තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද වනජීවී බක්මහ උළෙල 24.04.2018
Ministry of Sustainable Development and Wildlife
Official Page of Ministry of Sustainable Development and Wildlife
ඇත් ඇතුරු සෙවණේ අලි පැටව් නවදෙනාගේ මාදුරුඔය ගමන
27/03/2018
04/02/2018
2018 පෙබරවාරි 04 වන දින ක්‍රියාත්මක වන පරිදි වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් රක්ෂිත ප්‍රදේශ තුලට පහත සදහන් අයිතමයන් රැගෙන යාම තහනම් කරනු ලැබේ. වනසත්ව හා ශාක ප්‍රජාව සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කිරීම අරමුණ කරමින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
19/01/2018
විල්පත්තු මායිමේ වැලි ගොඩ දමයි.
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන විල්පත්තු දකුණු මායිමේ පිහිටි ගගේවාඩිය ප‍්‍රදේශයේ අවසරයකින් තොරව වැලි කියුබ් 750 වැලිගොඩ දැමූ පිරිසක් ඊයේ (18) ගාමිණී ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යතුමාගේ නියෝගයෙන් අත්අඩංගුවට. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 09 වගන්තියේ (අ) කොටස උල්ලංගනය කිරීම යටතේ සිද්ධියට අදාල පිරිස් අත්අඩංගුවට ගැනීම් හා නඩු පැවරීම සිදුවිය.
ගෙ`ග් වාඩිය කලා ඔය මෝය කට පිහිටා ඇති ස්වභාවික කඩොලාන ශාක පද්ධතියකින් සමන්විත, ඉහල පාරිසරික වටිනාකමකින් යුක්ත ප‍්‍රදේශයකි. නිවැරදි අධ්‍යයනකින් තොරව මෙසේ වැලිගොඩ දැමීම එම පාරිසරික පද්ධතිය විනාශවීමට ප‍්‍රබලව හේතුවන අතර ප‍්‍රදේශයේ ජන ජීවිතයටද ඉන් හානි සිදුවේ. කරදිය මිශ‍්‍රිත වීම ම`ගින් පානීය ජල ගැටළු ඇතිවීම වැනි තත්වයන් මෙන්ම මෙම පරිසර පද්ධතිය නිසා ජීවත් වූ පුරාණ ධීවරයන්ගේ ජීවිකාව ස`දහාද මින් තර්ජන එල්ල වන බව පරිසරවේදීන් ස`දහන් කරයි.
Special thanks goes to STF commander M.R.Latheef, puththalam STF Head,
National Park, , # Gamini jayawickrama perera, # Wild life, , #විල්පත්තුව
13/12/2017
විදුලි වැට සඳහා භාවිත උපාංග ගලවාගෙන ගොස් යාම නිසා විදුලි වැට අක්‍රීය වීම අලි මිනිස් සංහිදියාවට ප්‍රබල තර්ජනයකි. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග සඳහා විදුලි බල මණ්ඩලය හා එක්ව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.(2017/12/13)
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
9th Floor Sethsiripaaya
Battaramulla
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |
