Western Province Governor's Office

Western Province Governor's Office

Share

The Official Page of the 12th Governor of the Western Province of Sri Lanka

Photos from Western Province Governor's Office's post 17/04/2026

I am pleased to announce the successful completion of the Welihinda-Godaella bridge construction and road development project. This LKR 55.1 million initiative, funded by public taxes and executed by the Provincial Road Development Authority (WP), significantly improves connectivity and safety for the residents of Kaduwela. We remain committed to transparent and efficient regional development.

වැලිහිඳ - ගොඩැල්ල නව පාලම ඉදි කිරීම සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව නිම කළ බව සතුටින් දන්වා සිටිමි.

வெலிஹிந்த-கொடஎல்ல பாலத்தின் நிர்மாணம் மற்றும் வீதி அபிவிருத்தித் திட்டம் என்பன வெற்றிகரமாக நிறைவடைந்துள்ளதென்பதை அறிவிப்பதில் நான் மகிழ்ச்சியடைகிறேன்.

14/04/2026

Wishing a prosperous Sinhala and Tamil New Year to all!

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

இனிய தமிழ் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

Photos from Western Province Governor's Office's post 13/04/2026

I was honored to attend the awards ceremony for the "My Memorable Ramadan Experience" Essay & Art Competition, hosted by the Turkish Embassy at the Western Province Council Auditorium.

තුර්කි තානාපති කාර්යාලය විසින් බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද "මගේ අමතක නොවන රාමසාන් අත්දැකීම" රචනා සහ චිත්‍ර තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වුණෙමි.

மேல் மாகாண சபை கேட்போர்கூடத்தில் துருக்கிய தூதரகத்தினால் ஏற்பாடு செய்யப்பட்ட "எனது மறக்கமுடியாத ரமலான் அனுபவம்" கட்டுரை மற்றும் ஓவியப் போட்டியின் விருது வழங்கும் விழாவில் கலந்துகொண்டதில் நான் பெருமையடைகிறேன்.

Photos from Western Province Governor's Office's post 13/04/2026

chaired a meeting with the SLLDC, WMA, and relevant officials to resolve issues surrounding the solar boat projects at Beira Lake and the Perera Mawatha Canal.

බේරේ වැව සහ පෙරේරා මාවත ඇළ ආශ්‍රිත සූර්ය බලශක්ති බෝට්ටු ව්‍යාපෘතිවල පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා SLLDC, WMA සහ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළෙමි.

பேரே குளம் மற்றும் பெரேரா மாவத்தை கால்வாய் ஆகியவற்றில் முன்னெடுக்கப்படும் சோலார் படகுகள் திட்டங்கள் தொடர்பான பிரச்சினைகளைத் தீர்ப்பதற்காக SLLDC, WMA மற்றும் சம்பந்தப்பட்ட அதிகாரிகளுடனான கூட்ட மொன்றிற்குத் தலைமை தாங்கியிருந்தேன்

Photos from Western Province Governor's Office's post 09/04/2026

I was honored to attend as the Chief Guest at the 45th SIG International Seminar on Industrial & Medical Gases at Shangri-La Colombo.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති කාර්මික සහ වෛද්‍ය වායූන් පිළිබඳ 45 වන SIG ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වුණෙමි.

கொழும்பு ஷங்ரி-லா விடுதியில் நடைபெற்ற தொழிற்துறை மற்றும் மருத்துவ வாயுக்கள் தொடர்பான 45 ஆவது SIG சர்வதேச கருத்தரங்கில் பிரதம அதிதியாகக் கலந்துகொண்டமை எனக்குக் கிடைத்த கௌரவமாகும்.

Photos from Western Province Governor's Office's post 08/04/2026

I chaired a progress review meeting with the EDB, WMA, and PPSC to evaluate ongoing initiatives in export development, waste management, and public service efficiency.

