People power - Sri Lanka

People power - Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from People power - Sri Lanka, Political Party, Colombo.

11/08/2022
11/08/2022

උබ ඒ මරපු එවුන් ආයි ඉපදිලා මේ ඇවිත් ඉන්නේ..! කර්මය කියන දේ දැන්වත් තේරුම් ගනින්

24/05/2022

ජනතා මිලියන 10 කොළඹට

24/05/2022

ඔව්. පාරවල් වැසිය යුතුය.
පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට යන පාරවල් සියල්ල වැසිය යුතුය.

කොළඹට මිලියනයක්..!
Million to Colombo !
අපිට ඒක කරන්නම වෙනවා.




27/04/2022



🇱🇰

#අරගලයටකොහොමත්ජය

25/04/2022

දුයිෂෙන්ලා ඉන්නේ කතා පොත්වල විතරක් නෙමෙයි.

මේ ගුරුතුමි ගයාරා. වැඩ කරන්නේ දකුණේ දුෂ්කරම පාසලක. මේ පාර ශිෂ්‍යත්වේ පාසලෙන්ම ලිවේ ළමයි දෙන්නෙක් විතරයි. ඇත්තටම ඒ වගේ පැති වල ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගයක් නම් නෙමෙයි. ළමයින්ව ගොඩ දාන්න උණක් තියන ගුරුවරයෙක් උන්නොත් මිසක් ඒ මල් අයිති කැලේටම විතරයි.

පාසැලේ ඉතිහාසයටම ළමයෙක් ගත්තු උපරිම ලකුණු ගාන 112ක්. ඉතින් මේ ගුරුතුමියට පුළුවන් වෙනවා මේ ළමයි දෙන්නගෙන් එක්කෙනක්ව ඒ සිමාවෙන් ඔබ්බට අරන් යන්න. එක දරුවෙක් ලකුණු 125ක් ගන්නවා. අනෙත් දරුවාට ලකුණු 106ක් . කිසිම අමතර පංතියකට නොගිහින් ගෙවල්වලින් කිසිම උදව්වක් නැතිව තනි මේ ගුරුතුමිය කල දේ නම් සැබෑම හපන් කමක්.

මේ ගුරුතුමී ශිෂ්‍යත්වෙට කලින් මේ ළමයි දෙන්නට පොරොන්දුවක් වෙනවා. ඒ සීයට එහා ලකුණු ගත්තොත් මෙයාලව කොළඹ එක්කන් යන්න. පීසා හට් එක්කන් යන්න. ලස්සන ඇදුමක් සපත්තු ජෝඩුවක් අරන් දෙන්න. ලේශර්වල්ඩ් එක්කන් යන්න. ස්ට්‍රෝබෙරි අරන් දෙන්න. මොකද ඒ කොල්ලෝ දෙන්නා ඔය එකක්වත් දැකලා නෑ.

රජයෙන් ලැබෙන වැටුපට වඩා වැඩ කරනා රත්තරන් මිනිස්සු තවමත් ලංකාවේ අඩු නෑ. බුලත් අතක් අරන් ඉස්සරහට එන අහිංසක ළමයෙකුට බැන වදින කාලකන්ණි ඇමතිලා එක්ක බලද්දී මේ වගේ දිරිය දියණියන් රටටම සම්පතක්. ඉතින් ලංකාව තාම පර වෙලා නෑ. විකසිත වෙන්න පුංචි තල්ලුවක් විතරයි ඕනේ. ඒ දේ දැන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට කරන්න පුළුවන්.

සටහන හා ඡායාරූපය :- සමීර සාලින්ද පෙරේරා ගෙනි

25/04/2022

ආසනය හා ශාසනය

24/04/2022

නිමා නැති අරගලයේ ගිණිසිළුව 🔥 අන්තරේ❤🚩

Photos from People power - Sri Lanka's post 22/04/2022

අරගලය අවසන් වී නොමැත..
අපේ නුපන් දරු පරපුර උදෙසා
කරනා වගකීම වන්නේ
දේශය වෙනුවෙන් තම ජිවිතය වුව
පුද කිරීමය....
අරගලකරුවන් වෙඩි උණ්ඩයට
එදාත් අදත් හෙටත් මුහුණ දෙනු
ඇත. එය අපේ උරුමයයි...

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo