27/05/2026
The National Authority on To***co and Alcohol organized a Pledging Ceremony and Press Conference for a To***co-Free Generation with the participation of medical and dental associations, professional colleges, specialists, and other key stakeholders on 26th May 2026 at the SLMA Main Auditorium.
25/05/2026
NATA has conducted an Orientation Program on NATA Regulations for Airport Health Office Staff at Bandaranaike International Airport on 25th May 2026.
22/05/2026
Training Program on Cessation and Prevention of To***co and Alcohol for Officers in the Rathnapura RDHS was successfully conducted by the National Authority on To***co and Alcohol (NATA) on 21st of May 2026 at Auditorium, RDHS Rathnapura.
30/04/2026
2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීමට නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදෙයි.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලින් අනාගත දරු පරපුර මුදා ගැනීම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු වැඩපිළිවෙළක් සකස් කර ඇත.
ඒ අනුව 2010 වර්ෂයෙන් පසු මෙරට උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සකස් කරන ලද “Tobbaco Free Generation” සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු යන මහත්වරුන් විසින් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.
සම්පූර්ණ පුවත සඳහා පිවිසෙන්න >>> https://shorturl.at/L4Gsh
02/04/2026
NATA has conducted an awareness program for the school students at Yakkalamulla, Polpagoda Sri Dharmapala Maha Vidyalaya on 2nd April 2026.
19/03/2026
In line with the ‘Ratama Ekata’ national campaign, the National Authority on To***co and Alcohol conducted an awareness program on to***co and alcohol prevention and cessation for school students on 17/03/2026 at M D H Jayawardana Maha Vidyalaya, Battaramulla, in collaboration with the Koswatta MOH Division
06/03/2026
ඇස් පනාපිට සිදුවන වැරදි දෙස බලා නොසිටින්න! ඕනෑම රූපවාහිනී හෝ ප්‍රසිද්ධ මාධ්‍යක දුම්කොළ සහ මද්‍යසාර ප්‍රචාරණය වීමක් දුටු විගස සාක්ෂි සහිතව VNATA හරහා අපට වාර්තා කරන්න.
கண்ணெதிரே நடக்கும் தவறுகளை கொண்டுகொள்ளாமல் இருக்காதீர்கள். எந்தவொரு தொலைகாட்சி மற்றும் பிரபல ஊடகம் ஒன்றில் புகையிலை மற்றும் மதுசாரம் தொடர்பான விளம்பரம் ஒன்றை காணுமிடத்து எமது VNATA எனும் செயலி ஊடக அறியத்தாருங்கள்.
If you see an illegal to***co or alcohol advertisement on TV or any public media, report it immediately with evidence through the VNATA app. Your vigilance helps us protect the health of our nation.
27/02/2026
ඔබේ දායකත්වය හෙට දවස වෙනුවෙන්! දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ප්‍රචාරක දැන්වීම් තහනම් වේ. එවැනි දැන්වීම් දුටු විගස වාර්තා කර පිරිසිදු සමාජයක් බිහිකිරීමට VNATA සමඟ අත්වැල් බැඳගන්න.
உங்கள் பங்களிப்பு எதிர்காலத்துக்காக! புகையிலை மற்றும் மதுசாரம் தொடர்பான அனைத்து விதமான விளம்பரங்களும் தடைசெய்யப்பட்டுள்ளது. அவ்வாறான விளம்பரங்களை காண்பீர்களாயின் சுபீட்சமான எதிகாலத்தை ஏற்படுத்த VNATA எனும் செயலியுடன் கை கோருங்கள்.
Did you know that advertising to***co and alcohol is against the law? Help us protect our community by reporting illegal promotions the moment you spot them. Partner with VNATA today your contribution is vital to creating a cleaner, compliant society.
24/02/2026
Training Program on Cessation and Prevention of To***co and Alcohol for Officers in the Department of Community-Based Corrections was successfully conducted by the National Authority on To***co and Alcohol (NATA) on 24th February 2026 at the Main Auditorium, Sethsiripaya.
20/02/2026
ඔබේ වගාව මාරයාට අතවැනීමක් නොව, ජීවයට අත දීමක් විය යුතුයි.
දුම්කොළ වගාවට තිත තබමු - විකල්ප බෝග වගාවට මඟ කියමු. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) සමඟ එක්ව නිරෝගී දේශයක් ගොඩනැගීමට ඔබත් දායක වන්න.
நீங்கள் செய்யும் விவசாயம் மரணத்தை கொண்டுவருவதாக அமையக்கூடாது . மாறாக அது வாழ்வாதாரத்தை கொண்டுவருவதாக அமையவேண்டும். புகையிலை மற்றும் மதுசாரம் தொடர்பான அதிகாரசபையுடன் இணைந்து ஆரோக்கியமான நாட்டை கட்டியெழுப்பும் பணியில் நீங்களும் பங்குகொள்ளுங்கள்.
Every seed you plant is a choice for the future. Choose life giving crops and help us build a to***co free nation.