අපනයන සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා EDB, WMA සහ PPSC ආයතන සමඟ සාකච්ඡාවක නිරත වීමි.

ஏற்றுமதி மேம்பாடு, கழிவு முகாமைத்துவம் மற்றும் அரச சேவை செயற்திறன் ஆகியவற்றில் முன்னெடுக்கப்பட்டு வரும் முன்முயற்சிகளை மதிப்பீடு செய்வதற்காக EDB, WMA மற்றும் PPSC ஆகிய நிறுவனங்களுடன் இடம்பெற்ற முன்னேற்ற ஆய்வுக் கூட்டத்திற்கு தலைமை தாங்கிய வேளையில்.

Photos from Western Province Governor's Office's post 06/04/2026

Today, I distributed sports equipment to 10 registered and active sports clubs in the Western Province. Supporting local talent and promoting a healthy, active lifestyle among our youth is a key priority for building a vibrant and energetic community.

බස්නාහිර පළාතේ ලියාපදිංචි සහ සක්‍රීය ක්‍රීඩා සමාජ 10 ක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීම අද දින සිදු කෙරිණි. දේශීය ක්‍රීඩකයින් දිරිමත් කිරීම සහ තරුණ ප්‍රජාව අතර නිරෝගී, ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අපගේ ප්‍රමුඛ අරමුණකි.

இன்று, மேல் மாகாணத்தில் பதிவுசெய்யப்பட்ட மற்றும் துடிப்புடன் செயல்படும் 10 விளையாட்டு கழகங்களுக்கு விளையாட்டு உபகரணங்களை வழங்கிவைத்தேன். உள்ளூர் திறமைகளை ஊக்குவிப்பதும், எமது இளைஞர்கள் மத்தியில் ஆரோக்கியமான மற்றும் சுறுசுறுப்பான வாழ்வியலை மேம்படுத்துவதும், துடிப்பான மற்றும் ஆற்றல்மிக்க சமூகத்தைக் கட்டியெழுப்புவதற்கான ஒரு முக்கிய முன்னுரிமையாகும்.

05/04/2026

Wishing all a blessed and joyful Easter! 🕊️✨

May this season of renewal and hope bring peace, love, and prosperity to your homes and our beloved nation.

Happy Easter!

Photos from Western Province Governor's Office's post 02/04/2026

I was pleased to preside over the appointment ceremony for 20 Management Service Officers, 5 Veterinary Vaccine Field Assistants, and 149 Multipurpose Development Assistants (PL1) for the Ministry of Health and Education. Strengthening our workforce with dedicated professionals is essential for efficient and effective public service delivery in our province.

කළමනාකරණ සේවා නිලධාරීන් 20 දෙනෙකුට, පශු එන්නත් ක්ෂේත්‍ර සහකාරවරුන් 5 දෙනෙකුට සහ සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයින් (PL1) 149 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වුණෙමි. කැපවීමෙන් සේවය කරන නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවය සන්නද්ධ කිරීම ගුණාත්මක මහජන සේවාවක් ලබා දීමේ ප්‍රධාන පියවරකි.

சுகாதார மற்றும் கல்வி அமைச்சுக்காக 20 முகாமைத்துவ சேவை உத்தியோகத்தர்கள், 5 கால்நடை தடுப்பூசி கள உதவியாளர்கள் மற்றும் 149 பன்முக அபிவிருத்தி உதவியாளர்களுக்கு (PL1) நியமனம் வழங்கும் நிகழ்விற்கு தலைமை தாங்கியதில் நான் மகிழ்ச்சியடைகிறேன். எமது மாகாணத்தில் வினைத்திறனான மற்றும் பயனுறுதி மிக்க பொதுச் சேவை வழங்கலை உறுதி செய்வதற்கு, அர்ப்பணிப்புள்ள தொழில் வல்லுநர்களைக் கொண்டு எமது பணியாளர்களை வலுப்படுத்துவதானது இன்றியமையாததாகும்.

