25/07/2026
GDSA Meets Health Minister to Drive Urgent Dental Service Reforms
— The Government Dental Surgeons Association (GDSA) held a constructive meeting on Thursday, 16th July with the Minister of Health and Mass Media, Hon. Dr. Nalinda Jayathissa, to address pressing concerns regarding the state dental service, emphasizing the need for immediate administrative and structural reforms.
The meeting was attended by key Ministry officials, including the Additional Secretary(Administration)- Mr. Janaka Kithsiri Gunawardhane, Deputy Director General (IT)– Dr. Indika Jagoda, Deputy Director General (Dental Services) - Dr. Chandana Gajanayake, and Director of Dental Services Dr. Jayathilake, Directors of IOH Maharagama & National Dental Hospital.
The GDSA was represented by a delegation including President Dr. Nadun Dhammika, Secretary Dr. Aruna Abhayawardhana, Treasurer Dr. Shamil Pathmaperuma, Editor Dr. Lakmina Ekanayake, and executive committee members Dr. Manjula Herath, Dr. Madhava Bandara, Dr. Anushka Dharmatilake, Dr. Chandrani Amarakirthi, and Dr. Tinesh Krishmantha.
රජයේ දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සංගමය සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා හමුවෙයි. දන්ත වෛද්ය සේවාවට අදාල ප්රතිසංස්කරණ සඳහා කඩිනම් පියවර.
— රජයේ දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සංගමය (GDSA) සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය ගරු වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර 2026 ජූලි 16 වන බ්රහස්පතින්දා දින අමාත්යාංශයේදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී රාජ්ය දන්ත සේවාව තුළ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, කඩිනම් පරිපාලනමය සහ ව්යුහාත්මක ප්රතිසංස්කරණවල අවශ්යතාවය පිළිබඳව අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ජනක කිත්සිරි ගුණවර්ධන, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (තොරතුරු තාක්ෂණ) වෛද්ය ඉන්දික ජාගොඩ, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්ය චන්දන ගජනායක සහ දන්ත සේවා අධ්යක්ෂ වෛද්ය ජයතිලක, මහරගම මුඛ සෞඛ්ය ආයතනයේ (IOH) සහ ජාතික දන්ත රෝහලේ අධ්යක්ෂවරුන් ඇතුළු අමාත්යාංශයේ ප්රධාන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. රජයේ දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්ය නදුන් ධම්මික, ලේකම් වෛද්ය අරුණ අබේවර්ධන, භාණ්ඩාගාරික වෛද්ය ෂමිල් පත්මපෙරුම, සංස්කාරක වෛද්ය ලක්මිණ ඒකනායක, සහ විධායක කමිටු සාමාජිකයන් වන විශේෂඥ වෛද්ය මංජුල හේරත්, වෛද්ය මාධව බණ්ඩාර, වෛද්ය අනුෂ්ක ධර්මතිලක, වෛද්ය චන්ද්රාණි අමරකීර්ති සහ වෛද්ය තිනේශ් ක්රිෂ්මන්ත යන මහත්ම මහත්මීන්ගෙන් යුත් නියෝජිත පිරිසක් සහභාගී විය.