සැපේ ඉන්න job

සැපේ ඉන්න job

Share

රාජ්‍ය සේවය පිණිසයි!!!

06/09/2022

අරලගංවිල වී ගබඩාවෙ වී කුණු වෙනකන් වෙළදපොලට නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ඇමති නියමයෙන් නිළධාරීන්ට විරුද්ධව පරීක්ෂණ

31/07/2022

#රාජකාරී

11/07/2022

😁මේක easy deal එකක්😁

සාමාන්‍යයෙන් ජනාධිපති වෙන්න ලක්ෂ 60කට අධික පිරිසකට විවිද පොරොන්දු දෙන්න ඕනෙ. ඒත් මේ පාර යන්තම් 113 දෙනෙක්ට මොන මොනවහරි පොරොන්දු වුනානම් ඕන කෙනෙක්ට ජනාධිපති වෙන්න පුලුවන්.

First time පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීවරු 60ක් විතර ඉන්නවා. පාර්ලිමේන්තුව කලින් විසුරුවොත් මේ මිනිස්සුන්ගෙ විශ්‍රාම වැටුප් සිහිනෙ බොද වෙනවා. එහෙම කරන්නෙම නෑ කියල ඒ 60 කැමති කරගන්න පුලුවන්. 🤑

පළාත් සභාවලට බලය බෙදා හරින්න පොරොන්දු වුනානම් ද්‍රිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රීවරුන්ගෙ චන්දෙ ගන්න පුලුවන්. රාජ්‍ය ආයතන බහුතරයක් පළාත් සභාවලට පැවරුවනම් දිනපතා පුච්චන සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කරගන්නත් පුලුවන්.

රහස් චන්දයක් වගේනම් උඩින්ම දිනන්න පුලුවන්.
ණය වෙලා චන්ද කරල වියදම් වුන මුදලවත් හම්බකරගන්න බැරුව අඩ අඩා ඉන්න මන්ත්‍රීවරු ටිකට අවුරුදු 2ක් තිස්සෙ නොලැබුනු වාහන permit 🚗 වෙනුවට වෙනත් සුදුසු දීමනා ටිකක් පොරොන්දු වුනානම් 225 ම ගන්න පුලුවන්. දීමනා ගත්ත නැති කෙනෙක් ඉස්සර හිටිය. හැබැයි තාම හිරේ.😢

පක්ෂ මහ ලේකම් කෙනෙක්වයි මන්ත්‍රී කෙනෙක්වයි balance කරගත්තනම් ඒ මන්ත්‍රීට අස් වෙන්න කියල ජාතික ලැයිස්තුවෙන් ඇතුලට පැනගෙන ඔයාට වුනත් ජනාධිපති වෙන්න පුලුවන්. 30 පැනපු, විවාහක, ශ්‍රී ලාංකික පුරවැසිභාවය තියෙන, ජාතික ඇදුම අදින්න කැමති ඔයාල හැමෝටම ඔන්න අවස්ථාව. 👌 වැඩිය අමාරු නෑ වැඩ ටික. මේ රටට අරක් ගත්ත බලවේග ටිකක් තියෙනවා. එයාල හැමෝවම balance කරගෙන හිටියොත් ඉතුරු අවුරුදු දෙකහමාර සැපේ ඉන්න පුළුවන්.😊

24/06/2022

මහාචාර්‍යවරුන්ට හිමිවන වැටුප් සහ දීමනා වලින් කොටසක්

23/06/2022
22/06/2022

“ලොව විශාලතම රාජ්‍ය සේවයක් ලංකාවට හිමියි. එවන් පසුබිමක රාජ්‍ය සේවයට සිකුරාදා නිවාඩු ලබා දීම වාසි අවාසි ගැන පුළුල් අධ්‍යනයකින් පසුව පමණක් කල යුතු” බව කරූගේ අදහසයි.
එවැනි අධ්‍යනයක් කලානම් බොහෝ රජයේ සේවකයින්ට සතියේ දින 5 ම නිවාඩු ලබා දී වැටුප් ගෙවීම රටට ආර්ථිකමය වශයෙන් වාසි සහගත බව හෙලි වනු ඇත.

13/06/2022

අද නිවාඩු නිසා කුලියට තෙල් පෝලිමට ගියා. දැන් අපි සුමානෙට දවස් 3 office එකේ job එක. දවස් 4 ක් part time job

11/06/2022

ඇප වුන කතිකාචාර්ය වරුන්ගෙන් අය කරගන්න ණඩු දාන්න. ලංකාවෙ අයටත් ලක්‍ෂ 5 කට වැඩි පඩියක් හම්බෙනව. Campus එකෙන් කීයටවත් කරන්නෙ නෑ. නීතිපතිගෙන් ඉල්ලන්න නඩු දාන්න කියල

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Battaramulla