Photos from Western Province Governor's Office's post 02/04/2026

I convened a meeting with the CMC, SLLDC, and WMA to fast-track the cleaning and maintenance of the Beira Lake and canals. We discussed securing essential funding for full-scale dredging, sewer diversion, and short-term aeration measures. Enhancing waste management efficiency and inter-agency coordination remains our priority for a cleaner, greener Western Province.

බේරේ වැව සහ ඒ අවට ඇළ මාර්ග පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම කඩිනම් කිරීම සඳහා කොළඹ මහා නගර සභාව, SLLDC සහ WMA ආයතන සමඟ සාකච්ඡා කළෙමු. මෙහිදී ඇළ මාර්ග ගැඹුරු කිරීම, අපජල පද්ධති විධිමත් කිරීම සහ කෙටිකාලීන පවිත්‍රතා පියවර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිළිබඳව අවධානය යොමු විය. බස්නාහිර පළාත වඩාත් පිරිසිදු හා හරිත කලාපයක් බවට පත් කිරීම අපේ අරමුණයි.

பேரே ஏரி மற்றும் கால்வாய்களை சுத்தம் செய்தல் மற்றும் பராமரிக்கும் பணிகளை துரிதப்படுத்துவதற்காக கொழும்பு மாநகர சபை (CMC), இலங்கை காணி மீட்பு மற்றும் அபிவிருத்திக் கழகம் (SLLDC) மற்றும் கழிவு முகாமைத்துவ அதிகாரசபை (WMA) ஆகியவற்றுடன் ஒரு சந்திப்பை நடத்தினேன். முழு அளவிலான தூர்வாரல், கழிவுநீர் திசைதிருப்பல் மற்றும் குறுகிய கால காற்றோட்ட (aeration) நடவடிக்கைகளுக்கான அத்தியாவசிய நிதியைப் பெற்றுக்கொள்ளுதல் என்பன தொடர்பாக நாம் கலந்துரையாடினோம். தூய்மையான மற்றும் பசுமையான மேல் மாகாணத்தை உருவாக்குவதற்கு, கழிவு முகாமைத்துவதின் வினைத்திறனை மேம்படுத்துதல் மற்றும் நிறுவனங்களுக்கிடையிலான ஒருங்கிணைப்பு என்பன முன்னுரிமைக்குரியனவாகும்.

Photos from Western Province Governor's Office's post 01/04/2026

Strengthening Sri Lanka-Australia ties! 🇱🇰🇦🇺

I met with the Australian High Commissioner to discuss expanding bilateral trade and policy priorities for the Western Province, including business liberalization and digitalization. We explored strategic opportunities in agri-commodity processing and the mining sector to drive sustainable growth.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරීම! 🇱🇰🇦🇺

බස්නාහිර පළාතේ ව්‍යාපාරික කටයුතු සඳහා ඇති අපහසුතා මගහරවා ගැනීම සහ ඩිජිටල්කරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා සමඟ සාකච්ඡාවකට සහභාගි වීමි. දෙරට අතර වෙළඳ සබඳතා පුළුල් කරමින් කෘෂි නිෂ්පාදන සැකසීම සහ පතල් ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

இலங்கை மற்றும் அவுஸ்திரேலியா இடையிலான உறவை வலுப்படுத்துவோம்! 🇱🇰🇦🇺

மேல் மாகாணத்திற்கான வணிக தாராளமயமாக்கல் மற்றும் எண்ணிம மயமாக்கல் உள்ளிட்ட இருதரப்பு வர்த்தகம் மற்றும் கொள்கை முன்னுரிமைகளை விரிவுபடுத்துவது குறித்து கலந்துரையாடுவதற்காக ஆஸ்திரேலிய உயர்ஸ்தானிகரைச் சந்தித்தேன். நிலையான வளர்ச்சியை நோக்கிய உந்துதலுக்காக, விவசாயப் பொருட்கள் பதப்படுத்துதல் மற்றும் சுரங்கத் துறையில் உள்ள மூலோபாய வாய்ப்புகள் தொடர்பாக நாம் கலந்துரையாடினோம்.

