Department of Manpower and Employment.

Department of Manpower and Employment.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Manpower and Employment., Public Service, Battaramulla.

The Department which had been established in the year 2010 has already rendered a great service by making arrangements to provide employment opportunities in the private sector for the unemployed youth in order to strengthen the economy of the country. The department focuses on following functions
1.Job designing and promotional activities.
2.Career guidance activities
3.Labour market information activities.
4.Public employment services.
5.Development of the informal sector.

Photos from Department of Manpower and Employment.'s post 04/06/2026

Job Fair Keels Company
Held today at Ampara District Secretariat.
More than 180 Jobseekers participated in this event. Organized by Job Center Ampara

Photos from Department of Manpower and Employment.'s post 03/06/2026

දිවුලපිටිය ප්‍රාදේශීය රැකියාපොළ වැඩසටහන
--------------------------------------------------------
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන 2026/06/02 වන දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා විරහිත තරුණ පිරිස වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා තරුණ තරුණියන් 400 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 35ක් පමණ සම්බන්ධ වී සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා සාමාජීය ප්‍රවණතා හමුවේ ප්‍රාදේශීය මට්ටමින් මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරමින්, තරුණ තරුණියන්ට ස්ථිර ආදායම් මාර්ග සහ වෘත්තීය සුරක්ෂිතතාවක් උදාකර දීම මෙම වැඩසටහන පැවැත්වීමේ ප්‍රධාන අරමුණයි.

රැකියාගත වීමේදී අවශ්‍ය සුදුසුකම්, සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීම, තම කැමැත්ත අනුව රැකියාගත වන්නේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩසටහනේදී “රැකියා ලොව ජය ගැනීම” යන්න තේමා කොට ගනිමින් විශේෂ ආරාධිත දේශනය සිදු කරන ලද්දේ ඇඩ්වන්ටීස් ආයතනයේ පරිපාලන කළමනාකාර ආදිත්‍ය ගුණතිලක මහතා විසිනි.

මේ අවස්ථාවට එක්වූ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එච්.ආර්.කිරිඇල්ල මහතා විසින් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි කරන ලද අතර " රැකියා ලොව ජයගැනීමට කුසලතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම " පිළිබඳ පැමිණ සිටි තරුණ ප්‍රජාව දැනුවත් කිරීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි වත්සලා විදානපතිරණ මහත්මිය සිදු කළාය.

අද දවසේ පැමිණි ආයතන සමඟ තම රැකියාව සඳහා කටයුතු සිදු කළ යුතු ආකාරය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි රෝහණ ජයලත් මහතා පැහැදිලි විසින් කරන ලදී.

මෙම අවස්ථාවට දිවුලපිටි ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.වී.ටී.ඩී.අමරසිංහ, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශානිකා මායාදුන්නේ, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී නිලන්ති පෙරේරා , මුදල් හා කම්කරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශ්වාන් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අත්තනගල්ල, මීරිගම, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මානව සම්පත් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සහය ද මෙම වැඩසටහන සඳහා ලබා දුන් අතර, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරින් වන ඩබ්.ඒ.ඩී.ජයමාලි සහ ඩබ්.එස්.එන්.වික්‍රමසිංහ යන මහත්මීන් විසින් වැඩසටහනේ සංවිධාන කටයුතු සිදුකරන ලදී.

Photos from Department of Manpower and Employment.'s post 02/06/2026

Kilinochchi District Job Fair Successfully Conducted on 26th May 2026

The Kilinochchi District Job Fair 2026 was successfully organized by the Department of Manpower and Employment and the Kilinochchi District Secretariat. The event was held today at the District Secretariat premises.

The Job Fair was officially inaugurated by the Government Agent/District Secretary of Kilinochchi, Mr. S. Muralitharan. The event provided a valuable opportunity for job seekers in the district to explore suitable career paths and employment opportunities.

A range of services and guidance were offered during the Job Fair, including recruitment for existing vacancies, vocational training guidance, and career counseling.

An introductory presentation on the event was delivered by Mr. A. Liston Rajanikanth, District Coordinator of the Department of Manpower and Employment.

A total of 28 organizations participated in the Job Fair, representing sectors such as private manufacturing, security services, marketing, foreign employment, hospitality, insurance, accounting, and agricultural employment. These organizations provided information on available job opportunities and recruitment procedures.

In addition, 12 training institutions participated in the event, offering information and guidance on vocational and professional training programmes in fields such as Information Technology, Nursing, Foreign Employment, and Hotel Management.

A total of 317 job seekers participated in this Job Fair.

The event was attended by the Additional Government Agent (Land), senior officers of the District Secretariat, departmental officials, and other invited guests. A significant number of young men and women from across the district also participated, demonstrating strong interest in employment and skills development opportunities.

