Family එකෙව් අය එක්ක, යාළුවො එක්ක, Couple එකට Day outing එකකට යනවා නම් කාලා, බීලා, නාලා සුපිරි fun එකක් අරන් එන්න පුලුවන් රිසෝර්ට් එකක් ගැන විස්තරයක් 😀🚀
Sri Lanka Hotels Guide 🌍❤️ අපි ඔන්න අදත් ගෙනාවා ❤️👋
📌 අවිස්සාවේල්ල සිට 08km ක් පමණ දුරින් 😌swimming pool, natural pool, fish therapy ඇතුලුව විනෝද වෙන්න🤩කෑමබීමත් නියමයි😋ඒ වගේම staff service එක අපි දෙනවා 100%👌ඔයාලත් අනිවාර්යයෙන් ඇවිත් සුපිරි fun එකක් ගන්න
📱Hotlines :- 077 018 6613 , 076 252 6613 ,
076 032 6613 , 076 303 6613 , 077 77 82794
*** Day out package (09.00am-05.00pm)
Welcome Drink , Lunch Buffet , Dessert , Evening tea with snack.....
Adult rate Rs.4,500/-
Child rate Rs.3,500/-
Facilities Included :-
Swimming pool
Natural pool
Natural waterfall area
Badminton 🏸 court
Volleyball 🏐 court
Play Ground ( Cricket/Football ⚽)
Fish 🐠 therapy
Bites not allowed from outside
Corckage free
BBQ machine facility
Outdoor Dancing floor area
Other Activities (Charges apply):-
Air rifle shooting
Mountain 🏔️ hiking
( No Taxes / No Service Charges )
Seethawaka miracle nature resort"
Thummodara , Avissawella.....
( Close by Seethawaka Botanical Garden )
Seethawaka Miracle
Located in the lush and scenic region of Avissawella, Seethawaka Miracle has been a beloved destination for leisure and adventure for more than seven years.
Recognized as Sri Lanka's number one resort in 2023.
17/10/2025
😇විනෝද වෙන්න කවුද අකමැති? අත ළග එන Weekend වල
මොකද වෙන්නෙ.? 😶
කොහෙද යන්නෙ.? 🤔
මොනවද කන්නෙ.? 🤤
ආතල් එකක් දාමුද.? 😎
හොදම විසදුම අපි Seethawaka Miracle Nature Resort 🍃
👨👩👧 පවුලේ අයත් එක්ක,යාලුවොත් එක්ක,office එකේ,ස්කෝලේ ක්ලාස් එකේ යාලුවෝ සෙට් එකත් එක්ක, ඔයාගෙ හබියා/ බබියා එක්ක, ඕනීනම් Sugar Daddy, Sugar Mami එක්ක වුනත් කමක් නෑ කන්නද, බොන්නද,පොඩි අඩියක් ගහලා සැපක් ගන්න එකම විසදුම Seethawaka Miracle අපි.🌼
🏃♂🚶♂️ඇවිල්ලා නිකම්ම කාලේ කන්නෙ නැතුව ඇති වෙනකම් ක්‍රීඩා කරන්න දැන්
Cricket , volleyball , football , Elle , Indoor games , Adventure games , Mud water games , Futsal area , Leadership games, අවුරුදු ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් රැසක් දැන් Seethawaka Miracle වෙතින්.🤸🏊🤽🤾
🫠 අපි කොලඹ වුනත්,
*අලුත් දේ රැගෙන අපේ දේ රැකගෙන* 🤝
යන මේ චාරිකාවේ ගමක සුන්දරත්වය විදින්න, සරුසාර කුඹුරු යායක පහස ලබන්න, මනරම් දිය ඇලි නරඹන්න, සීතල දිය දාහරාවක බැසගෙන ගත සිත නිවා ගන්න,කොළඹ දිස්ත්‍රික්කයේ උසම කන්ද වන කොඩි කන්ද පාමුල පිහිටි Seethawaka Miracle වෙත ඔබත් එන්න.🙏
" ලංකාවටම එකයි "️ 🇱🇰👑️
අප වෙතින් ඔබට,
*Day Outing Packages* 👨👩👧
*Evening Packages* 👪
*Overnight Stay Packages* 🛌
*Honeymoon Packages* 💏
*Couple Day Outing Packages* 👩❤️👨
* Glamping  Packages* 🧗
*Photoshoots Location Packages* 🕵️♂️
තවත් පැහැදිලි කරනවා නම්....👇👇👇
🌸Seethawaka miracle🌸
හැමදාම අලුත් වෙන නව අත්දැකීම් රැසක් සමඟ Day Out එකක් යන්න Plan කරන ඔයාලට, වෙන කොහේවත් නැති අන්දමේ Facilities , Activities , Games වගේම මදි නොකියන්න කන්න Unlimited Buffet එකක් , ඇති වෙනකං නාන්න Swimming Pools 03 ක් Natural Pools 06 ක් ඇතුළු තවත් බොහෝ දේ තියෙනවා .....
මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ. 😌
🍁 උදේ මෙතනට එනකොට ඒ කියන්නේ Check in වෙන වෙලාවෙදි ඔයාලට Welcome drink එක සමඟ piece of cake ලැබෙනවා.
🍁 Lunch Menu :-
(Time :- 12.00pm-04.00pm)
🔸Fried rice
🔸Noodles / Pasta
🔸White rice / Yellow rice
🔸Chicken
🔸Fish
🔸Prawns / Cuttlefish
🔸Cashews and green peas curry
🔸Egg (boiled Tempered or salad)
🔸Vegetable Chopsuey
🔸Dhal / Potatoe
🔸Beans
🔸Annasi maluwa / ambaralla maluwa / amba maluwa
🔸Salads - 02
🔸Chillie paste
🔸Pappad
🍁 Dessert :-🍧
🔹Ice cream
Cut fruit or Banana
Jelly / Custard / Curd
🍁 Evening snack :-
(Time:- 03.00pm-05.00pm)
🔹Pol roti with lunu miris
Wade
Halapa/valithalapa/Cake
&
Plain tea/Nestea/Nescafe
🍁 දැන් බලමු ඔයාලට මෙතනට ඇවිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා 🥰
⭐සිංහල අවුරුදු ක්‍රීඩා
⭐Fun Games
⭐Mud Games
⭐Adventure Games
⭐Indoor Games
⭐Outdoor Game
⭐Futsal Games
⭐Sports
⭐Swimming Pools 03
⭐Natural Pools 06
⭐Fish Therapy 🐟
තවත් බොහෝ දේ තියෙනවා
ඉතිං මේ ඔක්කෝටම වෙන්නේ
📍 Adult (12 ට වැඩි) Rs.4,500/=
📍 Child (වයස 5-12) Rs.3,500/=
Kids (05 ට අඩු) Free
🍁 Cash/Online payment කරන අයට Special 5% Discount එකක් ලැබෙනවා
🍁 වැඩි විස්තර සදහා හෝ Booking එකක් දාගන්න Call කරන්න , Whatsapp කරන්න
⭕️ හො.ම.ත.ග.යු 👉 Resort එකේ ඉක්මනට Dates book වෙන නිසා දවස් තියලා කලින්ම කෝල් එකක් දෙන්න අනිවාර්යයෙන්😌
එහෙනම් ඔයාලගෙ දවසත් ඉක්මනටම වෙන් කරගන්න හොදේ.😁👇
Call or Whatsapp ☎️
077 453 1613
කොළඹට ලග ඔයා නිවාඩුවක් ගත කරන්න හිතාගෙන ඉන්නවනම් යන්න හොදම තැන.
හැමදාම අලුත් වෙන නව අත්දැකීම් රැසක් සමඟ Day Out එකක් යන්න Plan කරන ඔයාලට, වෙන කොහේවත් නැති අන්දමේ Facilities , Activities , Games වගේම මදි නොකියන්න කන්න Unlimited Buffet එකක් , ඇති වෙනකං නාන්න Swimming Pools 03 ක් Natural Pools 06 ක් ඇතුළු තවත් බොහෝ දේවල් සමගින් වෙනස්ම අත්දැකීමක් ගන්න ඔයත් අදම එන්න
🍁 උදේ මෙතනට එනකොට ඒ කියන්නේ Check in වෙන වෙලාවෙදි ඔයාලට Welcome drink එක සමඟ piece of cake ලැබෙනවා.
🍁 Lunch Menu :-
(Time :- 12.00pm-04.00pm)
🔸Fried rice
🔸Noodles / Pasta
🔸White rice / Yellow rice
🔸Chicken
🔸Fish
🔸Prawns / Cuttlefish
🔸Cashews and green peas curry
🔸Egg (boiled Tempered or salad)
🔸Vegetable Chopsuey
🔸Dhal / Potatoe
🔸Beans
🔸Annasi maluwa / ambaralla maluwa / amba maluwa
🔸Salads - 02
🔸Chillie paste
🔸Pappad
🍁 Dessert :-🍧
🔹Ice cream
Cut fruit or Banana
Jelly / Custard / Curd
🍁 Evening snack :-
(Time:- 03.00pm-05.00pm)
🔹Pol roti with lunu miris
Wade
Halapa/valithalapa/Cake
&
Plain tea/Nestea/Nescafe
🍁 දැන් බලමු ඔයාලට මෙතනට ඇවිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා 🥰
⭐සිංහල අවුරුදු ක්‍රීඩා
⭐Fun Games
⭐Mud Games
⭐Adventure Games
⭐Indoor Games
⭐Outdoor Game
⭐Futsal Games
⭐Sports
⭐Swimming Pools 03
⭐Natural Pools 06
⭐Fish Therapy 🐟
තවත් බොහෝ දේ තියෙනවා
ඉතිං මේ ඔක්කෝටම වෙන්නේ
📍 Adult (12 ට වැඩි) Rs.4,500/=
📍 Child (වයස 5-12) Rs.3,500/=
Kids (05 ට අඩු) Free
🍁 Cash/Online payment කරන අයට Special 5% Discount එකක් ලැබෙනවා
🍁 වැඩි විස්තර සදහා හෝ Booking එකක් දාගන්න Call කරන්න නැත්නම් Whatsapp කරන්න
Call or Whatsapp ☎ 072 152 6613 - +94 74 344 6613
📞 Booking now open | 📩 DM කරන්න
10/06/2025
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🥰
මොකද්ද මේ කට්ටිය පිස්සුවෙන් වගේ හොයන්නේ...?