21/03/2026

𝐄𝐢𝐝-𝐮𝐥-𝐅𝐢𝐭𝐫 𝐌𝐞𝐬𝐬𝐚𝐠𝐞
As the blessed month of Ramadan comes to a close, I extend my warmest wishes to all Muslims across the Western Province and our beloved nation on the joyous occasion of Eid-ul-Fitr.

Ramadan has once again reminded us of the power of faith, the discipline of sacrifice, and the beauty of compassion. It is a time when we look beyond ourselves to uplift those in need, to strengthen bonds within our communities, and to deepen our connection with the Almighty.

This year, we mark Eid at a time when the world around us faces many uncertainties. From rising global tensions to economic challenges that affect our daily lives including the pressures on food security and energy we are all reminded of how interconnected and fragile our world can be.

Yet, it is precisely in such times that the true spirit of Ramadan must guide us forward.

Eid is not only a celebration it is a renewal. A renewal of hope, of unity, and of our shared responsibility to stand together as one people. Regardless of race, religion, or background, our strength as a nation lies in our ability to act with empathy, patience, and unwavering resilience.

Let us carry forward the values we have embraced during Ramadan, kindness, humility, generosity, and self-restraint and make them a part of our everyday lives. Let us reach out to one another, support those who are struggling, and build bridges of understanding and harmony across our communities.

In the face of challenges, we must remain steadfast. With compassion in our hearts and strength in our resolve, we can overcome any difficulty and create a future that is more just, more peaceful, and more prosperous for all.

"𝑴𝒂𝒚 𝒕𝒉𝒊𝒔 𝑬𝒊𝒅 𝒃𝒓𝒊𝒏𝒈 𝒑𝒆𝒂𝒄𝒆 𝒕𝒐 𝒐𝒖𝒓 𝒉𝒐𝒎𝒆𝒔, 𝒖𝒏𝒊𝒕𝒚 𝒕𝒐 𝒐𝒖𝒓 𝒏𝒂𝒕𝒊𝒐𝒏, 𝒂𝒏𝒅 𝒉𝒐𝒑𝒆 𝒕𝒐 𝒆𝒗𝒆𝒓𝒚 𝒉𝒆𝒂𝒓𝒕."
𝐄𝐢𝐝 𝐌𝐮𝐛𝐚𝐫𝐚𝐤.
𝐇𝐚𝐧𝐢𝐟 𝐘𝐮𝐬𝐨𝐨𝐟
𝐆𝐨𝐯𝐞𝐫𝐧𝐨𝐫 𝐖𝐞𝐬𝐭𝐞𝐫𝐧 𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

ඊදුල් ෆිතර් පණිවිඩය

ආශිර්වාද ලත් රාමසාන් මාසය නිමාවට පත්වන මේ මොහොතේ, ඊදුල් ෆිතර් උත්සවය සමරන බස්නාහිර පළාතේ මෙන්ම අපගේ ආදරණීය මව්බිමේ වෙසෙන සියලුම මුස්ලිම් ජනතාව වෙත මාගේ උණුසුම් සුභාශිංසන පිරිනමමි.

ඇදහීම්, කැපකිරීම් සහ දයාවේ සුන්දරත්වය පිළිබඳව රාමසාන් මාසය අපට යළිත් වරක් සිහිපත් කර දී තිබේ. අවශ්‍යතා ඇති අය නඟාසිටුවීමට, අපගේ ප්‍රජාවන් අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ සර්වබලධාරි දෙවියන් වහන්සේ සමඟ වඩාත් ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරගැනීමට, සහ ස්වාර්ථයෙන් ඔබ්බට ගොස් සැවොම ගැන සිතිය යුතු කාලයකි මෙය.