The Kilinochchi District Job Fair 2026 served as an important platform for connecting job seekers with employers and training providers, thereby contributing to employment generation and human resource development within the district.

Photos from Department of Manpower and Employment.'s post 02/06/2026

Digital marketing 2 days Practical Training programme held on last 7th and 8th of May at Divisional Secretariat, Point Pedro.
Eng. Wathsan Sharma conducted the above session, and 37 young entrepreneurs participated in the session.
Divisional Secretary of Point Pedro Mr.N.Thirulinganathan, , District Cordinater Mr.K.Karunakaran also participated above the training programme.

Photos from Department of Manpower and Employment.'s post 02/06/2026

Digital marketing 2 days Practical Training programme held on last 20th and 21st of May at Divisional Secretariat, Sandilipay.
Eng. Wathsan Sharma conducted the above session, and 31 young entrepreneurs participated in the session.
Asst. Divisional Secretary of Sandilipay Ms. Sangeetha Kokulathasan, Career Guidance District Cordinater Mr.B.Sribavan also participated above the training programme.

02/06/2026

🎯හොරොව්පොතාන ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන - 2026

මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන,

🚫 ප්‍රාදේශීය රැකියා පොළ - 2026
*
📅 2026.06.12 වන දින
⏰ පෙ.ව. 8.30 ට
🏤 හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

එදින පැමිණෙන ඔබට, 👇

👉පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමට,
👉ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම් සඳහා මූලික දැනුවත් කිරීම්
👉රැකියා අවස්ථා සඳහා මූලික සම්මුඛ පරීක්ෂණ
👉විදේශීය රැකියා අවස්ථා දැනුවත් කිරීම්
👉වෘත්තීය පුහුණු පාඨමාලා තොරතුරු
👉ස්වයං රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු
👉ව්‍යවසායකත්ව කටයුතු සඳහා මගෙපන්වීම්

යනාදී සේවාවන් රැසක් එකම දිනක් තුළ ලබා ගත හැකිය.

රැකියා පොළ වැඩසටහන සදහා,
👉අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විභාගයන්ට මුහුණ දුන් සිසු සිසුවියන්
👉පාසල් හැරගිය සිසු සිසුවියන්
👉රැකියා විරහිත තරුණ තරුණියන්
👉විදෙස් රැකියා බලාපොරොත්තුවන්නන්
👉ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නන් සහභාගී විය හැකිය.

💪විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා සපයන ආයතන 20 ට වැඩි ප්‍රමාණයක් වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන එදිනට සහභාගී වීමට නියමිතයි. 😍
💪ඔබගේ සුදුසුකම් සඳහා ගැළපෙන රැකියා අවස්ථාවක්, රජයේ පිළිගත් වෘත්තීය පාඨමාලාවක්,උසස් අධ්‍යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොමිලේ සංවිධානය වන මෙම වැඩසටහනට මඟ නොහැර සම්බන්ධ වන්න. 😍

👉සහභාගී වීමට අපේක්ෂා කරන ඔබ වැඩිදුර දැනුවත් වීම් සඳහා පහත link එක ක්ලික් කර අපගේ වට්ස්සැප් සමූහයට එකතු වන්න. 🥰

https://chat.whatsapp.com/JphevR5CVCa3h2ZegeDUmw

ඔබගේ පැමිණීම තහවුරු කිරීම සඳහා JF ලෙස සදහන් කරමින් පහත දුරකථන අංකයට whatapp පණිවිඩයක් යොමු කරන්න.
0702177921

☎️ ️විමසීම් - 070 2177921(මානව සම්පත් සංවර්ධන නිලධාරී)

0714123915 (නිපුණතා සංවර්ධන නිලධාරි)

Photos from Department of Manpower and Employment.'s post 02/06/2026

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද රැකියාපොළ හා වෘත්තීය පොළ වැඩසටහන ප්‍රාදේශීය මහලේකම්තුමාගේේ ප්‍රධානත්වයෙන් රැකියා අපේක්‍ෂිතයන් 325කට ආසන්න ප්‍රමාණයක් සහ ආයතන 40කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ඉතාමත් සාර්ථකව අවසන් විය.

02/06/2026

JOB FAIR & CAREER FAIR - Raththota Divisional Secretariat.

02/06/2026

JOB FAIR - Yatiyantota Divisional Secretariat.

Photos from Department of Manpower and Employment.'s post 01/06/2026

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ඩිජිටල් අලෙවිකරණය පිළිබද පුහුණු වැඩසටහන 2026/05/06,07 දෙදින තුළ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.මෙ⁣ම වැඩසටහන කුරුවිට මානව සම්පත් සංවර්ධන නිලධාරී ගීති මුණිදාස හා දීපිකා වීරකෝන් යන මහත්මීන් විසින් සංවිධානය කරන ලදි.

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15