அரசாங்க வேலைகள் - Government Jobs

அரசாங்க வேலைகள் - Government Jobs

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from அரசாங்க வேலைகள் - Government Jobs, Government Organization, Battaramulla, Battaramulla.

25/06/2023
11/06/2023

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.

FREE courses from Microsoft and Google you should try in 2023

1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr

2. IOT
Check this out
https://lnkd.in/dSQECutx

3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ

4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n

5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg

6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg

7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg

8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY

9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY

තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් අතර බෙදාගන්න 👊 ( තොරතුරු LinkedIn ඇසුරිනි)

Copied Post

04/03/2023

මේ දවස්වල හැමෝම ටිකක් පරිස්සමින් ඉන්න. මොකද භූමිකම්පාවක් ඇතිවෙන්නට ඉඩ තිබෙන බව විද්‍යාඥයින් අනුමාන කර තිබෙනවා. ටිකක් නෙමේ ප්‍රබල එකක්.
නමුත් අපේ රටට ගැටලුවක් නොවෙන්නේ අපි භු තැටි මයිමක් උඩ නොසිටින නිසා. ඒත් ඉන්දියාව වගේ රටකට ඇතිවන ප්‍රබල භූමිකම්පාවක් අපිට නොදැනී තියෙන්නත් බෑ. මතකනේ 2004 සුනාමි තත්වය, මේක ඔබව බිය කරන්න දාපු පෝස්ට් එකක් නෙමේ. කලින් දැනුවත් කරන්න ඕනෙ නිසා දැම්මේ. දෙයක් වුණාට පස්සේ ඒක වාර්තා කරනවට වඩා දෙයක් සිද්ධවෙන්න කලින් ඒ ගැන තිබෙන අනුමාන වාර්තා කරන එක කාගෙත් ඇගට ගුණයි.

භූමිකම්පාවක් මිනිස්සුන්ට දැනෙන්නට හෝ ගොඩනැගිලිවලට දැනෙන්නට නම් එය අඩුම රිච්ටර් මාපකයේ 3.5කට වඩා වැඩි කම්පනයක් විය යුතුයි. ගොඩනැගිලි විනාශ වීමට නම් රිච්ටර් මාපකයේ අගය 5.5කට වඩා වැඩි විය යුතුයි. රිචටර් මාපකයේ අගය 8.0කට වඩා වැඩි වුණොත් අතිබයංකාර විදියට මුහුද ගොඩගැලීම් පවා සිදුවිය හැකියි.
⚠️️ඇගට දැනෙන කම්පනයක්නම්,ඉන්නෙ ගොඩනැගිල්ලකනම් වහාම එළිමහනකට එන්න මතකකියාගන්න.

හැමෝම පරිස්සමින් ඉන්න. පෘථිවිය අපිව හැදුව වගේ අපිව විනාශ කර දාන්නත් එයාට පුලුවන්. එයාට ජාතිබේද, ආගම්බේද මේව මොකුත් නෑ එයාට ඕන වුණ වෙලාවට අරගන්නවා. ආයෙත් කියනවා හැමෝම පරිස්සමින් ඉන්න ❤️🙏

23/02/2023
26/12/2022
Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Address

Battaramulla
Battaramulla