මෙවර අප ඊද් උත්සවය සමරන්නේ අප අවට ලෝකය බොහෝ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දී සිටින වකවානුවක ය. වර්ධනය වන ගෝලීය ආතතීන්ගේ සිට ආහාර සුරක්ෂිතතාව සහ බලශක්තිය කෙරෙහි ඇති වන පීඩනයන් ඇතුළුව අපගේ දෛනික ජීවිතයට බලපාන ආර්ථික අභියෝග දක්වා, අපගේ ලෝකය කෙතරම් එකිනෙකට සම්බන්ධද සහ බිඳෙනසුලුද යන්න මෙම කාල වකවානුව අප සැමට යළි යළිත් සිහිපත් කර දෙයි.

එහෙත් අප විසින් රාමසාන් මාසයේ සැබෑ හරය ඉදිරියට ගෙන යා යුත්තේ හරියටම මෙවැනි කාලවලදීය.
ඊද් යනු හුදෙක් උත්සවයක් පමණක් නොවේ - එය නව ආරම්භයක් ද වේ. එය බලාපොරොත්තුවේ, සමගියේ සහ එකම ජනතාවක් ලෙස එක්ව නැගී සිටීමට අපට ඇති වගකීම ආවර්ජනය කිරීමකි. ජාතිය, ආගම හෝ පසුබිම කුමක් වුවත්, ජාතියක් ලෙස අපගේ ශක්තිය රඳා පවතින්නේ සංවේදීව, ඉවසීමෙන් සහ නොසැලී ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ක්‍රියා කිරීමට අපට ඇති හැකියාව මත ය.

කාරුණිකත්වය, නිහතමානී බව, ත්‍යාගශීලී බව සහ ස්වයං විනය යන රාමසාන් සමයේ අප වැළඳගත් හරපද්ධතීන් ඉදිරියටත් ගෙන යමින් ඒවා අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කර ගැනීමට අප කටයුතු කරමු. අප එකිනෙකා වෙත ළඟා වෙමින්, දුෂ්කරතාවලට මුහුණ දෙන අයට සහාය වෙමින්, අපගේ ප්‍රජාවන් අතර අවබෝධයේ සහ සංහිඳියාවේ පාලම් ගොඩනඟමු.

අභියෝග හමුවේ අප නොසැලී එකාවන්ව සිටිය යුතුය. අපගේ හදවත් තුළ ඇති දයාව සහ අපගේ අධිෂ්ඨානයේ ශක්තිය සමඟින්, ඕනෑම දුෂ්කරතාවයක් ජය ගැනීමටත්, සැමට වඩාත් සාධාරණ, වඩාත් සාමකාමී සහ වඩාත් සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමටත් අපට හැකිය.

මෙම ඊද් උත්සවය අපගේ නිවෙස්වලට සාමයත්, අපගේ ජාතියට සමගියත්, සෑම හදවතකටම බලාපොරොත්තුවත් ගෙන එත්වා!

ඊද් මුබාරක්!
හනීෆ් යූසුෆ්
ආණ්ඩුකාර
බස්නාහිර පළාත

ஈதுல் பித்ர் பெருநாள் வாழ்த்துக்கள்

புனித ரமலான் மாதம் நிறைவடையும் இவ்வேளையில், மேல் மாகாணத்திலும் எமது அன்பிற்குரிய நாட்டிலும் வாழும் அனைத்து முஸ்லிம்களுக்கும் எனது இனிய ஈதுல் பித்ர் பெருநாள் நல்வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கிறேன்.

