Arts Council of Sri Lanka

Arts Council of Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arts Council of Sri Lanka, Government Organization, 4th Floor, Sethsiripaya Stage II, Battaramulla.

*** The only government institution for Sri Lankan artists. ***
Presently Arts Council of Sri Lanka is affiliated to the Ministry of Buddhasasana, Religious and Cultural Affairs.

17/03/2026
08/03/2026

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2025

මාර්තු මස 20 දා සිට අප්‍රේල් මස 03 දින දක්වා ප.ව. 4.00 සිට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ...

Photos from Hiniduma Sunil Senevi's post 23/02/2026
16/02/2026

ඡායාරූප කලාවට ඇලුම් කරන,
එහි නව මානයන් සොයන
ඔබ
17,18,19
ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට පැමිණිය යුතුමයි....!

රාජ්‍ය දෘශ්‍යකලා අනුමණ්ඩලය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

புகைப்படக் கலையை நேசிக்கும்,
அதில் புதிய பரிமாணங்களைத் தேடும்
நீங்கள்
17, 18, 19 ஆகிய திகதிகளில்
லயனல் வெண்ட் (Lionel Wendt) கலைக்கூடாத்திற்கு அவசியம் வருகை தர வேண்டும்....!

அரச கட்புலக் கலைக் குழு
கலாசார அலுவல்கள் திணைக்களம்

16/02/2026

රාජ්‍ය දෘෂ්‍ය කලා උලෙළ - 2025
ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම වෙනුවෙන් කෙරෙන ආරාධනයයි මේ.

2026 පෙබරවාරි 17 අඟහරුවාදා පෙ.ව. 10.30ට ලයිනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙයි..

அரசு கட்புலக் கலை விழா - 2025
புகைப்படக் கண்காட்சியைப் பார்வையிட அன்புடன் அழைக்கிறோம்.
இந்த நிகழ்வு 2026 பெப்ரவரி 17 ஆம் திகதி செவ்வாய்க்கிழமை முற்பகல் 10.30 மணிக்கு லயனல் வென்ட் (Lionel Wendt) கலைக்கூடத்தில் ஆரம்பமாகும்.

Photos from Department Of Cultural Affairs's post 15/02/2026
Photos from Arts Council of Sri Lanka's post 09/02/2026

2025.11.23 වන දින ප්‍රථම වතාවට දෙමළ වාද්‍ය වේදීන් ඇගයීමේ වාද්‍යාභිමානි උපහාර ප්‍රසංගය මඩකලපුව ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේදී පැවැත්විය.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අ මාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා,ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති සම්මානනීය ගත් කතුවර කීර්ති වැලිසරගේ ,රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා, කලා මණ්ඩලයේ ලේකම් කේ.එච්.දයන්ත යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

සංවර්ධන නිලධාරී එස් ලියනගේ, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී එස්.තනූෂාන් සහ කළමනාකාර සහකාර නිලධාරී යොවුනි සසංකා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙය සංවිධානය කළහ.

ප්‍රවීණ වලින් වාදන ශිල්පීනී සරස්වතී සුබ්‍රමනියම්,ප්‍රවීණ මවුත් ඕගන් වාද්‍ය ශිල්පි කනගරත්නම් සදාචාරම් සහ ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පී ඇන්තනී සත්‍ය සීලන් භායිවා යන ජ්‍යෙෂ්ඨයෝ එහිදී වාද්‍යාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙය සංවිධානය කෙරුණි.

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


4th Floor, Sethsiripaya Stage II
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00