLRCRllw

පුරවැසි අධ්‍යයනය - https://chat.whatsapp.com/Fxpq7w8KRTnEeG1HCQ0D6Z

ගණිතය - https://chat.whatsapp.com/HO8EvxhFqwQEAkwSLX27PF

විද්‍යාව හා තාක්ෂණවේදය - https://chat.whatsapp.com/JQMl7sFUjkM17zB8hDLzaA

නර්තනය - https://chat.whatsapp.com/FT2dmRByQACGF3NepHr9T2

ICT - https://chat.whatsapp.com/FFG2c6sf2DjJ4oFWcVNm8b

චිත්‍ර - https://chat.whatsapp.com/E9y8RsGA7O46RVa4vASyFJ

සංගීතය - https://chat.whatsapp.com/DOFMchcH4muFDJCPfBfgec

සිංහල - https://chat.whatsapp.com/EqfcHH10uECFaI4DwX3Peu

බුද්ධාගම - https://chat.whatsapp.com/H3vi2rPCS3585OqaZzgfyW

07/03/2022

ඔබත් උතුරුමැද පළාත තුල සිටින දක්ෂ කලාකරුවෙක්ද?

ඔබගේ තොරතුරු පහත ගූගල් පෝරමය හරහා එකතු කරන්න.

https://forms.gle/ivGJy7Zw8vWjwzwn6

පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව
උතුරුමැද පළාත

12/01/2022

උතුරුමැද පළාත තුල සිටින සියලුම කලාකරුවන් සදහා නව සංස්කෘතික වැඩසටහන් හා තරග තොරතුරු උතුරුමැද පලාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පේජය හරහා ලබාගත හැක.

https://www.facebook.com/provincialculturalaffairsncp/

Department of Provincial Cultural affairs - NCP පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව , උතුරුමැද පළාත

25/08/2021

Human anatomy (මානව ව්‍යුහ විද්‍යාව) කියන්නේ සාගරය වගේ විශාල subject එකක්.medical faculty යන කෙනෙක්ට ඒක කොහොමත් ඉගෙනගන්න ලැබෙනවා...ඒත් A/L Bio කරන කෙනෙක්ටවත් ඒකෙන් 5%ක්වත් ඉගෙනගන්න හම්බ වෙන්නේ නෑ...
Medical faculty නොගියත් තමන්ගේ ඇතුලේ හැංගිලා තියෙන දේවල් වල අමුතු අමුතු දේවල් ගැන දැනගන්න බහුතරේ ආසයි. 😍
Internet එකේ පුරාවට ඉගෙනගන්න ක්‍රම තිබ්බත් ඒවා හැමඑකම වගේ තියෙන්නේ english වලින් නිසා හැමෝටම ඒවට මුහු වෙන්න අමාරුයි.ඒ නිසා තමයි සිංහලින් anatomy ගැන කතා කරන්න මේ page එක හැදුවේ...
පුලුවන් හැමෝම like එකක් දාලා share කරලා sup එකක් දෙන්න... 💪🤍

Anatomy සිංහලෙන් තේරෙන සිංහලින් වෛද්‍ය විද්‍යාව ගැන දැනගමු... 🩺

Want your business to be the top-listed Government Service in Aturugiriya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Aturugiriya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00