හැමෝම හොයන හැමෝම හොද කියන කොළඹට ලග එකම Nature Resort එක ☘️🍃
📍Seethawaka Miracle Nature Resort
කෑමත් හොදයිලු ✅💯
වටපිටාවත් ලස්සනයිලු ✅💯
Staff එකත් හොදයිලු ✅💯
Enjoy කරන්නත් හොදයිලු ✅💯
තවත් මොනවද ඉතිම් බලන්න තියෙන්නේ 🤔
කොළඹට ලග ඔයා නිවාඩුවක් ගත කරන්න හිතාගෙන ඉන්නවනම් යන්න හොදම තැන.
හැමදාම අලුත් වෙන නව අත්දැකීම් රැසක් සමඟ Day Out එකක් යන්න Plan කරන ඔයාලට, වෙන කොහේවත් නැති අන්දමේ Facilities , Activities , Games වගේම මදි නොකියන්න කන්න Unlimited Buffet එකක් , ඇති වෙනකං නාන්න Swimming Pools 03 ක් Natural Pools 06 ක් ඇතුළු තවත් බොහෝ දේවල් සමගින් වෙනස්ම අත්දැකීමක් ගන්න ඔයත් අදම එන්න
🍁 උදේ මෙතනට එනකොට ඒ කියන්නේ Check in වෙන වෙලාවෙදි ඔයාලට Welcome drink එක සමඟ piece of cake ලැබෙනවා.
🍁 Lunch Menu :-
(Time :- 12.00pm-04.00pm)
🔸Fried rice
🔸Noodles / Pasta
🔸White rice / Yellow rice
🔸Chicken
🔸Fish
🔸Prawns / Cuttlefish
🔸Cashews and green peas curry
🔸Egg (boiled Tempered or salad)
🔸Vegetable Chopsuey
🔸Dhal / Potatoe
🔸Beans
🔸Annasi maluwa / ambaralla maluwa / amba maluwa
🔸Salads - 02
🔸Chillie paste
🔸Pappad
🍁 Dessert :-🍧
🔹Ice cream
Cut fruit or Banana
Jelly / Custard / Curd
🍁 Evening snack :-
(Time:- 03.00pm-05.00pm)
🔹Pol roti with lunu miris
Wade
Halapa/valithalapa/Cake
&
Plain tea/Nestea/Nescafe
🍁 දැන් බලමු ඔයාලට මෙතනට ඇවිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා 🥰
⭐සිංහල අවුරුදු ක්‍රීඩා
⭐Fun Games
⭐Mud Games
⭐Adventure Games
⭐Indoor Games
⭐Outdoor Game
⭐Futsal Games
⭐Sports
⭐Swimming Pools 03
⭐Natural Pools 06
⭐Fish Therapy 🐟
තවත් බොහෝ දේ තියෙනවා
ඉතිං මේ ඔක්කෝටම වෙන්නේ
📍 Adult (12 ට වැඩි) Rs.4,500/=
📍 Child (වයස 5-12) Rs.3,500/=
Kids (05 ට අඩු) Free
🍁 Cash/Online payment කරන අයට Special 5% Discount එකක් ලැබෙනවා
🍁 වැඩි විස්තර සදහා හෝ Booking එකක් දාගන්න Call කරන්න , Whatsapp කරන්න
Call or Whatsapp ☎ 072 152 6613 - +94 74 344 6613
📞 Booking now open | 📩 DM කරන්න
12/05/2025
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සැමරෙන පිංබර වෙසක් පුන් පොහෝ දිනය අදයි ! ☸🙏🏻
සම්බුදු සිහිලෙන් විශ්වයම නිවී සැනසෙන රෝග බිය දුරුවන සිත්මල් පූදින පිංබර වෙසක් මංගල්‍යක් වේවා !!
#පින්බරවෙසක්
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Address
Avissawella
10700