ஈமான் எனப்படும் இறை நம்பிக்கை, தியாகத்தின் ஒழுக்கம் மற்றும் கருணையின் எழில் ஆகியவற்றின் வலிமையை ரமலான் மீண்டும் ஒருமுறை எமக்கு நினைவூட்டியுள்ளது. இது நம்மைத் தாண்டி சிந்திப்பதற்கான ஒரு காலம் — தேவையிலுள்ளவர்களை உயர்த்துவதற்கும், எமது சமூகங்களுக்குள்ளான பிணைப்புகளை வலுப்படுத்துவதற்கும், எல்லாம் வல்ல இறைவனுடனான எமது தொடர்பை ஆழப்படுத்துவதற்குமான ஒரு காலமாகும்.

உலகம் பல நிச்சயமற்ற நிலைகளை எதிர்கொண்டுள்ள ஒரு சூழலில் இந்த ஆண்டு நாம் ஈதுல் பித்ர் பண்டிகையைக் கொண்டாடுகிறோம். அதிகரித்து வரும் உலகளாவிய பதற்றங்கள் முதல் உணவுப் பாதுகாப்பு மற்றும் எரிசக்தி மீதான அழுத்தங்கள் உட்பட எமது அன்றாட வாழ்க்கையைப் பாதிக்கும் பொருளாதார சவால்கள் வரை — உலகம் எவ்வளவு ஒன்றுடன் ஒன்று பிணைக்கப்பட்டுள்ளது என்பதையும் நுணுக்கமானது என்பதையும் நாம் அனைவரும் உணரும் நிலைக்குத் தள்ளப்பட்டுள்ளோம்.

இருப்பினும், இத்தகைய காலங்களில்தான் ரமலான் மாதத்தின் உண்மையான உணர்வு நம்மை முன்னோக்கி வழிநடத்த வேண்டும்.

பெருநாள் என்பது ஒரு கொண்டாட்டம் மட்டுமல்ல — அது ஒரு புதுப்பித்தல் ஆகும். ஒரு தேசமாக நாம் ஒன்றிணைந்து நிற்பதற்கான நம்பிக்கை, ஒற்றுமை மற்றும் எமது பகிரப்பட்ட பொறுப்பு ஆகியவற்றை புதுப்பிக்கும் தருணமாகும். இனம், மதம் அல்லது பின்னணி எதுவாக இருந்தாலும், அனுதாபம், பொறுமை மற்றும் தளராத மன உறுதியுடன் செயல்படும் எமது ஆற்றலில்தான் ஒரு தேசமாக எமது பலம் தங்கியுள்ளது.

கருணை, அடக்கம், தாராள மனப்பான்மை மற்றும் சுயக்கட்டுப்பாடு என ரமலான் காலத்தில் நாம் கடைபிடித்த விழுமியங்களை முன்னோக்கி எடுத்துச் சென்று, அவற்றை எமது அன்றாட வாழ்க்கையின் ஒரு அங்கமாக மாற்றுவோம். ஒருவருக்கொருவர் உதவி செய்வோம், போராடிக்கொண்டிருப்பவர்களுக்கு ஆதரவளிப்போம், மேலும் நமது சமூகங்களுக்கிடையில் புரிந்துணர்வு மற்றும் நல்லிணக்கத்தின் பாலங்களை உருவாக்குவோம்.

சவால்களை எதிர்கொள்ளும்போது நாம் உறுதியாக இருக்க வேண்டும். எமது இதயங்களில் கருணையுடனும், உறுதியுடனும், நாம் எந்தவொரு சிரமத்தையும் வென்று, அனைவருக்கும் நீதி, அமைதி மற்றும் வளமான எதிர்காலத்தை உருவாக்க முடியும்.

இந்த ஈதுல் பித்ர் பெருநாள் எமது இல்லங்களுக்கு அமைதியையும், எமது நாட்டிற்கு ஒற்றுமையையும், ஒவ்வொரு இதயத்திற்கும் நம்பிக்கையையும் கொண்டு வரட்டும்.

ஈத் முபாரக்.
ஹனீப் யூசுப்
ஆளுநர்
மேல் மாகாணம்

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Address

10th Floor, 204, Densil Kobbakaduwa Mawatha
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15