15/08/2026
2026 අන්තර් පාසල් 15න් පහල ii වන කාණ්ඩයේ (Division ii) ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 08 සඳහා සුදුසුකම් ලැබූ
(කොළඹ Royal College පරදා මුළු දිවයිනෙන්ම අවසන් පාසල් 08 අතරට තේරී පත්ව ඇත.)
ගා/බටපොල මධ්‍ය මහා විද්‍යාලීය 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්...! 👍🏼💐🙏🏼💗