National People's Power - NPP Maharagama

National People's Power - NPP Maharagama

Share

හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එක?

12/03/2026
Photos from National People's Power - NPP Maharagama's post 13/02/2026

අද දින ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහෝදරයා මගින්ට ජනතාවට වඩා සුවපහසු ප්‍රවාහන සේවයක් ලබාදිමට අවශ්‍ය දෑ මෙන්ම ඊට සමගාමීව රියදුරු කොන්දොස්තර මහතුන්ට නවින සුවපහසු මෙන්ම ගුණාත්මක පහසුකම් ලබාදිම වෙනුවෙන්ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙ නිරික්ෂණය චාරිකාවක් නිරතව විය

Photos from Dewananda Suraweera's post 05/02/2026
24/01/2026

මහරගම විවිධ සේවා සමුපකාර ඡන්දය මාලිමා කණ්ඩායම ජයගනී. මහ සභාවේ 100 න් 64ක් මාලිමාවට

24/01/2026

මහරගම විවිධ සේවා සමුපකාර ඡන්දය ප්‍රාදේශික 27 න් 19 ක් මාලිමා කණ්ඩායම ජයගනී

Photos from National People's Power - NPP Maharagama's post 04/12/2025

විපතට පත් ජනතාව වෙනුවෙන් අඛණ්ඩව පස්වන දිනයටත් රතු තරුව සහන සේවා බලකායේ රුක්මලේ සහෝදරත්වය රාත්‍රී ආහාරය පිළියෙල කළ අයුරු...

Photos from National People's Power - NPP Maharagama's post 03/12/2025

ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව පස්වන දිනයටත් රතු තරව සහන සේවා බලකායේ කොට්ටාව නැගෙනහිර සහෝදරත්වය වෙහෙස නොතකා අද දින රාත්‍රිය ආහාර වේල පිළියෙල කළ අයුරු....

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Address

464/20, Pannipitiya Road, Pelawatta
Battaramulla
10120