Police Dream

Police Dream

Share

එන්න,
"කාකි ඇදුමින්" සැරසුන ඔයා වෙනුවෙන් ලියවෙන "කතා කරන අකුරු" කියවන්න..
🥰❤️

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

28/05/2026

ඉතිං ,
මම කියන්නේම,
තාත්තලගෙ හුස්ම ලග රැදෙන්න නම් ඉන්නම ඔනී දුවෙක්..
අම්මලගෙ හිනාවට හේතුවක් වෙන්න නම් ඉන්නම ඔනී දුවෙක්..

අනුන්ගේ වතුවල හිටවලා අවුරුදු 25/30 සාත්තු කරලා ලස්සනට මල් පිපෙන දිහා බලලා අයිතිකාරයෙක් ආවහම දවසක එයාට බාර දිලා සතුටු වෙන්න පාරමී පුරන් බලන් ඉන්න දෙමව්පියො මේ..

පුංචි රෝස මලට අප්පච්චි නැති පාලුව අඩුවෙන් දැනෙන්න අම්මා කරපු හොර වැඩක් ලුනේ මේ 🙈👀

27/05/2026

මම නම් කියන්නෙම,
මිනිස්සු අභයන්තරයෙන් වගේම භාහිරිනුත් ලස්සන වෙන්න ඕනී..
ලස්සනට වඩා පිලිවෙලක් තියෙන්න ඕනී..

රාජකාරි ස්ථානයක ප්‍රධානියාගෙ ඉදන් පහලට තරු, රාජ්‍ය ලාංජන මාන්නයක් කර ගත්තු නිලධාරීන් නොහිටිනතාක් රැකියාව අත ඇරලා යන පිරිස අඩුවෙයි..

ඉතිං,
මේ...
💖දෙයියන්දර අපි 💖
📸
J.A.Suranga jayathunga
Ranga lakmal gamage
Keerthi pathirana
Ishan wasalage
Pumudu Yasantha Deshan Jayasinghe
Eranga Dilshan
Saliya Dilshan
Thimira Lakshan
Isuru Rathnayaka

Photos from Police Dream's post 26/05/2026

ජීවිතය,
කටුක බව මා දනිමි..
දිණුමටද,
තව බොහෝ දුර බව මා දනිමි...

නමුදු,
කෙදිනකවත්..
පටලගත් ඔබේ අත් දෙක අත්නොහැරමඔබත් සමඟම ජීවිතය මා දිනමි....

ඔබ දිනන තුරු
ඔබේ පසුපස සෙවනැල්ල සේ
දෑස් දල්වා බලා සිටිමි මම ..

ඉතිං කෙදිනක හෝ අපි දිනන්නම ඕනී ගමනක් මේක 💖

📸
Dinuwan Jayasooriya

26/05/2026

දන්නවද දෙයක්..?
කවුරුත්ම නෑ හොද මිනිස්සු,
නරක මිනිස්සු කියලා දෙපිරිසක්..

මොකද ?
අපි ඔක්කම කලු සුදු මිශ්‍ර උන අලු මිනිස්සු නිසා
💖🥰

📸
dilshan

Photos from Police Dream's post 25/05/2026

ඔව්,
ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් අනිවාර්යෙන්ම අපිට තියෙන්නම ඕනී හීන..

ඉතිං,
හීන දවසක ඔයාගෙද මගෙද කියලා නෑ හැමෝගෙම බලාපොරොත්තු වෙන විදිහටම හැබෑවෙන්න ඕනීමයි..

හරියට,
මෙයාලගෙ වගේ 💖

📸
අයිතිකාරයෝ msg එකක් දාන්නො 😥

25/05/2026

එයාහ් 👀💖

📸
Chandika Sanjeewa

22/05/2026

" ඔයාගෙයි මගෙයි ආදරේ අවසානයත් මේ වගේ ලස්සන අවසානයක් වෙයි ළමයෝ " ❤️🫂

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


..
Colombo
....